කොරෝනා පරීක්ෂණ වංචාව
තක්කඩි ආණ්ඩුවේ කොරෝනා පරීක්ෂණ වංචාව ගැන වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති හෙළිකරන ඇඟ කිලිපොලා යන කතාව
කොවිඩ් 19 වෛරසය පරීක්ෂා කිරීම රජයේ රසායනාගාර රාශියක් තිබෙන අතර ඉන් බොහෝ රසායනාගාර මේ සඳහා භාවිතා නොකරන බවත් එසේ තිබියදී ආණ්ඩුව පුද්ගලික අංශයට පරීක්ෂණ ලබා දීමට යන බවත් සඳහන් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවි කුමුදේශ්, ආණ්ඩුවේ තක්කඩි, මුග්ධ ක්‍රියා පිළිවෙත ගැන ඇඟ කිලිපොලා යන සත්‍ය කරුණු රාශියක් හෙළිදරව් කරයි. කරුණාකර පහත වීඩියෝව සහ අදාල වාර්තා බලන්න