කොරෝනා රෝගීන් 57ක් වාර්තා වෙයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපනය කෙරෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණ වලදී තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 450 දෙනෙකු මෙලෙස PCR පරීක්ෂණ සඳහා ලක් කොට ඇත.

    මිට අමතරව අද දින මාරවිල ප්‍රදේශයේදී ද කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. එම කාන්තාව කන්දකාඩු හි පිහිටි මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වුවන් පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් ලෙස සේවය කළ තැනැත්තියක් වනවා.

    වැලිකඩ බන්ධනාගාරයේදී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන අය සම්බන්ධයෙන් PCR පරීක්ෂණ ආරම්භ කෙරුණා.
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,717
    4,474
    113
    107411529_284223009592584_3942043345414362108_n.jpg
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,601
    113
    Pls wear a MASK
    අනිත් රටවල 3rd wave ඵකත් අැවිත්.ලංකාවෙ සමහර අයට දැන් ගානක්වත් නෑ..ජන්ද පිස්සුව නිසා ෂුවර් ඵකටම කෙලව ගන්නවා.පරිස්සම් වෙයල්ලා..ලක්ෂ පහ මාරත් පැන්න අද මැරුණ සෙට් ඵක.මේක නම් මහ කරුම ලෙඩක්.