ඒ අසරණකම මට තේරුම් ගන්න පුලුවන්. නැති උත්තර කොහොම ක්වෝට් කරන්නද. හිතා හදාගනින් වෙන කරන්න දෙයක් නෑ. බලපු ඒව කෝට් කරා කියල ආයෙ මොළේ වැඩි වෙන්නෙ නෑනෙ තේරුන් ගන්න.