හොයල බලන්න
**පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල.
ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.
**රතූ ලූනු ගෙඩි දෙක තුනක් කෑමට එක් කර ගන්න හැමදාම ...
මේව කරනව නම් ඔය ලෙඩ සිම්පල්...
බෙහෙත් නෙවෙයි මේව. සරල ආහාර අත් බෙහෙත් ...
*.රතුළුුනු ගස්වලකොල සමග ගොටුකොල සමවගෙනසිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට
කල්ගතවූසෙම්රෝග
වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
හතියවැනිශ්වසනආබාධ
කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්දසුවයලද වටිනාඔසුවක් .
සුවවනතෙක් පමනක් කන්න
ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්රතිශක්තිය ද වඩවන ආහාරයක්
සමහරඅය ගොටුකොල සීතලබවකියමින් මෙයටබියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )
facebookHinidumavithanage Somawathie