කොරෝනා හැදිච්ච දොස්තරලා

ලංකාවේ දොස්තරලා&

  • දොස්තරට ගෙදරට වෙලා ඉන්න කියල අපි ඉස්පිරිතාලේ තනියම බේත් කරගන්නවා

    Votes: 0 0.0%
  • කොරෝනා තිබුනට කමක් නෑ අපිට බේත් දෙන්න කියනවා.

    Votes: 1 20.0%
  • අපි ගෙවල් වලට වෙලා ඉන්නවා හොඳ වෙනකං පැනඩෝල් එකක් බීල

    Votes: 1 20.0%
  • වෙන දෙයක් වෙච්චාවේ , කවුරුත් මැරෙනවා නේ කියලා හිත හදාගන්නවා

    Votes: 3 60.0%

  • Total voters
    5

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා හැදිච්ච දොස්තරලා

    Forty-three doctors of a premier medical institute here have been kept in isolation under medical observation after a doctor tested positive for the coronavirus.

    These doctors belong to the SCTIMST (Sree Chitra Tirunal Institute for Medical Sciences and Technology) in Thiruvananthapuram, an institution of national importance under the Central government's Department of Science and Technology. However, things went haywire because of the reported callous attitude of the higher-ups in tackling the spread of COVID-19.
    ලංකාවේ ලෙඩ්ඩු ඉන්නේ කොහෙද කියල හරියට දන්නේ නෑ .

    ආරංචි වෙන විදියට ගල්කිස්සේ මැණික් කාරය, මිනිහගේ ගෑනි , හලාවත පොරගේ තාත්තා වගේ අය IDH යන්න කලින් ගෙඩක් ඉස්පිරිතාල වල OPD එකෙන් බේත් අරන්.
    සාමාන්‍යයෙන් නලාව තියන කොටම මූණටම කහින එක අපේ හැමෝගෙම පුරුද්දක් :sorry:



    ලංකාවේ දැනට රට ගිහිල්ලා ඇවිල්ලා ඉන්න තැනක් හරියට දන්නේ නැති 2000 ක් විතර ඉන්නවා රට පුරා.

    ලංකාවේ දොස්තරලාට මෙහෙම උනොත් ඔයාලා මොකද කරන්නේ .



    දොස්තරට ගෙදරට වෙලා ඉන්න කියල අපි ඉස්පිරිතාලේ තනියම බේත් කරගන්නවා

    කොරෝනා තොබුනට කමක් නෑ අපිට බේත් දෙන්න කියනවා.

    අපි ගෙවල් වලට වෙලා ඉන්නවා හොඳ වෙනකං

    වෙන දෙයක් වෙච්චාවේ , කවුරුත් මැරෙනවා නේ
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    දොස්තරලා දෙවිවරු නෙමෙයි උන් කරන්නෙ රස්සාව කියල බණින උනුත් පුකවල් රත් වෙලා ඇත්තෙ:lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හදාගන්නෙ නැතුව ඉන්න එක තමා ලේසිම වැඩේ, ලෙඩ්ඩු ඉන්නෙ කොහෙද කියල දන්නෙ නැති වුණාට අවුලක් නෑ ලෙඩ්ඩු නැත්තෙ කොහෙද කියල දන්න තැන්වලට වෙලා හිටියම හරි
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හදාගන්නෙ නැතුව ඉන්න එක තමා ලේසිම වැඩේ, ලෙඩ්ඩු ඉන්නෙ කොහෙද කියල දන්නෙ නැති වුණාට අවුලක් නෑ ලෙඩ්ඩු නැත්තෙ කොහෙද කියල දන්න තැන්වලට වෙලා හිටියම හරි

    ඒ කියන්නේ ගෙවල් වලට වෙලා ඉන්න කියන එකනේ ද :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒ කියන්නේ ගෙවල් වලට වෙලා ඉන්න කියන එකනේ ද :(

    :yes:

    ඔය මාස්ක් එහෙම health workers ලට ඉතුරු කරල අනිත් අය පුළුවන් තරම් ගෙවල් වලට වෙලා හිටියනං හොඳයි