කොරෝනා බැරෑරුම්කම

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කොරෝනා බැරෑරුම්කම

    කවුරුවත්ම හිතන්න එපා කොරෝනා යන දාට යන්නේ අපිව හිිටිය තැන්වලම තියලා කියලා... අපි නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික කඩා වැටිලා අළුතින් බින්දුවේ ඉදලා නැගිටින්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක්...

    ගෙයක් ගෙයක් ගානේ මරණ වෙන්න ගත්තාම ඒවායේ අදාහන කටයුතු කරනවට වඩා ගෙවල් දොරවල් ඇරලා දාලා වනගත වෙන එක සැපැයි කියලා හිතෙයි...

    ‍මේවා කියන්න වේලාසන වැඩියි වගේ තමා... ඒත් මුළු ලෝකෙටම බලපාන ලෙඩක් වෙලත් තාමත් ප්‍රතිකාරයක් නැහැ කියන්නේ මේක නවතින කේස් එකක් නෙවෙයි... අන්තිම දුර්වල ජීවීයාවත් හොයලා ඉවරයක් කරන එක මේ හරහා විය හැකියි...

    දැනට තත්වය නෙවෙයි ඔය ඕන රටකට බලපාන්නේ... ඒ රටේ රෝහල්වල පහසුකම් ප්‍රමාණවත් මදි වෙන ලිමිට් එකට ආවම තමා වැඩේ පටන් ගන්නේ... එයින් පස්සේ ඉස්පිරිතාල ඇදක් උඩ පණ බේරගන්න ලැබෙයි කියලා හිතන්න එපා... සමහර විට සියළු රාජ්‍ය තීරණයකට එයි කොරෝනා රෝගීන් රෝහල්වලට බාර නොගෙන අනිකුත් සාමාන්‍ය රෝගීන්ට විතරක් අවස්ථාව දෙන්න... අර වගේ ලිමිට් පැනපු තත්වයකදී ඒ ඇර වෙන කරන්න දෙයක් ඉතිරි වෙන්නෑ,.. මොකද ඒ වෙද්දි රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයනුත් බර ගානක් රෝගය නිසාම නැසිලා... ඉතිරි වෙලා ඉන්න අයට තව දුරටත් ඒ එක්ක සටන් කරන්න බැරි තැනට ඇවිල්ලා... සමහර විට පඩි ගෙවා ගන්න බැරි වෙලා ඒ අයත් සේවය නවත්තලා ඔය ඕන එකක් වෙන්න ඇහැකි...

    දැන් අපි ඔය අද මෙච්චරයි කියලා බල බල ඉන්න චාට් අතරේ අපි කවුරුත් එක අංකයක් විතරක් වෙයි... සමහර විට ඔය ගණනය කිරීම් පවා නැවතිලා යයි... හමුදාව ඇතුළු සහන සේවා ගෙවල්වලට බඩු බෙදිල්ල වෙනුවට ගෙයක් ගෙයක් ගානේ මැරිලා ඉන්න අයව ආදාහනය කරන්න විතරක් සහය දෙන්න හෝ... ඒකවත් කරන්න ඒ අයව දාලා අවධානමක් නොගෙන නිවෙස්වල අයටම තම තමන්ගේ වතුවලම ඒ දේවල් කරගන්න වෙන්න ඇහැකි...

    දැන් පරිප්පුයි සැමනුයි මදිවට මාළුයි මසුයි හොය හොය ඉන්න උන්ට ඉතිං කියලා වැඩක් නැහැ... හිතන තරං සෙල්ලමක් නෙවෙයි මේක... ලංකාව තාම ඔය අල්ලගෙන ඉන්නේ ලිමිට් පැන්නේ නැති හින්දා... පැන්නම බලා ගතෑකි කෙලිය... ඔය ආතල් ඔක්කොම ඉවරයි... අද එක්සත් රාජධානියේ තත්වය ඒකයි...ගෙයක් ‍‍ගෙයක් ගානේ රෝගී ලක්ෂණ සහිත අය ඕන තරං... හැබැයි ඒ අයට කිසිම පරීක්ෂාවක්වත් ලැබෙන්නෑ රෝහලක ඇඳක් තියා... ඉස්සරහට එන්නේ අසාධිතයින් ගාන හරියට වාර්ථා නොවන... ඒත් බුරුතු පිටින් මරණ වාර්ථා වෙන කාලයක්...

    ලංකාව මේ තත්වයෙන් ගැලවෙයි කියලා මං හිතන්නෑ... ඒ තරං හොඳට අපේ රටේ ජනතාව රජයට සහය දෙනවනේ මේකෙන් ගැලවෙන්න... වතුර නටනකල් හැළියේ නටන කකුළුවෝ ටිකක් වගේ තමා දැන් ඔය ගත වෙන කාලේ... කිව්වා නාහන උන්ට ඉතිං එයිට වඩා යමක් උරුම වෙන්නත් හැටියක් නැහැනේ... ඔහොම යං... ඉල්ලං කන්නේ... ඉල්ලං...

    ආ කියන්න ආව එක අමතක උනා...

    ආර්ථිකේ ගැනයි... ළමයගේ කිරිපිටි එක ගැනයි වොරි වෙන උන්ට තව මාස තුනකට පස්සේ හිතෙයි අපි මොන ලබ්බක් ගැනද ඒ කාලේ වොරි උනේ කියලා... ආර්ථිකේ කඩා වැටිලා හිගමනට වැටුනත් ඒක් සැප වෙයි යන තාලෙට... නිකං අමාරුවෙන් සල්ලි හොයන්න නහින්නේ නැතිව හැමෝම මුලින් පණ කෙන්ද බේර ගන්න බලහල්ලා...

    - ස්කොට්ලන්තයේ සිට චතුෂ


    #Copied from FB
     
    • Like
    Reactions: bombu123

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනෙ පක
    මිනිස්සූන්ව බය කරන්න එපා යකො බොරුවට
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Hoda welawata lamai haduwe natte.nattan keri kattak kanna wenne


    ළමයි ඉන්න එවුන් පට්ට විදියට අවුල් වෙලා ඉන්නේ.පව් බන් මොනවා උනත් හැම එකාම අසරණයි.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ළමයි ඉන්න එවුන් පට්ට විදියට අවුල් වෙලා ඉන්නේ.පව් බන් මොනවා උනත් හැම එකාම අසරණයි.

    කොරෝනා නිසා නෙමේ ඒක නැතුව උනත් ලංකාවේ ලමයි පව් තමයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,304
    67,659
    113
    ළමයි ඉන්න එවුන් පට්ට විදියට අවුල් වෙලා ඉන්නේ.පව් බන් මොනවා උනත් හැම එකාම අසරණයි.

    Eka thama kivve hoda welawata haduwe natte:sorry:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    අනෙ පක
    මිනිස්සූන්ව බය කරන්න එපා යකො බොරුවට


    Corona virus eka mulu lokenma thuranvenakan jeevitha avadaanama thiyanava. Lokey remote island ekaka, eka virus ekak ithuruvela aeka navatha bo vunoth kohomada? Minis vargaya aeke vaahakaya nisa lesi nae putho.

    Anika nithara venasvena (constantly evolving) virus ekak nisa (hembirissava vagey) 100% effective behethak hoyagannath bari vei.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය මොන තර්ක ගෙනාවත් ඉතාලිකාරයන්ට ලoකාවට පනින්න පොහොට්ටුකාරයන් ඉඩ නොදුන්නනම් තාම ලoකාවේ කොරෝනා නැති තරම් ...:angry:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔය මොන තර්ක ගෙනාවත් ඉතාලිකාරයන්ට ලoකාවට පනින්න පොහොට්ටුකාරයන් ඉඩ නොදුන්නනම් තාම ලoකාවේ කොරෝනා නැති තරම් ...:angry:


    Lankava duupathak nisa anik ratavalata vada aarakshakaranna lesiy borders kiyala deval nathi nisa. Airport ekata very tight control ekak demmanam enna vidihak hithanna aparui.
    Koheda ithin yuddedi daas gaanak merunath lockdown oney nae kiya kiya uda balan hitiya misak virus attack ekak saha military attck ekaka venasa threrennathi evunne paandu karanne :lol::lol:
     
    Last edited: