කොරෝනා වැක්සින්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    bmp
    දැන් වැක්සින් එක ගහලා කවුරු හරි මැරෙනකම් බලා ගෙන ඉන්නේ මිණියක් විකුණා ගෙන කන්න 🤣🤣🤣
    එක ඇත්ත. ඉස්සර ගස් ගල් වගේ හිටපු unp jvp සෙට් එක මේ පිචන් තත්වෙට වැටෙන්න වග කියන්න ඕනේ අනුර, රනිල් සහ සජිත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bmp

    එක ඇත්ත. ඉස්සර ගස් ගල් වගේ හිටපු unp jvp සෙට් එක මේ තත්වෙට වැටෙන්න වග කියන්න ඕනේ අනුර, රනිල් සහ සජිත්.
    :yes: :yes: :yes: කතාව ඇත්ත , ඉතුරුවෙලා ඉන්න පක්ශිකයොත් ඒ වගේම තමයි, බලපන් කිරිය ෆේක් සිය ගානක් හදාගෙන දගලනව.. එකෙක් ඉන්නවද හරි හමන් තර්කයක්, පදනමක්, ශාක්කියක් ඇතුව කතා කරනව, හිතාගෙන ඉන්නෙ හව් හව් බව් බව් ගෑවම චන්ද හම්බෙනව කියල...lol
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    bmp

    එක ඇත්ත. ඉස්සර ගස් ගල් වගේ හිටපු unp jvp සෙට් එක මේ පිචන් තත්වෙට වැටෙන්න වග කියන්න ඕනේ අනුර, රනිල් සහ සජිත්.
    දැන් UNP එකක් නැහැ දිය වෙලා ඉවරයි JVP එකත් ඒ වලේම තමා එදා වේල හොයා ගන්න මොකක් හරි හොයාගෙන ආණ්ඩුවට බයිනව ගිරවු වගේ . මේක තමා මුන්ගේ බංකොලොත් දේශපාලනය 🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Thread එක දැම්මේ වැක්සින් එක ගැන .
    වැරදි මාතෘකාවෙන් රචනාව ලියලා තියෙන්නේ .හරි ගස්සලා රචනාවක් ලියන්න 🤩🤩🤩
    සජිත් හිටියා නම් බලන්න තිබ්බා ජාතිය අමතන හැටි 🤣🤣
    (උඹේ ඔය පල් හැල්ල මම
    කියේවේ නැහැ )

    වැරදි මාතෘකාවෙන් රචනාව ලියලා තියෙන්නේ .හරි ගස්සලා රචනාවක් ලියන්න
    🤩
    🤩
    🤩
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    :yes: :yes: :yes: කතාව ඇත්ත , ඉතුරුවෙලා ඉන්න පක්ශිකයොත් ඒ වගේම තමයි, බලපන් කිරිය ෆේක් සිය ගානක් හදාගෙන දගලනව.. එකෙක් ඉන්නවද හරි හමන් තර්කයක්, පදනමක්, ශාක්කියක් ඇතුව කතා කරනව, හිතාගෙන ඉන්නෙ හව් හව් බව් බව් ගෑවම චන්ද හම්බෙනව කියල...lol
    බල්ලෝ උනාම බුරන්නේ නැතුව වෙන මොනවා කරන්න ද 🤣🤣🤣
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    :yes: :yes: :yes: කතාව ඇත්ත , ඉතුරුවෙලා ඉන්න පක්ශිකයොත් ඒ වගේම තමයි, බලපන් කිරිය ෆේක් සිය ගානක් හදාගෙන දගලනව.. එකෙක් ඉන්නවද හරි හමන් තර්කයක්, පදනමක්, ශාක්කියක් ඇතුව කතා කරනව, හිතාගෙන ඉන්නෙ හව් හව් බව් බව් ගෑවම චන්ද හම්බෙනව කියල...lol
    අපේ group එකකත් ජෙප්පෙක් ඉන්නවා. උදේ ඉදන් හවස් වෙනකම් පොස්ට් මෙමෝ දානවා. මල වදයක්. සමහර වෙලාවට ප්‍රශනයක් ඇහුවහම දන්නේ නැහැ. අන්තර්ජාලයෙන් ගත්තේ කියනවා. මම නම් ignore කරන් ඉන්නවා.
     
    Ultimate_Baiya

    Active member
  • Jan 7, 2021
    132
    180
    43
    @erozan , @2osama වෙත උබලා හිතනවා නම් මම ජෙප්පෙක් කියලා උබලා ගැන තියෙන්නේ දුකක් , උබලා හිතනවා නම් මම ටෝයියෙක් කියලා මට තියන්නේ ඊටත් වැඩිය දුකක්,

    උබලා වගේ දේශපාලන පක්ෂයක නායකයෙක්ගේ මුර බල්ලෙක් ට දාව ඉපදිලා , මහා එකා මොන කුප්ප වැඩේ කරත් ඒ ගු ටික කටින් අරන
    දාන උබලා වගේ ගණිකාවන්ට ඉපදුන වෙස බලු පැටව් නිසා තමයි මේ රට හදන්න බැරි, තොගේ මහ එකට කියලා Vasectomy එකක් කරගන්නින් vaccination නෙවෙයි මොකද උබලා වගේ වහල් වෙස ජන ලෝකයට පිළිලයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    අපේ group එකකත් ජෙප්පෙක් ඉන්නවා. උදේ ඉදන් හවස් වෙනකම් පොස්ට් මෙමෝ දානවා. මල වදයක්. සමහර වෙලාවට ප්‍රශනයක් ඇහුවහම දන්නේ නැහැ. අන්තර්ජාලයෙන් ගත්තේ කියනවා. මම නම් ignore කරන් ඉන්නවා.
    FB එක පැත්ත පළාතේ අපිනං එන්න දෙන්නේ නැහැ . ඕකුන් ට කොල්ලො බයින්නේ අම්මා මතක් කරලා . FB එකේ වැදගත් පෝස්ට් අස්සේ මුන් දේශපාලන පෝස්ට් දානවා හිඟන්නෝ වගේ 🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලෝ උනාම බුරන්නේ නැතුව වෙන මොනවා කරන්න ද 🤣🤣🤣
    අපේ group එකකත් ජෙප්පෙක් ඉන්නවා. උදේ ඉදන් හවස් වෙනකම් පොස්ට් මෙමෝ දානවා. මල වදයක්. සමහර වෙලාවට ප්‍රශනයක් ඇහුවහම දන්නේ නැහැ. අන්තර්ජාලයෙන් ගත්තේ කියනවා. මම නම් ignore කරන් ඉන්නවා.
    ජෙප්පො සහ ගුපියො කරන්නෙ උදේ ඉදන් රෑ වෙනකන් මඩ ගහන එක,

    ඇත්තටම ආණ්ඩුව සාධනීය දෙයක් කරනව, විපක්ශෙට චාන්ස් දෙන්නෙ නැ.. හොද උදාහරනයක් වැළලිම,,,විපක්ශෙ කටත් ඇරන් බලන් උන්න වළලලනකන් හෙන ගේමක් දුන්න,අන්තිමට ආණ්ඩුව පුච්චල දැම්මෙ මිනි විතරක් නෙමේ, විපක්ශෙ බලාපොරොත්තු ලොල්
     
    • Like
    Reactions: 2osama

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කවුද වැක්සීන් ඵපා කිව්වෙ?උඹලනේ මැටි මුට්ටියි පැණි පට්ටයි ලොකු කරන් දැඟලුවෙ..ඒව කරන්න කලින් ඕක කරානම් හරිනේ..ලෝකෙටම පීචං වෙලා දැන් වැක්සීන් ගැන ලොරි ටෝක්ස්..😆😆
    :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    FB එක පැත්ත පළාතේ අපිනං එන්න දෙන්නේ නැහැ . ඕකුන් ට කොල්ලො බයින්නේ අම්මා මතක් කරලා . FB එකේ වැදගත් පෝස්ට් අස්සේ මුන් දේශපාලන පෝස්ට් දානවා හිඟන්නෝ වගේ 🤣🤣
    අපිත් එක්ක අවුරුදු ගානක් එකට හිටපු එකක් ඉන්නේ. දේශපාලනයක් නිසා තරහ වෙන්න බැරි නිසා අපි ඔහේ ඉන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan , @2osama වෙත උබලා හිතනවා නම් මම ජෙප්පෙක් කියලා උබලා ගැන තියෙන්නේ දුකක් , උබලා හිතනවා නම් මම ටෝයියෙක් කියලා මට තියන්නේ ඊටත් වැඩිය දුකක්,

    උබලා වගේ දේශපාලන පක්ෂයක නායකයෙක්ගේ මුර බල්ලෙක් ට දාව ඉපදිලා , මහා එකා මොන කුප්ප වැඩේ කරත් ඒ ගු ටික කටින් අරන
    දාන උබලා වගේ ගණිකාවන්ට ඉපදුන වෙස බලු පැටව් නිසා තමයි මේ රට හදන්න බැරි, තොගේ මහ එකට කියලා Vasectomy එකක් කරගන්නින් vaccination නෙවෙයි මොකද උබලා වගේ වහල් වෙස ජන ලෝකයට පිළිලයක්

    ehema newei seen eka anduwa viwechanaya karana serama munta penne poiyo, jeppo hatiyata, moko a tharan madamulana gu kala raha wetila inne mun denna
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ehema newei seen eka anduwa viwechanaya karana serama munta penne poiyo, jeppo hatiyata, moko a tharan madamulana gu kala raha wetila inne mun denna
    උබ විපක්ෂය ට බැනලා දාපු එක thread එකක් මෙතන දාපන් බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිත් එක්ක අවුරුදු ගානක් එකට හිටපු එකක් ඉන්නේ. දේශපාලනයක් නිසා තරහ වෙන්න බැරි නිසා අපි ඔහේ ඉන්නවා.
    මටත් ඔය සීන් එක තියෙනව, දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නව, පොඩි කාලෙ ඉදන් යාලුවො නිසා මොකුත් නොකිය ඉන්නව යාලුකම වටිනවනෙ ඔක්කොටම වඩා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    ඇයි බන් මුන් හැම වෙලේම කරන්න තියෙන වැඩ පස්සට දාල කෙලම වෙලා ගියාම ඒක කරල රගන්නෙ.

    - 23ක් ඉන්නකොට වහන්න කිව්ව වැහුවෙ කෙලම වෙලාගියාම
    - ඉඩම් හෙව්ව වළලන්න හාමුදුරුවො ටිකත් පාරට බැස්සට පස්සෙ නැවත්තුව
    - පැණියෙන් ගොඩ දාගන්න බලල බලල ගේ දොරකඩටම ආවට පස්සෙ එන්නත ගෙන්නුව.
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මුන් හැම වෙලේම කරන්න තියෙන වැඩ පස්සට දාල කෙලම වෙලා ගියාම ඒක කරල රගන්නෙ.

    - 23ක් ඉන්නකොට වහන්න කිව්ව වැහුවෙ කෙලම වෙලාගියාම
    - ඉඩම් හෙව්ව වළලන්න හාමුදුරුවො ටිකත් පාරට බැස්සට පස්සෙ නැවත්තුව
    - පැණියෙන් ගොඩ දාගන්න බලල බලල ගේ දොරකඩටම ආවට පස්සෙ එන්නත ගෙන්නුව.
    ඕන්න ගේ මුල්ලෙ ඉදන් පොර ටෝක්ස් දෙන එකා බැහැල ,කෝ තාම වළලල නැද්ද???? :lol: :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,127
    113
    ලොල් දැන් මතකත් නැ, ඔහොම මොන්ගල් සීන් ඇඩ් කරන්ඩ වෙනව පොන්සියන්ට කඩේ යද්දි.. :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි ඔයා ට්‍රිගර් වෙන්නෙ මම මොන්ගල් සීන් ඇඩ් කරනව නන් :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: hasithayad