කොරෝනා හැදුනට පස්සේ

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැමෝම හොදින් ඇති කියල හිතනවා .කොරෝනා හැදුනට පස්සේ ආයෙත් ආව..හැමෝම හොදින් නේද..මම ඇරෙන්නේ ගෙදර 6 දෙනෙක්ට හදුනා.තාත්ත ඇරෙන්න අනිත් හැමෝම ගෙදර ඉදන් බෙහෙත් ගත්තේ ,,ඔක්කොමටම දැන් හොදයි..හොයල බලපු
    උදව් කරපු හැමෝටම තැන්ක්ස්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    අහන්නත් සතුටුයි මචං. 😍
    උබලට ට්‍රීට් කරපු විදිය ගැන පුළුවන් විදියට අප්ඩේට් එකක් දාපන්.
    ගෙදර හොදට ක්ලීන් කරාද ඔක්කොම සනීප වෙලා ආවට පස්සේ?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අහන්නත් සතුටුයි මචං. 😍
    උබලට ට්‍රීට් කරපු විදිය ගැන පුළුවන් විදියට අප්ඩේට් එකක් දාපන්.
    ගෙදර හොදට ක්ලීන් කරාද ඔක්කොම සනීප වෙලා ආවට පස්සේ?
    තැන්ක්ස් මචෝ..ගෙදර හිටපු අයටනම් හුමාලය අල්ලන එකයි..විටමින් c කොත්තමල්ලි බොන එකයි ඇරෙන්නේ විශේෂ බෙහෙතක්නම් නැහැ .තාත්තට බෙහෙතක් දුන්නා මට එකේ නම මතක නැහැ..ඒකට sugar වැඩි වෙනවා..අපේ තාත්තා කල්පනාවත් නැති උන ඇගේම ටොයිලට් ගිහින් දවස් තුනක් දන්නෙත් නැහැ එයා..බැරිම තැන මම කොරෝනා ward එකට ගිහින් හිටියේ

    ඔක්කොම වියදම කීයක් ගියාද කුමාර?
    government යනවනම් රුපියලක්වත් වියදම් යන්නේ නැහැ මචන්..private යනවනම් ලක්ෂ 03 විතර යයි
    ------ Post added on May 27, 2021 at 7:17 PM
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කට්ටියම කරදරයක් නැතුව ඉන්න එක ගැන සතුටුයි මචෝ....
    ඔව් බන් ..තාත්තගේ oxygen ලෙවල් එක 40 බැස්සේ..එකයි icu බෙඩ් හෙව්වේ,,අනිතිමට තානපතිලට තියල තියන
    එකක් දුන්නේ පවිත්‍රා..දැන් නම් බෙඩ් තියනවා ,,අමාරු උන දවස් දෙකේ එකක්වත් තිබ්බේ නැහැ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දැන් කොහොමද ?අත්දැකීම ඔක්කොම කියන්න!
    අද ටිකක් type කරන්න අමාරුයි මචෝ..හෙට මුළු story එකම දාන්නම්

    දන්නේත් නෑ. සතුටුයි මචං හොද වුනානේ. ජය වේවා !
    එල මචෝ..තැන්ක්ස්
    ------ Post added on May 27, 2021 at 7:34 PM