කොරෝනා නෙමෙයි නේද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කොරෝනා නෙමෙයි නේද?

    සතියකට විතර කලින් හෙම්බිරිස්සාවක් හැදුනා පස්සෙ ඒක හොද උනා.හැබැයි කැස්ස තාම තියෙනවා.
    වියලි කැස්සක් වගේ
    ඇගට නම් ලොකුවට අමාරුවක් නෑ.
    කොරෝනා නෙමෙයි නේද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපිටත් බෝ නොකර ඉක්මණට ඉස්පිරිතාලේ පල..කොහෙද ඉතාලියෙද,කොරියාවෙද හිටියේ?කීයක් දීලද ඵයාර්පෝර්ට් ඵකෙන් පැන්නෙ?
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අපිටත් බෝ නොකර ඉක්මණට ඉස්පිරිතාලේ පල..කොහෙද ඉතාලියෙද,කොරියාවෙද හිටියේ?කීයක් දීලද ඵයාර්පෝර්ට් ඵකෙන් පැන්නෙ?

    මම කොහෙවත් ගියේ නෑ භූරුවෝ ලෙක්චර්ස් ගිහින් බෝඩිමට ආපු එක විතරයි හැමදාම.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සතියකට විතර කලින් හෙම්බිරිස්සාවක් හැදුනා පස්සෙ ඒක හොද උනා.හැබැයි කැස්ස තාම තියෙනවා.
    වියලි කැස්සක් වගේ
    ඇගට නම් ලොකුවට අමාරුවක් නෑ.
    කොරෝනා නෙමෙයි නේද?

    No worries, gihin beheth tikak ganin ikmanata hoda wenna.