දැන් දොස්තරලාගේ පරණ පොත් වල පවා ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා කොරෝනා ගැන.
ඒකෙන් හැදෙන්නෙ හෙම්බිරිස්සාව, උණ , කැස්ස හෝ අත පය වේදනාව ය කියලත් එයාලාගෙ medical පොත් වල පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා.
කොටින්ම කොරෝනා වෛරස් එකේ ස්වරූපය පවා ඒ පොතේ පේන්නම ඇඳලත් තියෙනවා.
හෙම්බිරිස්සාව, උණ , කැස්ස , අතපය වේදනාව කියන්නේ මිනිස්සුන්ට අනාදිමත් කාලෙක ඉඳල හැදෙන ලෙඩක්.
මේවා අළුත් ලෙඩ නෙවෙයි. මේවාට ප්‍රත්‍යක්ෂ ඖෂධ ඕන තරමුත් තියෙනවා. හැබැයි සමහරක් ගාව නම් ඒවා නෑ.
ලෝකේ මේ ලෙඩ වැඩි වෙන කාල වකවානු පවා අර්ථ දක්වලා තියෙනවා. flu season කියල කියන්නේ ඒවාටයි.
අනාදිමත් කාලෙක ඉඳල පවතින මේ පොඩිම පොඩි ලෙඩේ කීයටවත් වසංගතයක් නම් නෙවෙයි.
හෙම්බිරිස්සාව, උණ , කැස්ස , අතපය වේදනාව කියන්නෙ වසංගතයක් නෙවෙයි නේ.
එතකොට මේක වසංගතයක්ය කියල අපිව ඉතා පැහැදිලිව රවට්ටලා තියෙනවා.
මේකෙන් අපිට උරුම වුණ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
මේක ඉතා පැහැදිලිවම මිනිස්සුන්ව නොමඟ යැවීමක්.
මේකට එරෙහිව මොකක්ද කරන්න පුළුවන් ?

Millions of years ago. When it came to the current era, in 1930 it was detected in Chicken. The human versions were known since 1960... possibly due to a spillover event which is cross-species transmission.