කොරෝනා සහ මිත්‍යා මත.

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මා මෙම thread එක පහතැති thread එක හා මෙම පුද්ගලයාගේ පරණ thread හා සම්බන්ධවයි.

    මෙම පුද්ගලයා කලක පටන් මිථ්‍යාව වැපිරවීමක් සිදු කරන බව, මොහුගේ පහළ සදහන් කළ thread එකේ පෝස්ට් බැලීමෙන් හා, ඔහුගෙ අනිකුත් පෝස්ට් බැලීමෙන් තහවරු වෙයි.

    ලංකාව මෙවැනි වසංගත තත්වයකට මුහුන දි ඇති විටක, මෙවැනි අආතල් ගැනීම කිසිසේත්ම අනුමත කල නොහැක.

    මෙම වසංගත තත්ත්වයෙන්, රෝගී නොවී වැළකීමට ඇති දැනට තහවුරු වි ඇති හොඳම ක්‍රියාමාර්ග 2 වනුයේ, සාමාජ දුරස්ථ තාවය සහ mask භාවිතය යි.

    මොහු මේ මිථ්‍යාව වපුරවමින් සිදු කරණුයේ, එම mask භාවිතය අධෛර්ය මත් කිරීමයි.
    එමගින් මිනිසුන් අතර රෝගය පැතිරවීම මොහු වැන්නවුන් ගෙ බලාපොරොත්තුව විය හැකිය.
    සමහරවිට මෙවැනි පුද්ගලයන් ලංකාවට කෙලවෙන තෙක් බලා සිටින කණ්ඩායම් වල රූකඩයක් ද විය හැකිය.

    මෙවැනි මිත්‍යා මත වලට රැවටී, අමෙරිකාවේ මෙන් anti mask කල්ලි බිහි වූ විට රටට විය හැකි පාඩුව සුළු පටු නොවන බව බූද්ධිමත් ඔබට තේරුම් ගත හැකි යැයි සිතමි.
    එසේ උවහොත්, මොවුන් mask භාවිතා නොකරනවා සේම, භාවිතා කරන්නන් හා ගැටුම් ඇති කිරීම, ඔවුන් අධෛර්ය කිරීම ද සිදු වනවා මෙන්ම, රෝග වාහකයන් සේ ක්‍රියා කරනු ද ඇත.


    එම නිසා මම මෙය කියවන ඔබ සැමගෙන් මෙම මිත්‍යා මත වලට හසු නොවන ලෙස ඉල්ලා සිටිමි.

    මක් නිසාද යත් මේවායේ ප්‍රථිපල ලැබෙන විට අප ප්‍රමාද වැඩි වන බැවිනි.

    මීට අමතරව, එළකිරි admin වරුන් ගෙන් ඉල්ලා සිටිනුයේ, මෙවැනි හානිකර දේවල් වලට ඉඩ නොතබන ලෙස හා, මෙවැනි දේ වලට ඍජු හෝ වක්‍රාකාරව ඉඩ දීමද ඉතා විශාල වරදක් බවයි.

    Alternative treatment methods වලට මගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති අතර, මාගෙ සම්පූර්ණ විරුද්ධ තාවය ඇත්තෙ රටක් එකා මෙන් නැගී සිට, මෙම වසංගතය ට මුහුන දිය යුතු අවස්ථාවක‍, රටේ සියල්ලන්ගේ මහන්සිය වතුරේ යවමින්, රට අනතුරේ හෙලන මෙවැනි කූට උපක්‍රම වලට පමණි.


    අප්පු (රාළ) මෙතන නොකියා කිව්වා මාස්ක් වලින් බේරෙන්න බෑය කියලා. බේරෙන්න පුළුවන් එකම විදිය space suit එක විතරමයි.

    View attachment 95864

    ඔන්න දැක් ඩොකෙක් ටත් කොරෝනා ! අප්පු (රාළ) කිව්ව දෙයක් වරදින්නෙ නෑ පුතී !
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඉතිං එහෙනම් අර මාස්ක් දාපු දොස්තරට කොරෝනා හැදෙන්න බෑනේ - ඇයි ඒම ?
    කරි පොන්නයා තෝ දැක්කාද doka ට කොරෝනා බෝ උන විදිය අප්පට හුකාගන්න නැතුව පාඩුවේ හිටපන් බාල්ලා. තෝ වගේ වේශ පොන්න්‍යෝ තමා කොරෝනා හැදුනම ඉස්පිරිතාලෙන් පැනලා යන්නේ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තවත් ඇටෙන්ෂන් හෝ කෙනෙක්, රතු මිරිස් ගොනියකට දාලා ගහන්න ඕන සොන්නයට. කීවොත් ගොන් කතාමයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ වගේ පච වපුරන උන් නිසා මේ සයිට් ඵකටත් කෙලවෙනවා කවදහරි.
     
    • Like
    Reactions: mr.sgthilina
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලෙඩේ හැදෙන එක නවත්තගන්න දන්නෙත් නෑ. ලෙඩේ හැදුනට පස්සෙ දෙන්න බේතක් දන්නෙත් නෑ. ඒක හරි සත්‍යවාදීලු -

    මෙව්වා දකින්න/අහන්න වුණානෙ ඉතිං.


    මාගෙ සම්පූර්ණ විරුද්ධ තාවය ඇත්තෙ රටක් එකා මෙන් නැගී සිට, මෙම වසංගතය ට මුහුන දිය යුතු අවස්ථාවක‍, ර


    ඒක එහෙම වෙන්න නම් කොරන්න ඕනා - ලෙඩේ හොඳ කොරන්න පුළුවන් අයට ඒක කොරන්න ඉඩ දීලා, ඒක කොරගන්න බැරි අය පැත්තකට වෙලා බලන් ඉන්න එක මිසක් , ඔය හිල් වෙච්චි කළ වලට වතුර පුරෝනවා වගේ ලෙඩේ හැදෙන එක නවත්තන්න බැරි මාස්ක් එල්ල ගෙන ඉන්න එක නෙවි.

    එතකොට චීනෙ වගේ අපිටත් ලේසියෙන්ම ගේමක් නැතුව කොරෝනා පරද්දන්න පුළුවන්.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඌන පුර්නයක් ,

    පළමුව කොරෝන ලංකාවේ වාර්තාවූ අවදියේ, සියල්ලන්ම ඒ ගැන ඉතා තදින් බිය වුනි. ඊට අමතරව මාද්‍ය, දුරකථන සමාගම් හරහාද පණිවිඩය ඉතා හොඳින් ජනතාවට ලැබුණි. ඒ අවදියේ බොහෝ දෙනෙක් මාස්ක් පළඳි අතර,සමාජ දුරස්ථ තාවය ඉතා හොඳින් පැවතිනි. මේ සියල්ලම නිසා කොරෝන ව්‍යාප්තිය ඉතා අවම විය.

    නමුත් වත්මන් තත්වය ඊට හාත්පසින් ම වෙනස් ය.
    සෞක්‍ය අංශ විසින් කොතරම් අනතුරු ඇග වුවද,
    මහජනතාවගේ බිය නැති වී ගොස් ය. මාද්‍ය ආයතන වලින් අවශ්‍ය දැනුවත් කිරීම් අවමය.
    මෙහි ප්‍රතිපලය වුයේ, මග තොට දකින බොහොමයක mask බවිත නොකිරීමය. දැමු මාස්ක් ද නිකටෙය.

    ඒ සියල්ලේ ප්‍රතිපල අප දකිමින් සිටිමු.

    ඒ සියල්ලටම අමතරව, මෙවැනි හානිකර මත පතුරවන්නන් සිටීම රටේ අභාග්‍යමය.

    මෙවැනි පුද්ගලයන්ගෙන් වන හානි දැනටමත් සමහර රටවල් බුක්ති විදිනු දැකිය හැකිය.
    සමහර රටවල anti mask campaign දැකිය හැකි අතර, දැනටමත් එවැනි පුදගලයන් පාලනය එම රටවලට ඉතා අපහසුය.
    anti-vaccination කණ්ඩායම් නිසා, සමහර රටවල,තුරන්ව තිබු measles වැනි රෝග නැවත හිස ඔසවනු දැකිය හැකිය.

    මේ සියලු කණ්ඩායම් වල දැකිය හැක්කේ එකම රටාවකි. රෝගයක් වැලැක්වීමට බවිත වන ක්‍රමය, නුසුදුසු බව සමාජ ගත කිරීම මොවුන්ගේ උපක්‍රමයකි. ඒ සඳහා ඉතාමත් අවිද්‍යාත්මක වුත්, අසත්‍ය වුත් මිත්‍යා මත සමාජ ගත කිරීම සිදුකරනු ලබයි.

    රටකට සුදුසු වන්නේ, curative (රෝගය වැළදුණු පසු ප්‍රතිකාර කිරීමට ) වඩා preventive (රෝගය සැදීමෙන් වැලකීම ) ආකාරයේ ක්‍රමවේදයන් ය. අප වැනි දියුණු වෙමින් පවතින රටකට, ආර්ථික වශයෙන් ද එය ඉතාමත් වැදගත් වේ.

    ඉතින් රටක වගකිවයුතු පුද්ගලයන් ලෙස, මෙවැනි පුද්ගලයන් ට නොරැවටීම මෙන්ම, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහි වීමද අප සතු යුතුකමකි.

    මෙම කෘට ව්‍යාපෘතියේ යෙදී සිටින පුද්ගලයට මා කිසිසේත්ම ප්‍රතිපිළිතුරු දීමට අදහස් නොකරයි.

    නමුත් මොහු පවසන, වයිද්‍යවරයෙකුට corona වැළදීම ගැන පැවසීමට ඇත්තේ,
    ඔහුට රෝගය වැළදුණු ආකාරය මම නොදනිමි. නමුත්,
    වෛද්‍යවරයෙකු ලෙස මට ද corona වැළදීමේ ඉතා විශාල අවදානමක් ඇත.
    මම අක්ෂි සායනය දවසට fundoscopic පරීක්ෂණ අවම වශයෙන් 70ක් වත් කරන අතර, රෝගියාගේ සහ මගේ අතර දුර ඒ අවස්ථාවේදී 5cm පමණ වේ. පැමිණෙන අයෙකුට කොරෝන වැලදී තිබුණහොත් එය මටද අසාදනය විය හැකි අතර, බොහොමයක් වෛද්‍යවරු මෙවැනි හෝ මිට වැඩි අවදානම් තත්ත්ව යටතේ තම රාජකාරි කටයුතු සිදුකරයි. අවදානම මද්‍යයේ වුවද පුළුවන් උපරිමය රෝගීන් වෙනුවෙන් සිදු කරන අතර, එවැනි දැ නොකර සිටියහොත් එහි පාඩුවද රටේ මහජනයාටමය.

    සෞක්‍ය අංශයේ අවදානම අඩු කලහැක්කේ මහජනයා වූ ඔබටමය. ඒ ඔබ සමාජ දුරස්ථ තාවය, mask බාවිතය, අත් සේදීම වැනි සෞක්‍ය ආරක්ෂක අවවාද පිලිපැදි මෙනි.
    එම නිසා මා නැවත නැවතත් ඉල්ලන්නේ, මෙවැනි කපටින්ට හසු නොවී, රෝගයෙන් ආරක්ෂා වන ලෙසය.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එම නිසා මා නැවත නැවතත් ඉල්ලන්නේ, මෙවැනි කපටින්ට හසු නොවී, රෝගයෙන් ආරක්ෂා වන ලෙසය.

    ලෙඩෙන් ආරක්ෂා වෙනවා නම් , අර දොස්තරට කොරෝනා හැදුනෙ කොහොමද ?

    දැන් චීනේ කොරෝනා වෙදකම කොරපු එක වෙද මහත්තයෙක්ට වත් වෙද හාමිනේ කෙනෙක්ටවත් කොරෝනා හැදුනේ නෑනේ , දොස්තරලාට හැදුනා වුණාට.

    මොකද එයාලා මාස්ක් එකෙන් ඔබ්බට ගිහින් ප්‍රතිශක්තිය වඩවන බේත් ගත්තා. ඒ නිසයි කොරෝනා නොදැනුනේ එයාලාට. දොස්තරලා ඒවා බිව්වේ නෑ. ඉතිං හැදුනා.

    දැන් එතකොට හිල් කළේට වතුර වැක්කෙරිල්ල සත්‍යවාදීලු. ප්‍රතිශක්තිය වැඩි කරගැනීම - රෝග නිධානය ඉවත් කිරීම මිත්‍යා මතලු.

    මරු !!!!!
     
    • Like
    Reactions: MihiCherub

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,549
    113
    Colombo
    ලෙඩෙන් ආරක්ෂා වෙනවා නම් , අර දොස්තරට කොරෝනා හැදුනෙ කොහොමද ?

    දැන් චීනේ කොරෝනා වෙදකම කොරපු එක වෙද මහත්තයෙක්ට වත් වෙද හාමිනේ කෙනෙක්ටවත් කොරෝනා හැදුනේ නෑනේ , දොස්තරලාට හැදුනා වුණාට.

    මොකද එයාලා මාස්ක් එකෙන් ඔබ්බට ගිහින් ප්‍රතිශක්තිය වඩවන බේත් ගත්තා. ඒ නිසයි කොරෝනා නොදැනුනේ එයාලාට. දොස්තරලා ඒවා බිව්වේ නෑ. ඉතිං හැදුනා.

    දැන් එතකොට හිල් කළේට වතුර වැක්කෙරිල්ල සත්‍යවාදීලු. ප්‍රතිශක්තිය වැඩි කරගැනීම - රෝග නිධානය ඉවත් කිරීම මිත්‍යා මතලු.

    මරු !!!!!

    එහෙම උනේ කොරෝනා කියලා හොයාගන්න හරියට කලින් කොරෝන වලින් ඒ වලපයයි ගොඩ පයයි ඉඳපු නාක චීන දොස්තරලා මැරිලා ගියපු නිසා
    එතකොට කොරෝනා කියලා හොයාගත්තට පස්සෙ හැදෙන්න එක වෙද මහත්තයෙක්වත් වෙද හාමිනේ කෙනෙක්වත් ඉතිරි වෙලා හිටියෙ නැති නිසා
    මේක මෙහෙම නෙමයි කියලා පුලවුන් නම් ඕප්පු කරපන්, අඩුම තරමේ යූටියුබ් වීඩියෝ එකක් හරි ඇදබාල
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    මූ ඉස්සරත් මේකෙ "" ඉදිරියේරාළ"" කියල. අපෙං රේප් වෙලා ගියා
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,282
    4,086
    113
    මචන් සමාජ ජාලා වල අසත්‍ය ප්‍රචාර පතුරන උන්ව පැමිණිලි කරන අංකය මොකද්ද ???
    මාත් හොයනව බං .
    මම ෆේස් බුක් එකේ මීගමුව ටවුන් එකේ බොරු කිව්ව දෙන්නෙක්ව අදුරන පොලිස් පොරකට අල්ලල දුන්න .
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ow bn. meke covid gana dana ewa fact check karala boru dala ewunta warning deela ahanna naththan ban karala danna oni. ekko aduma gane udin warning denna oni twitter, FB eke wage.

    mn muge threads dakinakota ignore karala danawa. ewaye waradi pahadila karala reply karata wadak na, u karanne thawath gon argument ekak dena eka.
    mu kiyana boru baila wishwasa karana ewun godak inna eka gana thama duka. mu hena watina waddek kiyala wishasha karana ewun godak innawa elakiri eke

    Mask walin covid-19 hadena eka 100% nawathinne na. hedenna thiyena probability eka godak aduwenawa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ow bn. meke covid gana dana ewa fact check karala boru dala ewunta warning deela ahanna naththan ban karala danna oni. ekko aduma gane udin warning denna oni twitter, FB eke wage.

    mn muge threads dakinakota ignore karala danawa. ewaye waradi pahadila karala reply karata wadak na, u karanne thawath gon argument ekak dena eka.
    mu kiyana boru baila wishwasa karana ewun godak inna eka gana thama duka. mu hena watina waddek kiyala wishasha karana ewun godak innawa elakiri eke
    එතකොට උඹලට ලෙඩේ හැදෙන එක නවත්තගන්න බැරි කමයි , හැදුණට පස්සෙ දෙන්න බේතක් නැති කමයි ගොන් කම නෙවි නේද ? ඒක science නේද ? මරේ මරු !