කොරෝනා වැඩි උනේ ඇයි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    fff
    fff
    fff
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    vaccine eka nisa .

    Government needs to open country to do their friends businesses . So fraudulently they pretend if vaccine is taken then almost done.
    They given fake trust to public and then people who got vaccine think no covid hereafter. Their mandatory care is absent and open to risk.
     
    • Like
    Reactions: xVOLDYx

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    කොවින් ටෙස්ට් කරන්න ගෙනාවා අර්තිකේ ගොඩ දාන්න කියලා හැමතැනම පැතිරෙව්වා.කොරෝනා බිස්නස් එකක් කරන් ගජ මිතුරන්ට ලාබ ගන්න සැලැස්සුවා.ඔනිම වෙලාවට රට වහන් නැතුව අස්සයා ගියාම ඉස්තාලේ වැහුවා හැමදාම ඔකයි උනේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    සිව් මහ බඹුන් දුන් විවරණින්
    අපටත් රජෙක් පහලව ඇතේ
    ඒ මහ රජුන් පෑ පෙළහරින්.....................තමයි කොවිඩ් වැඩිවුණේ.
     
    Last edited:
    • Love
    Reactions: NaiRobi

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,162
    46,926
    113
    බම්බුවෙ ලොක් ඩවුන්..හැමදාම කොරෝන ලෙඩ්ඩු 3500+..