එක්සත් ජාතීන්ගේ පිලිගත් රටවල් 195න් රටවල් කීයකට ආසාදනය පැතිරිලා ද?
හටවල් කීයක peek එකට ළගා වෙලා ද?
ඇත්තටම මේක ලෝකයේ හැම රටකින්ම තුරන් නොවෙනකම් අපට තියෙන අවදානම අඩුවෙන්නෙ නැති එකයි ප්‍රශ්නය
වරායවල් එයාපෝට් සදහට ම වහගෙන ඉනනෙ කොහොම ද?
ආහාර ප්‍රශ්නය ඒවි.ඒක ටිකක් හරි පාලනය කරගන්න පුළුවන් උනත් ඖෂධ හිගයක් ඇති වෙනකොට කොරෝනාවලට කලින් මිනිස්සු මැරෙයි
උබලා predict කරන්නෙ කොච්චර කල් යයි ද තත්වය පහ වෙන්න?
මේ පාර උසස් පෙල , සාමාන්‍ය පෙළ , උසස් පෙල ලිව්ව අය කැම්පස ගන්න එකේ තත්වය කොහොමද දැන්?

Last edited:

තොට අදාල නැති උනාට ඒවා අදාල මිනිස්සු ඉන්නව