කොරෝනා වසංගතය අවසන්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    කොරෝනා වසංගතය අවසන්...

    ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න...

    අප්‍රියෙල් 19 ඉදල ඇදිරි නීති අහක් කරනවා කියනවා....
    දෙරණේ, රුපවාහිනියේ දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියල හයිලයිට් කරනවා...
    බදුර්දීන්ගේ මල්ලි අල්ලනවා....

    ගොනා හැරෙන්නේ මොකේටද කියල තේරෙනවනේ....:lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න...

    අප්‍රියෙල් 19 ඉදල ඇදිරි නීති අහක් කරනවා කියනවා....
    දෙරණේ, රුපවාහිනියේ දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියල හයිලයිට් කරනවා...
    බදුර්දීන්ගේ මල්ලි අල්ලනවා....

    ගොනා හැරෙන්නේ මොකේටද කියල තේරෙනවනේ....:lol::lol::lol::lol:

    :lol::lol: රන්ජගෙ ගොන්වැඩ audio/video clips එලියට ගන්නත් කාලෙ හරි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    පකේ චන්ද උට්ටක් නිසා මෙච්චර දවසක් හොඳට සාර්ථකව කරගෙන ආව දේ දෙල් වෙනව

    අව්ලක් නෑ මැරිලා වැටුනත් බඩගින්නේ හිටියත් කමක් නෑ ඉන්න රටක් ඕනා කියලනේ කිව්වේ
     
    • Like
    Reactions: snm1990

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ජයග්‍රහණය සාමකාමීව බුක්ති විදින්න...

    අප්‍රියෙල් 19 ඉදල ඇදිරි නීති අහක් කරනවා කියනවා....
    දෙරණේ, රුපවාහිනියේ දකුණු කොරියාවේ චන්දෙ තිබ්බ කියල හයිලයිට් කරනවා...
    බදුර්දීන්ගේ මල්ලි අල්ලනවා....

    ගොනා හැරෙන්නේ මොකේටද කියල තේරෙනවනේ....:lol::lol::lol::lol:

    me para chande danna yana ewun thamai illagena araganne sorry wennama
    😂😂😂
     
    • Like
    Reactions: snm1990

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පකේ චන්ද උට්ටක් නිසා මෙච්චර දවසක් හොඳට සාර්ථකව කරගෙන ආව දේ දෙල් වෙනව

    අව්ලක් නෑ මැරිලා වැටුනත් බඩගින්නේ හිටියත් කමක් නෑ ඉන්න රටක් ඕනා කියලනේ කිව්වේ

    Gene pool eka cleanup karanna hadanne gota...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    me para chande danna yana ewun thamai illagena araganne sorry wennama
    😂😂😂

    වහල්ලු ටික පෝලිං ගස්සල දේශපාලු පකයල හාල් කිලෝ එකයි පරිප්පුයි දුන්නම වහල්ලු ෆෝම් වෙලා චන්දෙ දෙන්න යනව

    චන්ද මද්යස්තනෙක එකෙක් ඉන්විසිබල් පොසිටිව් උනාම ඇති. චන්ද ඔක්කොම පොසිටිව් :cool:

    ලක්ස 100ක් වහල්ලු ජනගහනය x 10% = ලක්ස 10 ආත්ම මාරු කරගැනීමට නියමිතය :cool:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    93565826_2855537637856190_869716244486422528_o.jpg

    අද15
     
    • Like
    Reactions: snm1990

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පකේ චන්ද උට්ටක් නිසා මෙච්චර දවසක් හොඳට සාර්ථකව කරගෙන ආව දේ දෙල් වෙනව

    අව්ලක් නෑ මැරිලා වැටුනත් බඩගින්නේ හිටියත් කමක් නෑ ඉන්න රටක් ඕනා කියලනේ කිව්වේ

    ජන්දේ ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසමනේ බන්....උඹ බන්නිනේ කොමිසමටද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ජන්දේ ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසමනේ බන්....උඹ බන්නිනේ කොමිසමටද ?

    matiwarana komisama thamai chande thiyanawada nadda kiyala decide karanne

    e rate status eka balala

    anduwa karanne rate status eka itha hodai kiyala artificial widihata pennana eka
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    matiwarana komisama thamai chande thiyanawada nadda kiyala decide karanne

    e rate status eka balala

    anduwa karanne rate status eka itha hodai kiyala artificial widihata pennana eka

    මැතිවරණ කොමිසමේ උනුත් ඉන්නේ ලංකාවෙනෙ බන්....පිටරටක නෙමෙයිනේ....

    උන්ට ඕක නොතේරෙන්න බබ්බු නෙමෙයිනේ....අනික මහින්ද දේශප්‍රිය කියන්නේ සුනන්ද දේශප්‍රියගේ අයියනේ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ජන්දේ ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසමනේ බන්....උඹ බන්නිනේ කොමිසමටද ?

    ඔතන කෙස් එකක් තියෙනවා නේද? ව්‍යස්ථාවේ හැටියට මාස 3ක් යනකොට අලුත් පාරිලිමේන්තුව රැස් කරන්න ඕනි. දැන් තියෙන තත්වේ හැටියට එක බැරි සීන් එකක් නිසානේ නේද කොමිසමෙන් කිවේ ශ්‍රේස්ධිකරණයෙන් අහන්න කියල...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔතන කෙස් එකක් තියෙනවා නේද? ව්‍යස්ථාවේ හැටියට මාස 3ක් යනකොට අලුත් පාරිලිමේන්තුව රැස් කරන්න ඕනි. දැන් තියෙන තත්වේ හැටියට එක බැරි සීන් එකක් නිසානේ නේද කොමිසමෙන් කිවේ ශ්‍රේස්ධිකරණයෙන් අහන්න කියල...

    එකනේ බන් ඉතින් කියන්නේ ...දැන් ඕක ගැන බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට නේ.. ...අහන ලබ්බකින් අහල කිව්වනම් ඉවරයිනේ...අධිකරනෙන් මෙම කිව්වා...WHO එකෙන් මෙම කිව්වා....මේකයි වැඩේ ස ' මේන්න මේවා තමයි තියන options,.....අපි කියන්නේ මේක තමයි හොඳම option එක කියල.....

    ඉතින් ඔහොම කිව්වට පස්සේ ගෝට මැතිවරණ කොමසරිගේ ඇට දෙක අල්ලලා මිරිකනවා කෑ ගැහෙන්න....එතකොට වෙනම thread එකක් දාමු ඒකට....;)

    ඉතින් එතකන් චන්දෙ සම්බන්දයෙන් බනින්න තියෙන්නේ මැතිවරණ කොමිසමටම විතරයි
    .
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    LTTE eken hangapu ayuda wagekuth hambawela lu ada. paasku bomaba gahapu unuth dan arrest karalane. hummm supiri weddo tika gemata bahala inne. :baffled:
     
    Last edited: