කොරෝනා සහ සබන්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ඔව් මම කියන්නේ මචන් මේ තියන ප්‍රොඩක්ට් වල ප්රෙසේන්ටජ් එක කොමද දන්නේ නැනේ. අනික් එක ඕක වාෂ්ප වෙන නිසා
    අතේ රැදිලා හිටින්නේ නැ නේද වැඩි වෙලා. එකනේ අර ජෙල් එක එන්නේ. මේක සුවර් ෂොට් එකක් නිසා පුළුවන් හැම වෙලාවම කරන්න තමා තියෙන්නේ. උබලට මතකද අර idh ඩොක්ටර් කෙනෙක් වැඩ ඉවර් වෙලා ගෙදර එන්න කලින් හෝදන සින් එකක් තිබ්බේ පහු ගිය ටිකේ. අන්න එකෙත් මේ කෙස් එක තිබ්බ
    ඔව් බන් එකත් ඇත්ත තමා
    :yes:
     
    • Like
    Reactions: HAneo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,342
    113
    කෑගල්ල
    ඔව් මම කියන්නේ මචන් මේ තියන ප්‍රොඩක්ට් වල ප්රෙසේන්ටජ් එක කොමද දන්නේ නැනේ. අනික් එක ඕක වාෂ්ප වෙන නිසා
    අතේ රැදිලා හිටින්නේ නැ නේද වැඩි වෙලා. එකනේ අර ජෙල් එක එන්නේ. මේක සුවර් ෂොට් එකක් නිසා පුළුවන් හැම වෙලාවම කරන්න තමා තියෙන්නේ. උබලට මතකද අර idh ඩොක්ටර් කෙනෙක් වැඩ ඉවර් වෙලා ගෙදර එන්න කලින් හෝදන සින් එකක් තිබ්බේ පහු ගිය ටිකේ. අන්න එකෙත් මේ කෙස් එක තිබ්බ
    සබන් තමා හොදම.

    අනිති ඔක්කොම තියේන්නේ (සැනිටයිසර්) සබන් වලට වඩා මිනිස්සුන්ට පහසු නිසා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    :love: :love: සබන්...........:love::love:

    වෙනදාට වඩා ගව්රවයක් සබන් කෙරේ දැන් දැන් වැඩි වී ඇත.
    ඒ ඇයි . කොරෝනා මාරයා සමග සටනේ පෙරමුනේ රාල ලෙස කටයුතු කරන්නේ සබන් නිසාවෙනි


    View attachment 122228

    මේ තියෙන්නේ කොරෝනා වයිරස් එක. මේකේ පිටින් තියෙන්නේ ප්‍රෝටීන් සහ ලිපිඩ ස්තරයක්. එය මැදින් ඇති Memory RNA නම් තමන්ගේම කොපි හැදීමේ මැෂින් එක ආරක්ෂා කරගෙන සිටී .

    View attachment 122229
    දැන් අපි මේ වයිරස් එක අතේ ගැවිලා තියෙද්දී ඇත හෙදුවාම එක පිටින් තමා වතුර ටික යන්නේ. නමුත් වයිරස් එක යන සම්බාවිතාව ඉතාමත් අඩුයි. හොද උදාහරණ තමා වතුර එකකට තෙල් ටිකක් දාල කලවම් කලාම ඒක වතුරේ උඩ පාවෙන එක. ඒ වගේම තෙල් සහිත මතුපිටක වතුර බින්දු නොගැවී යන එක.

    View attachment 122230

    දැන් අපි එකටම සබන් දාල කලවම් කලොත් එහෙම ඒ තෙල් ටික වතුරේ දිය වෙනවා. මේක තමා කරපු මුලික පරීක්ෂණය . ඒ කියන්නේ සබන් වලින් තෙල් අංශු එකිනෙක වෙන් කරනවා. මේකම තමා අපි යොදාගන්නේ කොරෝනා වයිරස් එකේ පිටත ලිපිඩ ස්තරය බිදින්න



    View attachment 122232

    එත් කොහොමද මේක හරියටම කරන්නේ ඇයි මේ තත් 20 ක් හෝදන්න කියන්නේ. ඔබ තෙල් ටික අතේ ගාගෙන එක සබන් ගාල හෝදලා දාන්න තත් 5 - 10 අතර. මේ පහත රුපයේ වගේ ඉතිරි උන සබන් සහ ලිපිඩ එහෙමත් නැත්නම් දිය නොඋනු ලිපිඩ තියෙන්වා. ඒ කියන්නේ කොරෝනා වයිරස් එකත් තියනවා කියන එක. එත් ඔබ තත් 20 ක් ඇත ස්දුවොත් සියලුම ලිපිඩ අංශු දිය වී ජලය සමග සේදී යනවා

    View attachment 122233


    ඉතින් ඔබ සබන් ගා තත් 20 ක් ජලය මගින් සේදීම කල යුතු වේ. මෙමගින් අත්වල ගැවී ඇති සියලු වයිරස් අංශු දියවී මේ ලිපිඩ ස්තරය ගැලවී ජලය සමග පිටවෙනු ඇත. මෙය දැනට ඇති හොදම කොරෝනා නාශක ක්‍රමය වේ
    PATTA LIPIYAK SHARE KARAMU
     
    • Love
    Reactions: HAneo