කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වන දිස්ත්‍රික්ක 05 ක් ගැන GMOA දැනුම්දීමක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,488
    113
    Heaven :p
    කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 05ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

    එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල පෙන්වා දියහැකි බවයි එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ.

    එම දිස්ත්‍රක්ක මගින් රටේ සෙසු දිස්ත‍්‍රික්කවලට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති නිසා ඒවායේ මායිම් සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගත යුතු බව ඔවුන්ගේ අදහසයි.

    එම තීන්දුව තවෙදුරටත් කල් දැමුව හොත් පෑලියගොඩ ආකාරයේ පොකුරු රටපුරා වාර්තා වීමේ අවදානමක් පවතින බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනික් පෑති වලට කොළඹ ගම්පහින් සන්චරණ සීමා කරන්න වෙනවා... අනිව නෑත්නම් ලබන සතිය පෑන්න ගමන් එකම රටක් එකම නීතියක් නෙමේ එකම රටක් එකම පොකුරක් තමා
     
    • Like
    Reactions: D_Mad

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අම්මට සිරි මුන් ලංකාවේ ඉන්නවද :rofl: චන්දෙන් පස්සේ දැක්කෙත් නැ
     
    • Like
    Reactions: D_Mad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    දින 14ක් එකදිගටම රටම තදටම ලොක්ඩවුන් කරනාම් මේ ප්‍රශ්නේ 70%කින් ඉවරයි.