කොරෝනා මෙච්චර වේගයෙන් ලංකාවෙත් පැතුරුනේ

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කොරෝනා මෙච්චර වේගයෙන් ලංකාවෙත් පැතුරුනේ

    Deleted
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හම්බයෝ තමයි වැඩි පුරම අනාගත්තේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    het udeta balapnko masa ganak kala neha wage pora kana hati ape un.meka iwarayak kara ganna unta ona neha
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබ උන්ට මොඩ මිනිස්සුලු, බිවුවහාම ලෙඩ වෙනවා කියලා දන්නවා එ වුනාට නොබි ඉදිද වින්දනයක් නැත්තන් බොයිද, උබට උනත් අවුවෙ කන කට්ට අමතක නැදද සල්ලි ලැබෙන නිසා, එවගෙ තමයි බන් ආසාව කැමැත්තට ඔක්කොම යටයි
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබ උන්ට මොඩ මිනිස්සුලු, බිවුවහාම ලෙඩ වෙනවා කියලා දන්නවා එ වුනාට නොබි ඉදිද වින්දනයක් නැත්තන් බොයිද, උබට උනත් අවුවෙ කන කට්ට අමතක නැදද සල්ලි ලැබෙන නිසා, එවගෙ තමයි බන් ආසාව කැමැත්තට ඔක්කොම යටයි

    උබ හරි.. ඒත් අපි මොනවා කරන්නෙත් ජීවත් වෙන්න.. එහෙම නම් ඒ ජීවිතය නිකරුණේ විනාශ කරන්න හදනකොට ඒක මෝඩකමක් මචං.. කට්ට කන එකයි.. දැන දැන ජීවිතය අනතුරේ දාන එකයි දෙකක්..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    උබ හරි.. ඒත් අපි මොනවා කරන්නෙත් ජීවත් වෙන්න.. එහෙම නම් ඒ ජීවිතය නිකරුණේ විනාශ කරන්න හදනකොට ඒක මෝඩකමක් මචං.. කට්ට කන එකයි.. දැන දැන ජීවිතය අනතුරේ දාන එකයි දෙකක්..

    mma nam kiyanne oya pora kana uttalay/uttilay malata kamak neha anek unta denne nettham