Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොරෝනා සහ මිත්‍යා මත.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා මෙම thread එක පහතැති thread එක හා මෙම පුද්ගලයාගේ පරණ thread හා සම්බන්ධවයි.

මෙම පුද්ගලයා කලක පටන් මිථ්‍යාව වැපිරවීමක් සිදු කරන බව, මොහුගේ පහළ සදහන් කළ thread එකේ පෝස්ට් බැලීමෙන් හා, ඔහුගෙ අනිකුත් පෝස්ට් බැලීමෙන් තහවරු වෙයි.

ලංකාව මෙවැනි වසංගත තත්වයකට මුහුන දි ඇති විටක, මෙවැනි අආතල් ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක.

මෙම වසංගත තත්ත්වයෙන්, රෝගී නොවී වැළකීමට ඇති දැනට තහවුරු වි ඇති හොඳම ක්‍රියාමාර්ග 2 වනුයේ, සාමාජ දුරස්ථ තාවය සහ mask භාවිතය යි.

මොහු මේ මිථ්‍යාව වපුරවමින් සිදු කරණුයේ, එම mask භාවිතය අධෛර්ය මත් කිරීමයි.

එමගින් මිනිසුන් අතර රෝගය පැතිරවීම මොහු වැන්නවුන් ගෙ බලාපොරොත්තුව විය හැකිය.

සමහරවිට මෙවැනි පුද්ගලයන් ලංකාවට කෙලවෙන තෙක් බලා සිටින කණ්ඩායම් වල රූකඩයක් ද විය හැකිය.

මෙවැනි මිත්‍යා මත වලට රැවටී, අමෙරිකාවේ මෙන් anti mask කල්ලි බිහි වූ විට රටට විය හැකි පාඩුව සුළු පටු නොවන බව බූද්ධිමත් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.

එසේ උවහොත්, මොවුන් mask භාවිතා නොකරනවා සේම, භාවිතා කරන්නන් හා ගැටුම් ඇති කිරීම, ඔවුන් අධෛර්ය කිරීම ද සිදු වනවා මෙන්ම, රෝග වාහකයන් සේ ක්‍රියා කරනු ද ඇත.

එම නිසා මම මෙය කියවන ඔබ සැමගෙන් මෙම මිත්‍යා මත වලට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි.

මක් නිසාද යත් මේවායේ ප්‍රථිපල ලැබෙන විට අප ප්‍රමාද වැඩි වන බැවිනි.

මීට අමතරව, එළකිරි admin වරුන් ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙවැනි හානිකර දේවල් වලට ඉඩ නොතබන ලෙස හා, මෙවැනි දේ වලට ඍජු හෝ වක්‍රාකාරව ඉඩ දීමද ඉතා විශාල වරදක් බවයි.

Alternative treatment methods වලට මගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති අතර, මාගෙ සම්පූර්ණ විරුද්ධ තාවය ඇත්තෙ රටක් එකා මෙන් නැගී සිට, මෙම වසංගතය ට මුහුන දිය යුතු අවස්ථාවක, රටේ සියල්ලන්ගේ මහන්සිය වතුරේ යවමින්, රට අනතුරේ හෙලන මෙවැනි කූට උපක්‍රම වලට පමණි.

[QUOTE="mr.sgthilina, post: 25736766, member: 352828"] මා මෙම thread එක පහතැති thread එක හා මෙම පුද්ගලයාගේ පරණ thread හා සම්බන්ධවයි. මෙම පුද්ගලයා කලක පටන් මිථ්‍යාව වැපිරවීමක් සිදු කරන බව, මොහුගේ පහළ සදහන් කළ thread එකේ පෝස්ට් බැලීමෙන් හා, ඔහුගෙ අනිකුත් පෝස්ට් බැලීමෙන් තහවරු වෙයි. ලංකාව මෙවැනි වසංගත තත්වයකට මුහුන දි ඇති විටක, මෙවැනි අආතල් ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක. මෙම වසංගත තත්ත්වයෙන්, රෝගී නොවී වැළකීමට ඇති දැනට තහවුරු වි ඇති හොඳම ක්‍රියාමාර්ග 2 වනුයේ, සාමාජ දුරස්ථ තාවය සහ mask භාවිතය යි. මොහු මේ මිථ්‍යාව වපුරවමින් සිදු කරණුයේ, එම mask භාවිතය අධෛර්ය මත් කිරීමයි. එමගින් මිනිසුන් අතර රෝගය පැතිරවීම මොහු වැන්නවුන් ගෙ බලාපොරොත්තුව විය හැකිය. සමහරවිට මෙවැනි පුද්ගලයන් ලංකාවට කෙලවෙන තෙක් බලා සිටින කණ්ඩායම් වල රූකඩයක් ද විය හැකිය. මෙවැනි මිත්‍යා මත වලට රැවටී, අමෙරිකාවේ මෙන් anti mask කල්ලි බිහි වූ විට රටට විය හැකි පාඩුව සුළු පටු නොවන බව බූද්ධිමත් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි. එසේ උවහොත්, මොවුන් mask භාවිතා නොකරනවා සේම, භාවිතා කරන්නන් හා ගැටුම් ඇති කිරීම, ඔවුන් අධෛර්ය කිරීම ද සිදු වනවා මෙන්ම, රෝග වාහකයන් සේ ක්‍රියා කරනු ද ඇත. එම නිසා මම මෙය කියවන ඔබ සැමගෙන් මෙම මිත්‍යා මත වලට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි. මක් නිසාද යත් මේවායේ ප්‍රථිපල ලැබෙන විට අප ප්‍රමාද වැඩි වන බැවිනි. මීට අමතරව, එළකිරි admin වරුන් ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙවැනි හානිකර දේවල් වලට ඉඩ නොතබන ලෙස හා, මෙවැනි දේ වලට ඍජු හෝ වක්‍රාකාරව ඉඩ දීමද ඉතා විශාල වරදක් බවයි. Alternative treatment methods වලට මගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති අතර, මාගෙ සම්පූර්ණ විරුද්ධ තාවය ඇත්තෙ රටක් එකා මෙන් නැගී සිට, මෙම වසංගතය ට මුහුන දිය යුතු අවස්ථාවක, රටේ සියල්ලන්ගේ මහන්සිය වතුරේ යවමින්, රට අනතුරේ හෙලන මෙවැනි කූට උපක්‍රම වලට පමණි. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom