කොරෝනා මර්දනය කල හැකි බවට සොයා ගැනේ

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    කොරෝනා මර්දනය කල හැකි බවට සොයා ගැනේ

    බෝවන රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන රාජ්‍ය රසායනාගාරයේ චීන අධ්‍යක්ෂ ලී ලින්ජුවාන්, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය සොයාගත් පළමු විද්‍යඥයා වන යා වන ෂොං නන්ෂාන් සමඟ වුහාන් වෛරසය පිළිබඳව අධ්‍යයනය කළ බව ප්‍රකාශ කර සිටි.

    (SARS) 2002 දී ලෝකය අල්ලා ගත් කිරීටක වයිරසය සහ ඔහුගේ තවත් ප්‍රවීණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ දක්වා පැතිර ඇති රෝග පිළිබඳ අධ්‍යනය කරනු තිබෙන ප්‍රවිණයන් ය.

    ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය.

    ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කිරීටක වයිරසයක් වන වුහාන් වෛරසයට 57 ° C ට වඩා වැඩි උෂ්ණත්වයක නොනැසී පැවතිය හැකි බවත් මිනිත්තු 30 කින් එවැනි පරිසරයකදී මිය යන බවත්ය.

    75% ක් එතනෝල්, ක්ලෝරීන් අඩංගු විෂබීජ නාශක සහ පෙරොක්සියා ඇසිටික් අම්ලය ද මිශ්‍රණය වෛරසය තුරන් කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔවුන් සොයා ගෙන තිබේ.

    thetruth.lk
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙ කොහොමද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    බොරුවට ප්‍රශ්ණ අහන්නේ නැතුව කියවලා තේරුම් ගනිින් කෝ බං.
    (හොදට අවුවේ ඉදලා අඩියක් ගහපු වහාම කොරෝනා වයිරස් එක මැරී යනවා)
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    බොරුවට ප්‍රශ්ණ අහන්නේ නැතුව කියවලා තේරුම් ගනිින් කෝ බං.
    (හොදට අවුවේ ඉදලා අඩියක් ගහපු වහාම කොරෝනා වයිරස් එක මැරී යනවා)
    ටියුබ් ලයිට්නෙ බන්:sorry::sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ටියුබ් ලයිට්නෙ බන්:sorry::sorry:

    ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය

    1.අධික උෂ්ණත්වයක් = හොදට අව්වේ ඉන්න ඕනේ
    2.ඇල්කොහොල් භාවිතයෙන් =කරටිය කැඩෙන්න අඩියක් ගහන්න ඕනේ (කසිප්පු නම් වඩාත් හොඳයි)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නෙ කොහොමද?

    දැං උඹ සින්නක්කර ලියලා දුන්න Chinese උන්ව රටෙන් පිටුවහල් කරන්න බෑ, ගගා හිටිය නේද government එකට බැන බැන හිටං? දැං cure එක ගෙනාවා ම උං හොඳ මිනිස්සු උනා ද?? උඹ මහා කැරි බල්ලෙක් නෙ බං
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය

    1.අධික උෂ්ණත්වයක් = හොදට අව්වේ ඉන්න ඕනේ
    nedakin awwue hityath 60 c wadi wenwada..oka marenna above 60 degr..:lol::lol:

    2.ඇල්කොහොල් භාවිතයෙන් =කරටිය කැඩෙන්න අඩියක් ගහන්න ඕනේ (කසිප්පු නම් වඩාත් හොඳයි)
    badawale hari aamaashe hari withrak innawa nam virus eka okaen goda enna puluwan...:lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය

    1.අධික උෂ්ණත්වයක් = හොදට අව්වේ ඉන්න ඕනේ
    2.ඇල්කොහොල් භාවිතයෙන් =කරටිය කැඩෙන්න අඩියක් ගහන්න ඕනේ (කසිප්පු නම් වඩාත් හොඳයි)
    :yes::yes:

    දැං උඹ සින්නක්කර ලියලා දුන්න Chinese උන්ව රටෙන් පිටුවහල් කරන්න බෑ, ගගා හිටිය නේද government එකට බැන බැන හිටං? දැං cure එක ගෙනාවා ම උං හොඳ මිනිස්සු උනා ද?? උඹ මහා කැරි බල්ලෙක් නෙ බං
    සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද? උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    82851708_1571791656304835_1689545584836345856_o.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බොරුවට ප්‍රශ්ණ අහන්නේ නැතුව කියවලා තේරුම් ගනිින් කෝ බං.
    (හොදට අවුවේ ඉදලා අඩියක් ගහපු වහාම කොරෝනා වයිරස් එක මැරී යනවා)

    Hoda une nathnam wedila doca lagata yana eka aul neda
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බෝවන රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන රාජ්‍ය රසායනාගාරයේ චීන අධ්‍යක්ෂ ලී ලින්ජුවාන්, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය සොයාගත් පළමු විද්‍යඥයා වන යා වන ෂොං නන්ෂාන් සමඟ වුහාන් වෛරසය පිළිබඳව අධ්‍යයනය කළ බව ප්‍රකාශ කර සිටි.

    (SARS) 2002 දී ලෝකය අල්ලා ගත් කිරීටක වයිරසය සහ ඔහුගේ තවත් ප්‍රවීණයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මේ දක්වා පැතිර ඇති රෝග පිළිබඳ අධ්‍යනය කරනු තිබෙන ප්‍රවිණයන් ය.

    ඔවුන් විසින් සොයා ගෙන තිබෙන්නේ මෙම වෛරසය අධික උෂ්ණත්වයක් සහ ඇල්කොහොල් භාවිතයෙන් මර්දනය කර හැකි බව ය.

    ඔවුන්ගේ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ කිරීටක වයිරසයක් වන වුහාන් වෛරසයට 57 ° C ට වඩා වැඩි උෂ්ණත්වයක නොනැසී පැවතිය හැකි බවත් මිනිත්තු 30 කින් එවැනි පරිසරයකදී මිය යන බවත්ය.

    75% ක් එතනෝල්, ක්ලෝරීන් අඩංගු විෂබීජ නාශක සහ පෙරොක්සියා ඇසිටික් අම්ලය ද මිශ්‍රණය වෛරසය තුරන් කිරීම සඳහා ඉතා ඵලදායී බව ඔවුන් සොයා ගෙන තිබේ.

    thetruth.lk

    Api me news eka internationally recognized website ekaka danakan imu neda
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    :yes::yes:

    සට මලපැනලා චීන්නු එන එක තහනම් කරා කියමුකො. ඉන්න චීන්නුන්වත් පිටුවහල් කරන්න කිව්වා කියමුකො. එහෙම උනොත්, රට ඇතුලෙ ඉන්න චීන්නුන්ව අපිට පිටුවහල් කරන්න පුළුවන් වෙයිද? උන් යන්න බෑ කියලා. සින්නක්කර ඉඩම් වලට ඇතුල් උනොත් මොකෝ කරන්නෙ?

    උබටත් මාර ඇරියස් එකක් නේ තියෙන්නේ චින්නුත් එක්ක:angry::angry::angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena

    සිංහල උන්ටත් එහෙම කියන්න බැ. සිංහල උන් ගෙ virus තියෙනව, සින්නක්කර ඉඩම් තියෙනව. එහෙම කාටවත් කියන්න බෑ එතකොට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    උබටත් මාර ඇරියස් එකක් නේ තියෙන්නේ චින්නුත් එක්ක:angry::angry::angry:

    .හම්බයො, සිංහළ වෙස් ගත් හම්බයො, චීන්නු.