පරීක්ෂණ කට්ටල හිගයක්..
October 27, 2020 at 6:28 am | lanka C
කොරෝනා පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන පරීක්ෂණ කට්ටලවල හිගයක් ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
එනිසා කොරෝනා පරීක්ෂණ නතර වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කරති.
එවන් තත්ත්වයක් යටතේ ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන ප්‍රතිචාරයන් ඉතා දුර්වල වීම හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද අනතුරුදායක පත්ව තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ පෙන්වා දෙති.
ආනන්ද හිමියන් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
වෛරසය ව්‍යාප්තිය පාලනයට සිදු කළ යුතු උපදෙස් ආදිය අඛණ්ඩව ලැබුණේ නම් මෙය බොහෝදුරට තුරන් කිරීමට හැකි වනු ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දෙයි.
අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් මේ සම්බන්ධයෙන් උපදෙස් දීමට නිසි බලධාරීන් සොයා ගැනීමට නොමැතිවීමෙන් බලවත් තර්ජනයක් වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටී.
කුහක ජෙප්පොයි ඉරිසියාවට කියන කතා මේවා