කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවාලු

    මේ වෙනකොට චීනේ කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවලු.මේක තව දවස් 5කින් දවසකට 100ක් වෙන්න පුලුවන්ලු.ජපන්නු හරි කේන්තියෙන් ඉන්නේ.මොකද ඒක ජපානෙට ආපු එක ගැන උන්ට තද වෙලා ඉන්නේ.:lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ වෙනකොට චීනේ කොරෝනා වලින් දවසකට 50ක් මැරෙනවලු.මේක තව දවස් 5කින් දවසකට 100ක් වෙන්න පුලුවන්ලු.ජපන්නු හරි කේන්තියෙන් ඉන්නේ.මොකද ඒක ජපානෙට ආපු එක ගැන උන්ට තද වෙලා ඉන්නේ.:lol::lol:

    උඹ කියනවනම් අැත්තම වෙන්න අැති..:yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    England kohomda:)

    ඕන ජරාවක් මෙහෙට එනවා.හැම එකාම එන්ග්ලන්ඩ් වලට එනවා.මම ඉන්න ඒරියා එකෙත් චීන්නු ඉන්නවා සෑහෙන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,084
    3,539
    113
    Pls wear a MASK
    ඕන ජරාවක් මෙහෙට එනවා.හැම එකාම එන්ග්ලන්ඩ් වලට එනවා.මම ඉන්න ඒරියා එකෙත් චීන්නු ඉන්නවා සෑහෙන්න.

    ඒක නම් අැත්ත.ඒකනේ උඹත් ඔහෙ ඉන්නෙ..:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කීර්ති අයියටත් ඉක්මනට වැලිගම්පිටි යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා කොරෝනා හැදිලා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කීර්ති අයියටත් ඉක්මනට වැලිගම්පිටි යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා කොරෝනා හැදිලා

    කීර්ති පීර්ති ගග එන්න එපා මෝඩයො.මම කීර්ති නෙවෙයි.අර හොර දතා උගේ ස්ටේටස් එක වැඩි කර ගන්න මාව ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට අන්දන්න යනවා..ඌට ඕන මාව ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට පෙන්නලා උගේ ස්ටේටස් එක වැඩි කරගන්න
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    83711441_1711945752279199_2559853422413086720_o.jpg
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    meka hena gon wedak virus sasadeema, corona kiyanne maduruwongen ena ekak newei ne, lankawe wasanawata wasangathayak une na, meke pathereema thama wadi dawas 5kata kee denek marunada, anika lagin giyath bo wena ledak ekka dengue sasadanna nam pissek wenna one, harinam sathiyakata dengu asaditha sankyawai corona sankyawai sasdanna one. Danatamath SAARS walin marunu ganata wada corona eken marila thiynne. :sorry: pau mona unath minissu marenna hoda na
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කීර්ති පීර්ති ගග එන්න එපා මෝඩයො.මම කීර්ති නෙවෙයි.අර හොර දතා උගේ ස්ටේටස් එක වැඩි කර ගන්න මාව ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට අන්දන්න යනවා..ඌට ඕන මාව ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට පෙන්නලා උගේ ස්ටේටස් එක වැඩි කරගන්න

    ගෑණිගෙ ජංගියෙ එල්ලිලා UK ගිය එක ඉතින් කව්ද කීර්ති අයියෙ නොදන්නෙ :P
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෑණිගෙ ජංගියෙ එල්ලිලා UK ගිය එක ඉතින් කව්ද කීර්ති අයියෙ නොදන්නෙ :P

    ponz mama uk inne 2003 idan. mama mehe enakota marry karalavath naha.:P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,607
    72,810
    113
    මාලඹේ
    ඕන ජරාවක් මෙහෙට එනවා.හැම එකාම එන්ග්ලන්ඩ් වලට එනවා.මම ඉන්න ඒරියා එකෙත් චීන්නු ඉන්නවා සෑහෙන්න.

    ඔවූු ග්‍රෑන්ඩ් පස් වල හොටු පෙරාගෙන ජරා එවුන් පිරිලා
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උඹව සිරාවට හම්බුවෙන්න්න ඕනේ. හිටපන් මම ෆොරින් ට්‍රේනින් එනකන්. :D

    ubalata mehe visa jivitheta ganna baha.oya koththuvak gahagena hitapan.:D