කොරෝනා පාලනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,370
    14,257
    113
    පෘථිවිය
    දැන්පවතින කොරෝනා තත්වය පාලනය කිරීමට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනාද?

    1. නැවත දින 14ක් ලෝකඩවුන් කිරීම
    2. සියලු පුද්ගලික ආයතන සඳහා දිනකට 30% පමණ නිවසේ සිට වැඩකළ නොහැකි අයට පමණක් සේවයේ යෙදවීම
    3. රජයේ ආයතන සඳහා 40%ක සේවකයින් ප්‍රමාණක පමණක් සේවයට ගෙන්වාගැනීම
    4. සුපර් මාකට්, ෆාමසි සහ අත්‍යවශ්‍ය වෙළඳසැල් විවුර්තකර තැබීම
    5. නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට යාමට අවසර දීම (ග්‍රාමසේවක හරහා ලියාපදිංචි වීම)
    6. දෙදෙනෙකුට වැඩි එකතැන රැඳීසිටීමට නොහැකි වීම
    7. වෙළඳ සැලකට එක වරක ඇතුලේ සිටිය හැකි සීමාවක් පැනවීම
    8. බැංකු උදේ 10 සිට 1 දක්වා පමනක් විවුර්ත කර තැබීම
    9. තම නිවසේ සිට කිලෝමීටර 3ක වපසරියක පමණක් ගමන් කිරීමේ හැකියාව
    10. සියලුම පෞද්ගලික සහ රජයේ සේවකයින්ට එන්නත ලබාගෙන නැවත සේවයට කැඳවීමට හැකි වීම
     
    • Like
    Reactions: adowhybn

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,373
    1,567
    113
    32
    Earth-Cj025
    ඊට කලින් පළාත් අරින්න කියපන්. හිර වෙලා ඉන්න නිරෝගී මිනිස්සුන්ට ගෙවල් වලට යන්න.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    ඊට කලින් පළාත් අරින්න කියපන්. හිර වෙලා ඉන්න නිරෝගී මිනිස්සුන්ට ගෙවල් වලට යන්න.
    නිරෝගී මිනිස්සු නෑ පුතා 😜