කොරෝනා වෛරසයෙන් මෙරටදී පුද්ගලයෙක් ජිවිත&

neonad

Well-known member
  • Apr 15, 2008
    1,170
    61
    48
    INSIDE EK
    කොරෝනා වෛරසයෙන් මෙරටදී පුද්ගලයෙක් ජිවිත&

    කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    65 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අධික රුධිර පීඩනයෙන් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයකටද ලක්ව සිටි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ

    http://nethnews.lk/article/75689
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිච්චාවත සංඛාරා.. උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති.. තේසං වූපසමෝ සුඛෝ ''
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Diabetes, kidney transplant karapu ayata amaruine :(

    Minissu meka ahalawath poddak baya wela pissu kelinma eka nawattuwoth hodai...

    Thaman physically strong wenna puluwan, eth gedara inna amma thatta gana hitala wath parissam wenna..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911

    මිනිස්සුන්ට මේකේ බර පතලකම තේරෙන්නෙ නෑ බන්. තමන්ගෙ ඇඟ ගැන අධිතක්සේරුවෙන් ඉන්නෙ. වෛරසය ගැන අවතක්සේරුවකින් ඉන්නෙ. කොරෝනා හදන් මැරුනත් බඩගින්නෙ ඉඳලා මැරෙන්න බැරි බයක් තියෙන්නෙ. නොකා නොබී ලුනු කැඳ හරි බීලා ජීවිතේ අල්ලන් ඉන්න හිතන්නෙ නෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මිනිස්සුන්ට මේකේ බර පතලකම තේරෙන්නෙ නෑ බන්. තමන්ගෙ ඇඟ ගැන අධිතක්සේරුවෙන් ඉන්නෙ. වෛරසය ගැන අවතක්සේරුවකින් ඉන්නෙ. කොරෝනා හදන් මැරුනත් බඩගින්නෙ ඉඳලා මැරෙන්න බැරි බයක් තියෙන්නෙ. නොකා නොබී ලුනු කැඳ හරි බීලා ජීවිතේ අල්ලන් ඉන්න හිතන්නෙ නෑ.

    ඕක කියල දෙන්න බෑ බන් මේකේ ඉන්න උන්ටයි වටේ ඉන්න උන්ටයි...දවසට වේලක් හරි කාල මේක ගොඩ දාගත්තොත්, ජීවත් උනොත් දෙයක් ඉස්සරහට හරි කරන්න පුළුවන් වෙයි.:(:(:(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ලංකාවේ ඉන්නේ කියන දෙයක් අහන එවුන් නෙවෙයි නේ
    කෑවොත් ඇති

    COVID-19-Groceries-Featured-Image-v3.jpg
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද අපේ පැත්තේ කොල්ලෝ සෙට් එකක් බයික් එකකින් පැය ගාණක් එහේ මෙහේ ගියා.. සද්දේ දාගෙන..
    මුන් කොරෝනා හදාගෙන හැමතැනම බෝ කරගෙනත් යනවා...
    එක්කෙනෙක් දෙනනෙක් පරිස්සම් වුනාට මදි..
    මුලු සමාජෙම පරිස්සම් වෙන්න ඕනේ..!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මිනිස්සුන්ට මේකේ බර පතලකම තේරෙන්නෙ නෑ බන්. තමන්ගෙ ඇඟ ගැන අධිතක්සේරුවෙන් ඉන්නෙ. වෛරසය ගැන අවතක්සේරුවකින් ඉන්නෙ. කොරෝනා හදන් මැරුනත් බඩගින්නෙ ඉඳලා මැරෙන්න බැරි බයක් තියෙන්නෙ. නොකා නොබී ලුනු කැඳ හරි බීලා ජීවිතේ අල්ලන් ඉන්න හිතන්නෙ නෑ.

    ow aniwa me nathi unu manussaya pahugiya sathi deke hena dukak widinna athi hospital eke

    minissunta 90y 100y kiwwata thawama ganak naha api italy ekka compare karala awulak naha wage inna hadanawa

    otana minissu duk widina hatith pennanna wei wage
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    ලංකාවේ ඉන්නේ කියන දෙයක් අහන එවුන් නෙවෙයි නේ
    කෑවොත් ඇති

    COVID-19-Groceries-Featured-Image-v3.jpg

    Ammo mae wage nugattu.agilo dekakin nahayan wahan
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ලංකාවේ ඉන්නේ කියන දෙයක් අහන එවුන් නෙවෙයි නේ
    කෑවොත් ඇති

    COVID-19-Groceries-Featured-Image-v3.jpg

    Minissunta witharak benala wedak ne. Gedara podi un inna un marenna hari gihin kema hoyagena enawa. Poddak hithapan polak wage thenakin kohomada 1m distance thoyagena badu ganne? Anduwa unath minissunge peththata wagakeema dala wedak ne. Un mehema deyak nowena bawa dannawa kiyanne unge thiyana planning, management wala honda kama thamayi.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113

    ඕක කියල දෙන්න බෑ බන් මේකේ ඉන්න උන්ටයි වටේ ඉන්න උන්ටයි...දවසට වේලක් හරි කාල මේක ගොඩ දාගත්තොත්, ජීවත් උනොත් දෙයක් ඉස්සරහට හරි කරන්න පුළුවන් වෙයි.:(:(:(
    :yes::yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Minissunta witharak benala wedak ne. Gedara podi un inna un marenna hari gihin kema hoyagena enawa. Poddak hithapan polak wage thenakin kohomada 1m distance thoyagena badu ganne? Anduwa unath minissunge peththata wagakeema dala wedak ne. Un mehema deyak nowena bawa dannawa kiyanne unge thiyana planning, management wala honda kama thamayi.

    හා හා කට කට ...