මචන් කොරෝනා දැන් සමාජගත වෙලා ඉවරයි! ආන්ඩුවට කාටවත් බැන බැන ඉන්දල වැඩක් නෑ, තමන් තමන්ගෙ ආරක්ශාව සපය ගන්න, තමන්ගේ ආදරනීයන් රැක ගන්න.මුලින්ම කොරෝන ආපු කාලෙ තියරි කීපයක් කියන්නම් ගොඩෙ වෙද්දු සමාජගත කරන්න හදන කාරනා, සහ ඒවගේ බරපතලකම !
1.ආසියාව උශ්නාදික කලාපයක් නිසා එහෙම රට වලට මේකෙ බලපෑමක් නෑ.හොදම උදාහරනෙ ඉන්දියාව මන් හිතන්නෙ නෑ තව දේවල් කියන්න ඕනෙ කියලා
2. අව්වෙ හිටියම විශබීජෙ විනාස වෙනවා
3.දෙවනි රැල්ලක තමා මේ යන්නෙ කියලා හැම තැනම කියනවා- ඇත්තටම මේ දෙවනි රැල්ලද?? නැහැ කොහෙත්ම මුලු ලෝකෙම ඉන්නෙ තාම පලවෙනි රැල්ලෙ. මේක වසන්ගතයක් මිසක් සාමන්ය ලෙඩක් නෙමේ.මේක තව වසර ගනනක් ඇදෙනවා.දෙවෙනි රැල්ලෙදි රෝගයෙ ස්ට්රේන් එක වෙනස් වෙලා මීටත් වඩා දරැනු විදියට බලපාන්න පුලුවන්.
4.මේක තමා අලුත්ම කතාව ලන්කාවෙ අයට මෙකෙන් ප්රශ්නයක් නෑ නිකන් හෙම්බිරිස්සාවක්වත් නෑ ඒක නිසා බය වෙන්න කාරනාවක් නෑ. මේක තම ගොබ්බම කතාව. Do Not Underestimate a global pandemic. මේකෙන් වෙන්නෙ මිනිස්සු බය නැති වෙන එක මෙහෙම මෝඩ දේවල් සමාජගත කරනවා මෝඩ දේශපාලකයො ඒ දැන් තියෙන තත්ත්වෙ ලැජ්ජාව වහන්න. ඒත් ඔහොම දෙයක් සමාජගත කිරීමෙන් මහා විනාසයක් වෙන්න අත ලග මේ රට තියෙන්නෙ. ආපහු කියන්නෙ මේ වසන්ගතේ විහිලුවකට ගන්න එපා.