ඇත්තටම මේ සීන් එක මෙච්චර පැහැදිලිව සිංහලෙන් විස්තර කරපු පළවෙනි අවස්ථාව මේක වෙන්න ඇති.
මොක උනත් එක දෙයක් ෂුවර්, විදුලි ආඳලා මොන බයිලෙ ගැහුවත් බලශක්ති ක්ෂේත්රයෙ පෙට්‍රෝලියම් වලට තියෙන තැන තව දශක ගණනාවකට නැති වෙන්නෙ නෑ.
uba trump karayage wachana wiswasa karalada meka diha balanne?thel magulk neme
israel
trump karayam kiwwa u gahuwe un gahuwe nathnm israel un thaniyem gahanna haduwa nisa kiyala
ඇත්තටම මේ සීන් එක මෙච්චර පැහැදිලිව සිංහලෙන් විස්තර කරපු පළවෙනි අවස්ථාව මේක වෙන්න ඇති.
මොක උනත් එක දෙයක් ෂුවර්, විදුලි ආඳලා මොන බයිලෙ ගැහුවත් බලශක්ති ක්ෂේත්රයෙ පෙට්‍රෝලියම් වලට තියෙන තැන තව දශක ගණනාවකට නැති වෙන්නෙ නෑ.

...trump apu gaman Electrical vehical programs tikath ala karala dammaanna ekata mn godak kamathi![]()
...trump apu gaman Electrical vehical programs tikath ala karala damma
https://www.businessinsider.com/trump-halts-major-ev-charger-rollout-that-gave-tesla-funding-2025-2
balapan. really an informative video.Thel hinda neme nam mokatada? Balanna kammali
කෝල්ඩ් වෝ කාලෙ තිබ්බ ඇමරිකාව ආයෙ ඕනෙ. ලජබට උනුයි සෝෂල් මීඩියා පොන්ස්ලයි ඉලෙක්ට්‍රික් කාර් පොන්ස්ලයි ඇමරිකාව චාටර්ම කරල දැම්මා.උබලා ඔක්කොම වැරදී .
එකම හේතුව usa economy ඩවුන් .
ඕකට ඕනෙ රට ගොඩ ගන්න.
ඌට ඕන දේ උනා.
ඩිමොක්රටික් උන් පවා මේකට කැමති .
උන්ට ඕනේ ග්‍රේට් ඇමරිකන් අගේන්.
thel magulk neme
israel
trump karayam kiwwa u gahuwe un gahuwe nathnm israel un thaniyem gahanna haduwa nisa kiyala