කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේව

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේව

    කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි.. රජය අසාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව
    එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු
    සඳහන් කර ඇත.

    එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි.

    කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට
    ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.

    මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය
    යයිද තවදුරටත් සඳහන් කර තිබේ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    LOL korayi hitiya nam...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හමුදාවයි ,සෞකය අංශයි පාලනය වෙන්නේ ස්වාදීන කොමිසමකින් ද ? මොනවද මේ ගොබ්බය කියවන්නේ ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    යුද්ධයේදී හමුදාව සාර්ථකයි කියන්න වත් දිව නැමුණෙ නැති එකා (තොප්පිගල කියන්නෙ විශාල කැලයක්, මොකක්ද ඕකෙ විශේෂත්වෙ?) දැන් මෙහෙම හරි කියන එක ලොකු දෙයක්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    😂😂😂😂අනුරද දන්නේ නෑ ඔහොම කියන්න කියල කිව්වෙ..දෙන්න ගජයොනේ.😛.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    තොප්පිගල කියන්නේ පුතා......මහා වනයක්
    මුළු කොලබ දිස්ත්‍රික්කය තරම් විශාලයි
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113

    Ehama ekak neme ban kiyanne, Maath GOTA support thama, but ehama kiyanne ne meke.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    රජය අසාර්ථක නම් සෞඛ්‍ය සේවය, හමුදාව, පොලීසිය සාර්ථක වෙන්නෙ කොහොමද ඒවා පාලනය වෙන්නෙ රජය යටතෙ නෙමේද මේ කැරි රනිල් පොන්නයා මොනවද මේ කියවන්නෙ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රනිල් හිටියනම්කරන විදිහ බලාගන්න තිබුන