කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හොයල බලන්න

    **පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල.
    ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.
    **රතූ ලූනු ගෙඩි දෙක තුනක් කෑමට එක් කර ගන්න හැමදාම ...
    මේව කරනව නම් ඔය ලෙඩ සිම්පල්...
    බෙහෙත් නෙවෙයි මේව. සරල ආහාර අත් බෙහෙත් ...

    *.රතුළුුනු ගස්වලකොල සමග ගොටුකොල සමවගෙනසිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට
    කල්ගතවූසෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතියවැනිශ්වසනආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්දසුවයලද වටිනාඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතලබවකියමින් මෙයටබියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )


    facebookHinidumavithanage Somawathie
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොන්න සතියකට විතර පාරක්

    මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල.
    බීල පැය 2න් නෙගටිව් වෙනවනම් අහවල් දේකටද සතියකට පාරක් බොන්නෙ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක තමා පිලිපීනේ දවසකට කොරෝනා ලෙඩ්ඩු 50000 පන්නල හම්බවෙන්නේ.🤭.අනේ නිකන් පලයන්..පිලිපීන්නු දන්න පක.සුද්දට පුක දෙන්න විතරයි ඕකුන් දන්නේ..තාමත් පුක දෙනව ඒත් වැඩක් නෑ උන්ගෙ රටේ කුණු බක්කිය අවුස්සල කෑම හොයන් කන උන් ඕන තරම් ඉන්නව අදටත්..

     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒක තමා පිලිපීනේ දවසකට කොරෝනා ලෙඩ්ඩු 50000 පන්නල හම්බවෙන්නේ.🤭.අනේ නිකන් පලයන්..පිලිපීන්නු දන්න පක.සුද්දට පුක දෙන්න විතරයි ඕකුන් දන්නේ..තාමත් පුක දෙනව ඒත් වැඩක් නෑ උන්ගෙ රටේ කුණු බක්කිය අවුස්සල කෑම හොයන් කන උන් ඕන තරම් ඉන්නව අදටත්..


    Muttiyak paa karala wath ape rate leddu adu une naththe ai?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Muttiyak paa karala wath ape rate leddu adu une naththe ai?
    ඉතිං උඹල අැයි ඒකට කලබල වෙන්නේ..මුට්ටි පා කරපු නැති වැක්සීන් ගහපු රටවල් වලත් දවසකට ලක්ෂ 4 පන්නලා ලෙඩ්ඩු හම්බවෙන්නේ..

    mxAttEX.png
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං උඹල අැයි ඒකට කලබල වෙන්නේ..මුට්ටි පා කරපු නැති වැක්සීන් ගහපු රටවල් වලත් දවසකට ලක්ෂ 4 පන්නලා ලෙඩ්ඩු හම්බවෙන්නේ..

    mxAttEX.png
    මේවට උත්තර දෙන්ඩ තමයි බන් මුන් ෆේක් පිට ෆේක අටව ගන්නෙ ,🤭🤭
     
    • Haha
    Reactions: N A K A M U R A

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    huta adiyak gahala pahuwadata masthe kadaganna man oka karanne dan awrudu ganaka idala.. yako ehenam mata covid hadenne nathi wenna epai/..
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඉතිං උඹල අැයි ඒකට කලබල වෙන්නේ..මුට්ටි පා කරපු නැති වැක්සීන් ගහපු රටවල් වලත් දවසකට ලක්ෂ 4 පන්නලා ලෙඩ්ඩු හම්බවෙන්නේ..

    mxAttEX.png
    E kiyanne muttiya pa karapu eka karima gobba wadak kiyalada?