කොරෝනා පැණිය අසාර්ථකයි

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එකපාරක් වෙදෙක් ප්‍රසිද්ධ උනා දියවැඩියාව ඉක්මනින්ම නිට්ටාවට සුව කරනවා කියලා, ඇත්තටම වෙදාගෙ කලින් බිපු අයගෙ දියවැඩියාව හොද උනා, හැබැයි පස්සෙ ආයෙත් ආවා. හොයලා බලපුවාම මූ කරලා තියෙන්නෙ දියවැඩියාවට දෙන ටැබ්ලට් එකක් උගෙ බෙහෙත්වලට කලවම්කරලා . 😂
    අධිමාත්‍රාවෙන් දෙන හන්දා සතියට දෙකට ගොඩක් උන්ගෙ සීනි මට්ටම අඩුවෙනවලු
    එකපාරක් එහෙම උනා, ඒ නිසා ඕවා බොන්න එපා අපි ෆයිසර් එකෙන් එනකල්ම ඉමු. ෆයිසර් සමාගම අප්‍රිකාවේ ළමයි 200ක් මරුවා උන්ගේ බෙහෙත් චෙක් කරන්න ගිහින්. වෙදා හරි ගියේ නැතත් ඌ කරපු බලු වැඩක් නෑ. මුන් මිනිස්සු ගිනි පිග්ස්ලා වගේ බෙහෙත් ටෙස්ට් කරන්න යොදාගත්ත සමාගම්.

    කට වහප් අඩු කුලේ මෝඩ පරයා 😕🤬
    මම රාජගුරු විජේකෝන් මුදියන්සේලාගේ පරම්පරාවේ රදල, ඊළඟ දවසේ පොඩි බංකුව අරන් වරෙන් 🤬
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකටම ඇමතිට පුක දිදී උන්ගෙ ගූ හෝද හෝද ඉන්න උබලා වගේ උන් රටට සාපයක්.
    උබලා වගේ උන් දන්නෙ ඇමති නැත්තන් කන්න නෑ කියලා විතරයි, අම්මව ඇමතිට දීලා හරි ඇමතිව සන්තෝස කරයි. නූගත් වේසිගෙ පුත්තු
    ඇමතියෙක් මෙතන නැ පොන්නයො ඉන්නෙ අහිසක මිනිහෙක්, ඒ මනුස්සය පුලුවන් විදිහට බෙහෙතක් හදල ඒක ටෙස්ට් කරනව ලoකාව පිලිගත් මහාචාර්යවරු සෙට් එකක්,

    තොපි වගේ අවජාතාක කාලකන්නි ගු ඇන් පි ගොන් බඩු බේත වැඩ කරයි කියන පන බයට බෙරිහන් දෙනව,අනුන්ගෙ අම්ම අප්පවත් ඈදගෙන,

    මොන සක්කිලි හැත්තක්ද තොපි මොන කලකන්නිද ,බේත උගෙ නම් දෙන්නෙ නිකන් නම් ,තොපිට මොකටද වේදනාවක් ????? තොපි බොන්ඩ එපා බලෙන් පොවන්නෙ නැ..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අලුතෙන් හදන vaccine එකක් ලංකාවට ආවොත් ඒක මෙහෙ පාවිච්චි කරන්න කලින් ආපහු ටෙස්ට් කරනවද? ඒකට තියෙන protocols මොනවද? ඒවා (protocols) හදන්නෙ, regulate/monitor කරන්නෙ මොන ආයතන වලින්ද?
    ඔයා දොස්තර කෙනෙක් නිසා ඇහුවෙ
    දැ. ගැ. පි
    https://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=90&Itemid=168&lang=en

    https://nmra.gov.lk/index.php?lang=si

    yPm3P5s.png

    එන්.එම්.ආර්.ඒ.
    අප ගැන

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කරයි. ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.
    අප, පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියකි. ජාතික ඖෂධ නියාමන ආයතනය පාලනය කරනු ලබන්නේ මණ්ඩලයක් විසිනි. ආයතනික සැලැස්මෙහි දක්වා ඇති ඉලක්ක සහ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම උදෙස උපායමාර්ගික නායකත්වයක් සැපයීම සහ අධිකාරියේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව උපදෙස් දීම මණ්ඩලයේ වගකීම වේ. නියාමන තීරණ ගැනීමේදී මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොමැත. නියාමන හා අනෙකුත් කාර්ය මණ්ඩලය සහ විශේෂ විද්වත් උපදේශක කමිටු සමඟ ක්‍රියා කිරීම ප්‍රධාන විධායකයාගේ වගකීම වේ.
    ඖෂධීය නිෂ්පාදන සඳහා වෙළඳපල අවසරය ලබාදීම , එවැනි තීරණ ගන්නා සන්දර්භය සහ එහි විශේෂ විද්වත්කමිටු මෙන්ම සංවිධානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විනිවිදභාවය පිළිබඳව අධිකාරිය විශාල වැදගත්කමක් දරයි. නියාමන තීරණ සියලු පාර්ශවකරුවන්ට සාධාරණ සාධක මත පදනම්ව සිදු කර ඇති බව සහතික කිරීමට අපි උත්සාහ කරමු.
    අපගේ මූලික පරමාර්ථය වන්නේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ නිෂ්පාදන සඳහා රෝගීන්හට ප්‍රවේශය වැඩි කිරීමයි.
    මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලයට උපකාර කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ හි චර්යාධර්ම පද්ධතියක් ඇත. මෙම චර්යාධර්ම පද්ධතිය මඟින් මණ්ඩලයේ සාමාජිකයන් සහ බාහිර විශේෂ විද්වතුන් ඇතුළු සියලුම එන්.එම්.ආර්.ඒ. කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ යුතු චර්යා ප්‍රමිතීන් දක්වා ඇත. මෙම අවංකතා ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේදී සහතික කිරීම සඳහා මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අවංකභාවය , අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සහතික කිරීමයි.

    අපගේ කාර්යයට ඇතුළත් වන්නේ :

    • ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම.
    • උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.
    • ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම.
    • ඖෂධීය නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සහතික කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම.
    • ඔසුසල්, යහපත් ඔසුසල් පිළිවෙත් වලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන නියාමනය කිරීමට අදාළ නීතිවලට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම.
    • ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රචාරණය සාධාරණ, සමබර හා සාධක මත පදනම් වූ බව සහතික කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම.
    • පශ්චාත් අලෙවිකරණ නිරීක්ෂණ සඳහා සහාය වීම.
    • සායනික අත්හදා බැලීම්වලට අදාළ සියලු කරුණු නියාමනය කිරීම.
    • දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා මුලපිරීමට සහාය වීම.
     
    අන්න ඔච්චරයි ඕනේ, ඔතනින් එහාට වෙදා ගොඩ වෙදාද? හොඳ වෙදාද? ඇමරිකාවෙන්ද ආවේ? රුසියාවෙන්ද? ඕවා අදාළ නෑ. අපේ රටේ සෞඛ්‍ය අංශ දියුණු වෙලා. දේශීය විදේශීය දෙකම තෝරා බේරාගෙන වැඩ කරනවානම් ඒකෙ වාසිය යූ එන පී කාරයටවත් ශ්‍රී ලංකා කාරයටවත් ජේවීපී කාරයටවත් නෙවෙයි, අපේ රටට. එහෙම නැතුව අපේ එකා ගොඩ වෙදා, කලින් මේසන් වැඩ කරේ. ෆයිසර් බෙහෙත් දෙන්නේ පට්ට පොරවල් වගේ ගොන් පාර්ට් ඕනේ නෑ.
     
    • Haha
    Reactions: proceso

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    Thnks

    දැන් phizer, moderna වගේ vaccine එකක් මේ හදිස්සියෙ ආවොත් මෙහෙ ආපහු trial කරනවද නැත්නම් company වලින් කරපු research ටික study කරලා ශේප් නම් approval දෙනවද?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    මෙතන මෙහෙම talks දුන්නට මෙයා උනත් නොදන්නා දෙයක් ගද්දි කොහෙන්ද ආවේ කව්ද හැදුවේ යනාදී වශයෙන් විස්තර හොයලා බලනවා .. එම නිසා මෙම thread එක කියවන මිත්‍රවරුනි මේවගේ බොරු වැල් බයිලා වලට රැවටෙන්න එපා

    එකපාරක් එහෙම උනා, ඒ නිසා ඕවා බොන්න එපා අපි ෆයිසර් එකෙන් එනකල්ම ඉමු. ෆයිසර් සමාගම අප්‍රිකාවේ ළමයි 200ක් මරුවා උන්ගේ බෙහෙත් චෙක් කරන්න ගිහින්. වෙදා හරි ගියේ නැතත් ඌ කරපු බලු වැඩක් නෑ. මුන් මිනිස්සු ගිනි පිග්ස්ලා වගේ බෙහෙත් ටෙස්ට් කරන්න යොදාගත්ත සමාගම්.

    me comment eka dakkahama me thread eke meka discuss karala kisi therumak na kiyala therenawa.

    Meka post karapu manussayata uu post karapu eken wath therenne na .. uma kiyala thiyenawa company ekak behethak hadanna kochchara effort ekak kochchara risk ekak aran kochchara wada kotasak karanawada eeka mass market eke wikunana level ekata genna (methana munge test method eke awlak thiyenawa but it's a different story).
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙතන මෙහෙම talks දුන්නට මෙයා උනත් නොදන්නා දෙයක් ගද්දි කොහෙන්ද ආවේ කව්ද හැදුවේ යනාදී වශයෙන් විස්තර හොයලා බලනවා .. එම නිසා මෙම thread එක කියවන මිත්‍රවරුනි මේවගේ බොරු වැල් බයිලා වලට රැවටෙන්න එපා
    මම දන්න උපරිම ඉගෙනගත්ත එකෙක් උනත් දොස්තරව විශ්වාස කරලා බෙහෙත් බොනවා මිසක් බෙහෙත්වල ජාතකේ හොයන්නේ නෑ. උඹ දැකලා තියෙනවද හොස්පිට්ල්වල මිනිස්සු මේ බෙහෙත් කොහේ හදන එකක්ද? කොහෙන්ද එන්නේ? මුලින් හොයාගත්තේ කවුද? ලංකාවට ගේන්නේ කවුද කියලා අහනවා? එහෙම අහන එවුන් ලංකාවේ ඉන්නවනම් මෙච්චර පිළිකාකාරක, අන්තරාදායක රසකාරක, වර්ණ අඩංගු කිරිපිටි, කොකාකෝලා, ක්ෂණික නුඩ්ල්ස්, සුප් කැට ලංකාවේ විකිනෙනවද?
    ඔතන තියෙන්නේ Ego එකේ ප්‍රශ්නයක්. සරමයි ෂර්ට් එකයි ගහගෙන ඉන්න වෙදාගෙන් බෙහෙත් ගන්න බෑ ඒක status එකට මදිකමක්. හැමෝම ආස සුදු කෑල්ලක් good morning sir කියලා පිළිගෙන AC room එකේ වාඩි කරවලා,සුදු ඇඳගත්ත ඩොකෙක් ඇවිත් පුකටත් එක්ක stethoscope එක තියලා බෙහෙත් දෙනවනම්. වෙදා කොච්චර හොඳ උනත් නිකන් බෙහෙත් දුන්නත් ඒවාට සනීප උනත් ඒ නිකන් වෙදා. ඩොකා මාසෙම පඩියට ඇරියත් ඒක වටිනවා.
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    Eekata thama yako National Medicines Regulatory Authority kiyala ekak thiyenne (facepalm)

    (Mokkuth ekkada oi api me comment karaganne)
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Eekata thama yako National Medicines Regulatory Authority kiyala ekak thiyenne (facepalm)

    (Mokkuth ekkada oi api me comment karaganne)
    ඒක තමයි උඩින් කියලා තියෙන්නේ ඒකෙන් අනුමතවෙලා එනවනම් වෙදාගේ ජාතකේ වැඩක් නෑ කියල, සිංහල තේරෙනවද? Facepalm මල්ලි ලඟදි නේද පොෂ් උනේ? :LOL:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    දොස්තර දෙන්නේ දොස්තර හොයාගත්ත බෙහෙත් නෙවෙයිනේ. අනුන් හොයාගත්ත බෙහෙත්. එතකොට දොස්තර බෙහෙත් වලට අමතරව හැමදේම ඉගෙනගන්නවා. ඒ උනාට දොස්තරගේ පෞද්ගලික විස්තර උඹ අහන්නේ නෑනේ. නෝනා එහම සනිපෙන් ඉන්නවද? කියලා අහන්නේ නෑනේ බෙහෙත් ගන්න ගියාම. අපි බොන බෙහෙත් කීයක් කවුද හොයාගත්තේ කියලවත් අපි දන්නවද? අපි දොස්තරව විස්වාස කරලා බොනවා. මොකද පරීක්ෂණ වලින් බෙහෙත වැඩ කරනවා බවට සහතික නිසා. මෙතනත් බෙහෙත වැඩනම් ඌ ගොඩ වෙදාද හොඳ වෙදාද? කොහෙන්ද බෙහෙත හොයාගත්තේ? අදාළ නෑ.

    1. දම්මික සර් කියන්නේ නෑ බෙහෙත එයා හොයා ගත්ත කියල. ඒක කාලිමෑණි කිව්වලු තවත් තැනක තියෙන්නේ රවනයන්ගේ එකක් කියල එහෙම නං දම්මික සර් හොයා ගත්ත එකක් නෙවි.

    2. අනිත් අතට දැනට සාර්ථකයි කියන එන්නත් 3 ම ඒ ඒ රටවල් වල දැනට පරීක්ෂණ කරල හොයා ගත්ත ඒවා.

    ඉතින් බන් pcr වට දෙකකින් බෙහෙත වැඩ කියල ඔප්පුවෙලා තියෙනවනෙ ,තව pcr වටයක පරික්ශනයකුත් යනව , මොනාද ඔච්චර කුහකකමේ දොඩවන්ඩ තියෙන්නෙ ???????

    pcr එකක් 2ක් කරල බෙහෙතෙන් හොඳ උනා කියල කියන්නේ කොහොමද
    හැදුන මුලදී pcr 1යි. ඊට පස්සේ බෙහෙත දීල දවසට එක ගානේ pcr කරලා වයිරස් ලෝඩ් එක හිටං බලන්න ඕනා
    බෙහෙත් දීල සතියක් විතර ගිහිං pcr කලාම ඒක බෙහෙතෙන් උනා වෙන්නත් පුළුවන් මිනිහගේ ඇඟේන්ම හොඳ උන නිසා වෙන්න පුළුවන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eekata thama yako National Medicines Regulatory Authority kiyala ekak thiyenne (facepalm)

    (Mokkuth ekkada oi api me comment karaganne)
    ලොල් ඉන්දියාවෙ වැසිකිලි උඩ තියල හදන බේත් National Medicines Regulatory Authority යෙන් අනුමත වෙලා ඇවිල්ල අපි බොනව කියලවත් උබ දන්නෙ නැද්ද,?????

    උබල වගේ මීහරක් එක්ක තමයි අපි මේ කමෙන්ට් කර ගන්නෙ

    1. දම්මික සර් කියන්නේ නෑ බෙහෙත එයා හොයා ගත්ත කියල. ඒක කාලිමෑණි කිව්වලු තවත් තැනක තියෙන්නේ රවනයන්ගේ එකක් කියල එහෙම නං දම්මික සර් හොයා ගත්ත එකක් නෙවි.

    2. අනිත් අතට දැනට සාර්ථකයි කියන එන්නත් 3 ම ඒ ඒ රටවල් වල දැනට පරීක්ෂණ කරල හොයා ගත්ත ඒවා.
    1 කාලි මෑණියො නෙමේ අල්ලහ් කියුවත් කමක් නැ ලෙඩේ හොද වෙනව නම්..

    2 WHO අනුමත කරාම ඒ බේතුත් ලoකාවට ගේනව මොකක්ද ගැටලුව???
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    https://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=90&Itemid=168&lang=en

    https://nmra.gov.lk/index.php?lang=si

    yPm3P5s.png

    එන්.එම්.ආර්.ඒ.
    අප ගැන

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) රට තුළ අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කරයි. ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.
    අප, පාර්ලිමේන්තු පනතක් මගින් 2015 දී පිහිටුවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියකි. ජාතික ඖෂධ නියාමන ආයතනය පාලනය කරනු ලබන්නේ මණ්ඩලයක් විසිනි. ආයතනික සැලැස්මෙහි දක්වා ඇති ඉලක්ක සහ රජයේ ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සහතික කිරීම උදෙස උපායමාර්ගික නායකත්වයක් සැපයීම සහ අධිකාරියේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳව උපදෙස් දීම මණ්ඩලයේ වගකීම වේ. නියාමන තීරණ ගැනීමේදී මණ්ඩලයට කිසිදු සම්බන්ධයක් නොමැත. නියාමන හා අනෙකුත් කාර්ය මණ්ඩලය සහ විශේෂ විද්වත් උපදේශක කමිටු සමඟ ක්‍රියා කිරීම ප්‍රධාන විධායකයාගේ වගකීම වේ.
    ඖෂධීය නිෂ්පාදන සඳහා වෙළඳපල අවසරය ලබාදීම , එවැනි තීරණ ගන්නා සන්දර්භය සහ එහි විශේෂ විද්වත්කමිටු මෙන්ම සංවිධානයේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ විනිවිදභාවය පිළිබඳව අධිකාරිය විශාල වැදගත්කමක් දරයි. නියාමන තීරණ සියලු පාර්ශවකරුවන්ට සාධාරණ සාධක මත පදනම්ව සිදු කර ඇති බව සහතික කිරීමට අපි උත්සාහ කරමු.
    අපගේ මූලික පරමාර්ථය වන්නේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ නිෂ්පාදන සඳහා රෝගීන්හට ප්‍රවේශය වැඩි කිරීමයි.
    මේ සම්බන්ධයෙන් අපගේ කාර්ය මණ්ඩලයට උපකාර කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙ හි චර්යාධර්ම පද්ධතියක් ඇත. මෙම චර්යාධර්ම පද්ධතිය මඟින් මණ්ඩලයේ සාමාජිකයන් සහ බාහිර විශේෂ විද්වතුන් ඇතුළු සියලුම එන්.එම්.ආර්.ඒ. කාර්ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ යුතු චර්යා ප්‍රමිතීන් දක්වා ඇත. මෙම අවංකතා ප්‍රතිපත්තියේ පරමාර්ථය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි කාර්යයේ ගුණාත්මකභාවය සහ තීරණ ගැනීමේදී සහතික කිරීම සඳහා මණ්ඩල සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අවංකභාවය , අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සහතික කිරීමයි.

    අපගේ කාර්යයට ඇතුළත් වන්නේ :

    • ඖෂධීය නිෂ්පාදනයක් මහජනයාට ලබා දීමේ අවශ්‍යතාවය තක්සේරු කිරීම.
    • උචිත ගුණාත්මක හා ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන සහ ලාභදායී ඖෂධ ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා දීම.
    • ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ සුවඳ විලවුන් වර්ගීකරණය පිළිබඳ මග පෙන්වීම.
    • ඖෂධීය නිෂ්පාදන නිසි පරිදි නිෂ්පාදනය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ සහතික කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ඒවායේ මිල නියාමනය කිරීම.
    • ඔසුසල්, යහපත් ඔසුසල් පිළිවෙත් වලට අනුකූල බව සහතික කිරීම සඳහා ඒවා ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන නියාමනය කිරීමට අදාළ නීතිවලට සුදුසු සංශෝධන නිර්දේශ කිරීම.
    • ප්‍රවර්ධනය සහ වෙළඳ ප්‍රචාරණය සාධාරණ, සමබර හා සාධක මත පදනම් වූ බව සහතික කිරීම.
    • ඖෂධීය නිෂ්පාදන නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම.
    • පශ්චාත් අලෙවිකරණ නිරීක්ෂණ සඳහා සහාය වීම.
    • සායනික අත්හදා බැලීම්වලට අදාළ සියලු කරුණු නියාමනය කිරීම.
    • දේශීය ඖෂධ නිෂ්පාදන සඳහා මුලපිරීමට සහාය වීම.
    හපොයි NMRA. 🙁🙁🙁🙁
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    1. දම්මික සර් කියන්නේ නෑ බෙහෙත එයා හොයා ගත්ත කියල. ඒක කාලිමෑණි කිව්වලු තවත් තැනක තියෙන්නේ රවනයන්ගේ එකක් කියල එහෙම නං දම්මික සර් හොයා ගත්ත එකක් නෙවි.

    2. අනිත් අතට දැනට සාර්ථකයි කියන එන්නත් 3 ම ඒ ඒ රටවල් වල දැනට පරීක්ෂණ කරල හොයා ගත්ත ඒවා.
    රාවනා නෙවේ කාලි මෑණියෝ නෙවේ නිකන් පාරේ යනකොට වැටිලා තියෙන කොලේක ලියලා තිබිලා හම්බ උනත් බෙහෙත බෙහෙතමනේ. අපි අවශ්‍ය පරීක්ෂණ ටික කරා, අපේ බාවිතයට ගත්තා. එතනින් එහාට ජාතකේ හෙව්වා කියලා ලෙඩාට වෙන හොඳක් නෑනේ.
    සාර්ථකයි කියන එන්නත් තුනම සාර්තකයිනම් හොඳයි. එන්නත් සාර්ථක උනා කියලා අපි අපේ පරික්ෂණ නවත්තන්න ඕනේ නෑ. ඉන්ජෙක්ෂන් එක වගේම පැනියත් හරියනවනම් කොච්චර දෙයක්ද? ඉන්ජෙක්ෂන් එක හරියයි කියලා අපිට බයක් නෑ පැණිය හරියයි කියලා ගොඩක් උන්ට බය තිබුනට.
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රාවනා නෙවේ කාලි මෑණියෝ නෙවේ නිකන් පාරේ යනකොට වැටිලා තියෙන කොලේක ලියලා තිබිලා හම්බ උනත් බෙහෙත බෙහෙතමනේ. අපි අවශ්‍ය පරීක්ෂණ ටික කරා, අපේ බාවිතයට ගත්තා. එතනින් එහාට ජාතකේ හෙව්වා කියලා ලෙඩාට වෙන හොඳක් නෑනේ.
    සාර්ථකයි කියන එන්නත් තුනම සාර්තකයිනම් හොඳයි. එන්නත් සාර්ථක උනා කියලා අපි අපේ පරික්ෂණ නවත්තන්න ඕනේ නෑ. ඉන්ජෙක්ෂන් එක වගේම පැනියත් හරියනවනම් කොච්චර දෙයක්ද? ඉන්ජෙක්ෂන් එක හරියයි කියලා අපිට බයක් නෑ පැණිය හරියයි කියලා ගොඩක් උන්ට බය තිබුනට.

    පැනිය නෙවි මොකක් උනත් හරියනවා නම් ගොඩ මෙතන වෙලා තියෙන්නේ මෙච්චර කාලෙකට ඔහොම ආව පැණි අරිෂ්ට වගේ බෙහෙත් වෙද්දු ඔක්කොම බොරුව කලේ ඉතිං මේක ගැනත් එහෙම හිතන එක සාදාරනයි

    ඕක පැනියක් හානියක් නැති නිසා බීල බලන්න පුළුවන් හැබැයි පැනික් වෙලා අරවගේ පොලින් ගැහිලා යන්නේ නැතුව
    ඕක සුවර් නං ආණ්ඩුව මැදිහත් වෙලා පුළුවන් වැඩේ කරන්න
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පැනිය නෙවි මොකක් උනත් හරියනවා නම් ගොඩ මෙතන වෙලා තියෙන්නේ මෙච්චර කාලෙකට ඔහොම ආව පැණි අරිෂ්ට වගේ බෙහෙත් වෙද්දු ඔක්කොම බොරුව කලේ ඉතිං මේක ගැනත් එහෙම හිතන එක සාදාරනයි
    එහෙම ශුවර්නම් ඔතන ප්‍රශ්නයක් නෑ, ගොඩක් උන් බයේ ඉන්නේ පැණිය හරියයි කියලා. ඒක තමයි මෙතන අවුල. ඔය පැණිය හරියන්නේ නෑ කියලා ශුවර්නම් උන් සද්ද නෑ. ඕක හරි ගිහින් ගෝටා හරි චන්න හරි ලකුණු දාගනී කියන බය තමයි ගොඩක් උන්ට තියෙන්නේ.
     
    • Dislike
    Reactions: Hamu mahaththaya1

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Thnks

    දැන් phizer, moderna වගේ vaccine එකක් මේ හදිස්සියෙ ආවොත් මෙහෙ ආපහු trial කරනවද නැත්නම් company වලින් කරපු research ටික study කරලා ශේප් නම් approval දෙනවද?
    මේකට කවුරුහරි දන්න එකෙක් උත්තරයක් දියන්කො, මට හෙන ප්‍රස්නයක් මේ අලුත් බෙහෙතක් ලංකාවට ආවම ඒක use කරන්න කලින් කරන process එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මේකට කවුරුහරි දන්න එකෙක් උත්තරයක් දියන්කො, මට හෙන ප්‍රස්නයක් මේ අලුත් බෙහෙතක් ලංකාවට ආවම ඒක use කරන්න කලින් කරන process එක.

    WHO eken approval ekak denawane vaccine eka denna puluwan kiyala. e nisa mehe trail karanne ne.
    covid newi, anith vaccine walatath ehemai (like vaccination program for newborn babies etc..)
    samahara eva FDA approval eken passe genne. covid vaccine walata FDA approval thama na. ekata minimum 2 year da koheda yanawalu
     
    • Like
    Reactions: AVES and proceso

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔක්කොමත් හරි අර ස ෆෛල් වෙච්ච වෙලාවේම ඔය වෙදා අර නාලිකාවෙන්ම එක පාර මතු වුන එක තමයි අපෙ අප්පේ පැනිය කෙසේ වෙතත් ඉතින් අපිට තියොන හැක ...බයි උත්තමයින් තරම් මොලයක් අපිට නැහැ නොවැ
     
    • Love
    Reactions: ewijesekara

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    WHO eken approval ekak denawane vaccine eka denna puluwan kiyala. e nisa mehe trail karanne ne.
    covid newi, anith vaccine walatath ehemai (like vaccination program for newborn babies etc..)
    samahara eva FDA approval eken passe genne. covid vaccine walata FDA approval thama na. ekata minimum 2 year da koheda yanawalu
    එතකොට WHO එකේ process එක කොයි වගේද. එයාලා වෙනම ස්වාධීනව researches කරනවද, නැත්නම් කොම්පැනි වල reports study කරලද approval දෙන්නෙ?