කොරෝනා පැණිය අසාර්ථකයි

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    අන්නේකයි!.. ගොනාට වගේ තේරුනා. ඩොක්ටර්ස්ලාට නම් ෆාමකොලොජි කියල එකක් උගන්නනවා, ටොක්සිකොලොජි කියලා එකක් උගන්නනවා, ඩෝසින් ගැන උගන්නන්වා. ඔව් ...ඔව් බෙහෙත් ගැන නෙවෙයි වෙන්ටැ ඒවා උගන්නන්නේ! 😂 😂
    මම ඉන්න ඇමරිකාවේ නම් මෙඩිකල් සයන්ටිස් කියල වැඩසටහනකින් දොස්තරලාට බෙහෙත් හදන්නත් පුහුණුවීමට, පර්යේෂණ වලට සඳහා ආධාර දෙනවා🤪🤪

    නෝනා ගැන ඇහුවේ නැතිවුනාට
    මම ඉන්න ඇමරිකාවේ බොස්ටන් ප්‍රාන්තයේ නම් ඩොකා ඉගෙනගත්ත විස්ස විජ්ජාලේ මොකද්ද, රෙසිඩන්සි කලේ කොහෙද, විශේෂඥයෙක් නම් පොර ඒක ගත්තේ මොන විස්ස විජ්ජාලෙන්ද වගේ ඒවත් බලනවා..මම ඉන්න ඇමරිකාවේ නම්, බෙහෙත්, රසායන, ජීව භෞතික විද්‍යාව වගේ අංශ වල ප්‍රාමාණික උගතුන්, විද්‍යාඥයෝ ඉන්න FDA කියලා ආයතනයකින් අනුමත වෙන්ඩ ඕනේ.

    ලෙඩා මලත් බඩ සුද්දයි කියන, දම්මික ගේ කක්කා පැණිය පුම්බන ගොරකයෝ සරම ඔලුවෙන් ගලවලා පාර මැද බඩ පිනුම් ගහනවා! බෙහෙතක් ගැන කොරන පරීක්ෂන දන්නෙත් නෑ, ස්ටැටිස්ටික්ස් දන්නෙත් නෑ, ස්ටඩි පවර් එක ගැන දන්නෙත් නැති උන් ගැලරියට පොර ටෝක් දීලා හයියෙන් උම්බෑ කියනවා! 😂😂
    :yes::yes: