කොරෝනා පරීක්‍ෂණ නතර වීමේ තත්වයක්..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පරීක්‍ෂණ කට්ටල හිගයක්..
    October 27, 2020 at 6:28 am | lanka C

    කොරෝනා පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ කට්ටලවල හිගයක් ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

    එනිසා කොරෝනා පරීක්ෂණ නතර වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.

    එවන් තත්ත්වයක් යටතේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන ප්‍රතිචාරයන් ඉතා දුර්වල වීම හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද අනතුරුදායක පත්ව තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

    ආනන්ද හිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

    වෛරසය ව්‍යාප්තිය පාලනයට සිදු කළ යුතු උපදෙස් ආදිය අඛණ්ඩව ලැබුණේ නම් මෙය බොහෝදුරට තුරන් කිරීමට හැකි වනු ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙයි.

    අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට නිසි බලධාරීන් සොයා ගැනීමට නොමැතිවීමෙන් බලවත් තර්ජනයක් වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටී.



    කුහක ජෙප්පොයි ඉරිසියාවට කියන කතා මේවා 😂
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    ඒ හාමුදුරුවන්ට සෞඛ්‍ය ගැන උපදෙස් තියන සුදුසුකම් මොනාද බන්? නර්ස්ලා ස්ට්‍රයික් කරන්නෙත් ඔය හාමුදුරුවෝ කියන විදිහට.nts කරපු කෙල්ලෙක් කතා කලාම කිව්වා පත් වීම දුන්නේ නැති එක ගැන හාමුදුරුවෝ බලනවා කිව්වා කියලා...හැම එකටම එහෙම බලන එකේ අපි ගැනත් බැරිද? අනේ මන්දා අපේ රටේ හැම කෙනාම තමන්ගේ ජොබ් එක නැතුව වෙන වැඩ හැම එකම කරනවා🤣🤣 හැටිද මන්දා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අාපො මහ අැණයක් උනානෙ මේ හාමුදුරුවෝ ඒ පාර..රාජිතගෙ මාධ්‍ය ප්‍රකාශක වගේනේ..😂😂

    FB_IMG_1603778792127.jpg


    මෙරට කොවිඩ් -19 රෝගීන් හඳුනාගැනීම සඳහා චීන රජය විසින් PCR පරීක්ෂණ කට්ටල 25,000ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

    කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පැවසීය.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,423
    113
    මේ හොරිකඩ ගනින්නසේලා රජයට වැඩක් කරගෙන යන්න දෙන්නේ නෑ.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අාපො මහ අැණයක් උනානෙ මේ හාමුදුරුවෝ ඒ පාර..රාජිතගෙ මාධ්‍ය ප්‍රකාශක වගේනේ..😂😂
    වැඩිපුර සලකන පැත්තට තමා ඉතින්
    මිනිස්සු රවටන්න කියාපු බඩු
     
    • Like
    Reactions: dxx

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,769
    113
    අම්බකිස්ස
    ඇයි බන් සිරාවටම ඒ හාමුදුරුවෝ එහෙම..ඩොක්ටර්ස්ලත් එක්ක සම්බන්ධයක් නෑ.ඒතනින් පහල අය ගොඩ් ලෙවෙල් එකෙන් තියන් ඉන්නේ ඔය හාමුදුරුවන්ව.කොයි ජනාධිපති ආවත් එහෙමයි...මම හොදට බලලා තියෙනවා...
     
    • Like
    Reactions: dilann

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,158
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙච්චර සන්වර්දනයක් සිද්ද වෙද්දී මෙහෙම කතා කරන එක නම් අනේ මන්ද ඉතින්,
    සැමන් පරිප්පු එහෙමත් කොච්චර නම් අඩු උනාද?
    අද මිනිස්සු කාලා බීල ඉන්නවා මේ ආණ්ඩුව හින්ද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අාපො මහ අැණයක් උනානෙ මේ හාමුදුරුවෝ ඒ පාර..රාජිතගෙ මාධ්‍ය ප්‍රකාශක වගේනේ..😂😂
    අපෝ මෙයා අපිට තියෙන ආදරේ 😀
    Benz එකක් ගෙනහින් බැස්සුවනම් පන්සලෙන් අපි පාරේ මලත් ආණ්ඩුවට හොඳ කියයි
     
    • Like
    Reactions: dxx

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    දැන් හිතාගන්න අමාරු රුසියාවෙන් ස’ ගෙන්නපු එන්නත විදගන්නවද නැත්නම් පොහොට්ටුවේ බුද්දීමතා වැඩ පෙන්නලා හදපු එන්නත විදගන්නවද කියන එක තමයි. 🧐🧐🧐
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,171
    113
    ඒ හාමුදුරුවන්ට සෞඛ්‍ය ගැන උපදෙස් තියන සුදුසුකම් මොනාද බන්? නර්ස්ලා ස්ට්‍රයික් කරන්නෙත් ඔය හාමුදුරුවෝ කියන විදිහට.nts කරපු කෙල්ලෙක් කතා කලාම කිව්වා පත් වීම දුන්නේ නැති එක ගැන හාමුදුරුවෝ බලනවා කිව්වා කියලා...හැම එකටම එහෙම බලන එකේ අපි ගැනත් බැරිද? අනේ මන්දා අපේ රටේ හැම කෙනාම තමන්ගේ ජොබ් එක නැතුව වෙන වැඩ හැම එකම කරනවා🤣🤣 හැටිද මන්දා
    අනේ මන්දා අපේ රටේ හැම කෙනාම තමන්ගේ ජොබ් එක නැතුව වෙන වැඩ හැම එකම කරනවා ow ban me ashikland eke hati thamyi
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඕක වෙන්න පුළුවන් දෙයක් ,කලින් ටෙස්ට් කලේ දවසට 2000-3000 අතර
    දැන් 9000 කිට්ටුව කරනවා. එක ටෙස්ට් එකකට රු.6500 කිට්ටුව යනවා
    රැපිඩ් ටෙස්ට් එකත් කරන්න යන නිසා ටෙස්ට් වල අඩුවක් වෙන්නෙ නැති වේවි