කොරෝනා බලපෑම

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    එක්සත් ජාතීන්ගේ පිලිගත් රටවල් 195න් රටවල් කීයකට ආසාදනය පැතිරිලා ද?
    හටවල් කීයක peek එකට ළගා වෙලා ද?
    ඇත්තටම මේක ලෝකයේ හැම රටකින්ම තුරන් නොවෙනකම් අපට තියෙන අවදානම අඩුවෙන්නෙ නැති එකයි ප්‍රශ්නය
    වරායවල් එයාපෝට් සදහට ම වහගෙන ඉනනෙ කොහොම ද?:(
    ආහාර ප්‍රශ්නය ඒවි.ඒක ටිකක් හරි පාලනය කරගන්න පුළුවන් උනත් ඖෂධ හිගයක් ඇති වෙනකොට කොරෝනාවලට කලින් මිනිස්සු මැරෙයි:dull:
    උබලා predict කරන්නෙ කොච්චර කල් යයි ද තත්වය පහ වෙන්න?
    මේ පාර උසස් පෙල , සාමාන්‍ය පෙළ , උසස් පෙල ලිව්ව අය කැම්පස ගන්න එකේ තත්වය කොහොමද දැන්?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    That's why i don't have kids.Don't want my kids to go through this shit on cycles
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    SEE WHAT HAPPEN after 4 month in china still find the corona cases

    The scary fact is that it's not going to go away soon. China had it over 5 months and it's making a comeback. Though Singapore reported a beneficial mutation in only 8 patients, the Italians say that the current virus is only just 5 minor variations from the reference virus provided by the Chinese scientists.

    One thing positive is that if someone finds a vaccine, it will be fairly stable and long term, as the virus does not change - unlike the flu viruses.
    But nothing in sight yet - no one made a real breakthrough yet.:(
     
    So it seems we have to spend 2020 at home
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    Scientists predict at least 18 months to world to recover.

    people fight with life, food & death. you idiot ask about fucking OL, AL... who care about these anymore? :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    Scientists predict at least 18 months to world to recover.

    people fight with life, food & death. you idiot ask about fucking OL, AL... who care about these anymore? :P

    Because for sri lankans ol al worth more than life
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Scientists predict at least 18 months to world to recover.

    people fight with life, food & death. you idiot ask about fucking OL, AL... who care about these anymore? :P

    විභාග කල් යනවා ද අහපු එකට කොමා නෑ කියල තියෙන්නේ.:angry:තොට අදාල නැති උනාට ඒවා අදාල මිනිස්සු ඉන්නව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    විභාග කල් යනවා ද අහපු එකට කොමා නෑ කියල තියෙන්නේ.:angry:තොට අදාල නැති උනාට ඒවා අදාල මිනිස්සු ඉන්නව

    koma na kivva nam mona paka ta da methana ayeth ahanne :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම රටකම මිනිස්සුන්ගෙ ජීවන රටාවෙ ලොකු වෙනසක් සිද්ධ වෙයි. මේ වගේ විශේෂ සිදුවීම් තමා මානව ශිෂ්ඨාචාරයේ ඉදිරි ගමන වේගවත් කරන්නෙ.
    මේ ලිපිය කියවන්න.
    https://amp.ft.com/content/19d90308-6858-11ea-a3c9-1fe6fedcca75
     
    • Like
    Reactions: dayt0na

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    හැම රටකම මිනිස්සුන්ගෙ ජීවන රටාවෙ ලොකු වෙනසක් සිද්ධ වෙයි. මේ වගේ විශේෂ සිදුවීම් තමා මානව ශිෂ්ඨාචාරයේ ඉදිරි ගමන වේගවත් කරන්නෙ.
    මේ ලිපිය කියවන්න.
    https://amp.ft.com/content/19d90308-6858-11ea-a3c9-1fe6fedcca75

    Mata kiyapan oya idiri gamana nawathinne kawadda? Nawathinne nathi gamanak yanna dangalana manawayo...:angry: