කොරෝනා වෛරසය සහ කුහක දේශපාලනය (ජවිපෙ නුතන &amp

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    කොරෝනා වෛරසය සහ කුහක දේශපාලනය (ජවිපෙ නුතන &amp

    කොරෝනා වෛරසය සහ කුහක දේශපාලනය (ජවිපෙ නුතන කුහක භූමිකාව)



    "චණ්ඩිය දාලත් දැන් නොන්ඩි වෙලානෙ තියෙන්නේ. බුද්ධිමත් කිව්වට බුද්ධිමත් නෑ, සෘජු කිව්වට සෘජු නෑ. අඩු ගානේ තීන්දුවක් ගන්න බෑ. අඬෝ ඇඬියාවක් විතරයි දකින්න වෙලා තියෙන්නේ" - සමන්ත විද්‍යාරත්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගහයි.

    මේ ජවිපෙ ප්‍රධාන නායකයෙක්. මෙන්න ඔහුගේ තර්ක

    1. ලෝකේ ප්‍රධාන රටවල් නිවැරදි තීන්දු ගනිදී අපේ රටේ නායකයෝ ගත්තේ නැහැලු.

    මොනවද ඔය හරි තීන්දු ගත්ත රටවල්? ඇමරිකාවද? ඉතාලියද? බ්‍රිතාන්‍යයද? ප්‍රංශයද? ස්පාඤ්ඤයද? වෙනකක් තියා චීනේ පවා දාස් ගාණක් මැරුනට පස්සෙයි කොරෝනා මර්දනය කළේ. රුසියාවේ පවා එක්කෙනෙක් මේ වෙනකොට අන්ත්‍රා වෙලා. ලෝකේ තත්ත්වය ගැන මේ පඬිතුමා දැනගෙනද කතා කරන්නේ?

    2. රටේ පාලකයින් නිසි තීන්දු ගන්නේ නෑලු.

    ලෝකෙ හැම රටකම ඉන්න ශ්‍රී ලාංකිකයො විතරක් නෙමෙයි අපේ රටට ආපු විදේශිකයො පවා ලක් රජයේ වැඩපිලිවෙල අගය කරනව. ඒ රටවල් වලට වඩා ගොඩක් ඉස්සරහින් කියල.

    3. පරිප්පු සැමන් අඩු කරන එකද බලාපොරොත්තු වුනේ කියල අහනවා.

    ඊට පස්සේ එයාම කියනවා "ඒකත් දීපු එක හොඳයි" කියලා. තමන් කියන්නේ මොනවද කියලවත් දන්නෙ නෑ.

    4. තෙල් මිල අඩු කළානම් හොඳලු.

    ඇඳිරි නීතිය වෙලාවේ ගේ වටේ වාහනේ පදින්න වෙන්න ඇති.

    මොවුන්ගේ විදිහට තමයි ඉතුරු 3%ත්. බලන් ඉන්නෙ කොහොම හරි රටේ දාස් ගාණක් මැරිලා හරි ආණ්ඩුවට කෙලවෙනකම්.

    ආණ්ඩුව විවේචනය කරන ජේවීපී පෝස්ට් නොදැනුවත් කමින් ශෙයා කරන යාලුවන්ට 3% නේ හැටි දැනගන්නට මේ වීඩියෝව පෙන්වා දෙමු


    උපුටා ගැනීමකි
     
    Last edited: