සිරිමාවෝගෙ කාලෙ ඔයිට වඩා අමරුවෙන් මිනිස්සු හිටියා. දුක් වින්දට කන්න නැතුව මැරුනෙ නෑ. බෙහෙතක් හියාගන්නකම් ගස් වල කොල කඩන් කාල හරි ජීවත් වෙන්න බලන්න ඕනේ.
E oya media youtube arawa mewa nethi kale.dan kale payak inna puluwanda phone eka allane nethuwa.aye kola kala jivath wenna giyoth depression hedila marei


අනේ ඔව් මහත්තයෝ ...කොරෝනා 3 ක් මැරුණා කියලා උජාරුවෙන් කියෙව්වෙත් ඔය මහත්තයාම නේ ..ඇත්ත මම පිලිගන්නවා. ඔය වීඩියො එක දැක්ක ගමන් ඕකේ ඉන්න කොටියව දැක්කම බලන්න හිතෙන්නෙ නෑ තමයි. ඒත් බලපන්. මම කිව්වෙ ඕක ඇතුලෙ තියෙන දෙයක්. උබලා ඔහොම හැසිරුනාම ස ට හරි නෑ බන්.අනේ ඔව් මහත්තයෝ ...කොරෝනා 3 ක් මැරුණා කියලා උජාරුවෙන් කියෙව්වෙත් ඔය මහත්තයාම නේ ..
ඔබතුමා හොදයි කුඹුරක් හාන්න
China watunama ape supply kela una
USA Europe watunama ape customer base eka kela una
kohen giyath apita kela wenawa. Office wala dan salary dunnata, business watunoth long term api hamotama kela wenawa
.. me mase salary dunnata from April onwards cutbacks karai ape nam

China watunama ape supply kela una
USA Europe watunama ape customer base eka kela una
kohen giyath apita kela wenawa. Office wala dan salary dunnata, business watunoth long term api hamotama kela wenawa


