Mage yaluwk hospital Innwa. පොරට injection course ek kara. Kegalle hospital eke. Dan hodai. Okada dan na. Mkdda kyala qwwe na itnටොකෝ දුන්නා කියලා ගොඩ යන එක අනිවා වෙන්නෙ නෑ ටොකෝ දීලත් මැරුණි එවුන් වැඩියි
Mage yaluwk hospital Innwa. පොරට injection course ek kara. Kegalle hospital eke. Dan hodai. Okada dan na. Mkdda kyala qwwe na itnටොකෝ දුන්නා කියලා ගොඩ යන එක අනිවා වෙන්නෙ නෑ ටොකෝ දීලත් මැරුණි එවුන් වැඩියි
ආහ් දවසට එක ගානේ දුන්න නම් දවස් 5 - 7ක් මම නම කිව්ව නැති එක තමයි.Mage yaluwk hospital Innwa. පොරට injection course ek kara. Kegalle hospital eke. Dan hodai. Okada dan na. Mkdda kyala qwwe na itn
Tocilizumab ගැන , අපි මේන සාමන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Rheumatoid arthritis, Juvenile idiopathic arthritis, වගේ ලෙඩ වලට, නමුත් එච්චර ලන්කාවෙ පාවිච්චි වෙන්නේ නැහැ..
e meka wenna behe broගිය මාසේ ලක්ශ එක හමාරකට විතරද ගියේ දන්න කොවිඩ් ලෙඩෙක්ට ඉම්ජෙක්ශන් එකක් දුන්නා හේමාස් එකෙන්.ඒකට ලක්ශ එකහමාරක් ගත්තා
Yesගිය මාසේ ලක්ශ එක හමාරකට විතරද ගියේ දන්න කොවිඩ් ලෙඩෙක්ට ඉම්ජෙක්ශන් එකක් දුන්නා හේමාස් එකෙන්.ඒකට ලක්ශ එකහමාරක් ගත්තා
e meka wenna behe bro
icu hitiye..achchi kenek yaluwekge...u kivve laksha 1.5k giya injection ekata witharak kyla...habayi dn normal ward damma icu indala adu wela.injection eka wada karala wenna plwnමේක නිව්මෝනියා තත්වය බස්සන්න පාවිච්චි කරන ඉන්ජෙක්ෂන් එකක්... අඩුම ලක්ෂ 2 වගේ වෙයි.
Yes
------ Post added on Aug 17, 2021 at 11:58 PM
ඉන්ජෙක්ශන් තුනක් දෙන කතාවක් කිව්වා. ලක්ශ 1.5 වෙනවා කිව්ව එකක්.. සති තුනකට විතර කලින් කිව්වේ. ඕකද දන්නේ නෑicu hitiye..achchi kenek yaluwekge...u kivve laksha 1.5k giya injection ekata witharak kyla...habayi dn normal ward damma icu indala adu wela.injection eka wada karala wenna plwn
oka wenna athi ehenan...dn laksha 4k 5k kiyanne...ehema dilawath ganna nane..ඉන්ජෙක්ශන් තුනක් දෙන කතාවක් කිව්වා. ලක්ශ 1.5 වෙනවා කිව්ව එකක්.. සති තුනකට විතර කලින් කිව්වේ. ඕකද දන්නේ නෑ
Mainly denne steroids thamai mchn and Antibiotic,, meka use karanne harima rare,, pvt sector ekenam kohomath ochchara aduwata nehe.. anyway she got well neicu hitiye..achchi kenek yaluwekge...u kivve laksha 1.5k giya injection ekata witharak kyla...habayi dn normal ward damma icu indala adu wela.injection eka wada karala wenna plwn
May be steroids, and two antibioticsඉන්ජෙක්ශන් තුනක් දෙන කතාවක් කිව්වා. ලක්ශ 1.5 වෙනවා කිව්ව එකක්.. සති තුනකට විතර කලින් කිව්වේ. ඕකද දන්නේ නෑ
මොන බෙහෙත උනත් නම එලියට නොදා ඉන්න තරමට හොඳයි
දැන ගන්න ඕන අය දැනගත්තාම ඇති
අපේ අයියලා ඕන උනත් නැතත් ගෙදර ගෙනත් ගොඩ ගහ ගන්නවා
Oxygen cylinder ehemaMun okkoma e beheth danatama stock karagena inne. Puthano ohoma nan hithapan anduwe un monawa karala athida kiyala.
Oxygen cylinder ehema
HmmOxygen cylinder witarak newei ICU beds pawa wen karala tiyenawa kiyanne.