කොරෝනා TOCILIZUMAB INJECTION ලක්ෂ 4-5යි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    @emoji diaries කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ බං. ඕක දෙන්නෙ ඇඟේ immune reaction අඩපණ කරන්න. ඒකෙන් කොවිඩ් නිසා ඇඟේ ඇතිවෙන imune mediated lung damage එක අඩු කරවනවා. වක්‍රාකාර විදිහට ගන්න බලන්නෙ සහනයක්. ඕක ලක්ශ පහක් බං. බ්ලැක් මාකට් නෙමෙයි. දැන් වෙන ඩ්‍රග් එකක් තියෙනවා කළඑලි බැහැලා ඒකේ බොට්ල් එකක් 20 000 ක් දවස් පහක් හෝ හතක් දෙන්න ඕනෙ.. ඒකේ නම මේකේ නොදා ඉන්නම්. නැත්නම් සිංහලු ඒවත් ගිහින් ගෙදර ගොඩ ගහගනී.

    ටොකෝ දුන්නා කියලා ගොඩ යන එක අනිවා වෙන්නෙ නෑ ටොකෝ දීලත් මැරුණි එවුන් වැඩියි.

    රේඩියෝලොජි නේද කරන්නෙ? නැත්නම් ඇනස්තීසියා. 🙄
    ------ Post added on Aug 17, 2021 at 10:42 PM
    Mchn roxy pm
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    I am not going to argue on the effectiveness of Tocilizumab. A lot of studies have been done. However, the Indian doctors use it on severe Covid patients. Each dose costs about Rs 40,000 (INR) in India. But there was a shortage there. It's called the "Rich man's Drug" in India.

    Tocilizumab is an Interleukin 6 (IL-6) receptor antagonist. In some Covid patients the immune response runs amok, overexpressing IL-6 and generating a “Cytokine storm,” which can lead to potentially life-threatening damage to lungs and other organs. Cytokine storms have been linked to a number of inflammatory diseases.
    Seriously sick Covid patients who died had very high levels of IL-6 and hence it's considered to be the key player in the Cytokine storm. Hence, without any other method currently available the doctors opted for Tocilizumab.

    It's not a cure for the disease, but it could be of help when the patient has persistent hypoxia. It probably could extend the survival time and help to escape from death.

    Also note that Tocilizumab is an immunosuppressant. Hence there's a big possibility of secondary infections contributing to morbidity. So the patient has to be managed carefully using other antibiotics. I am not going to discuss this but just note that the drug itself is associated with other types of risk.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පෑණි සුමනයා කිව්වා නේද පාර්ලිමේන්තුවේ මේ බෙහෙතේ හිගයක් නෑ තියෙනවා කියලා... උඹලා හිතනවාද රජයේ රෝහල් වල ඕක අවශ්‍ය අයට ලෑබෙනවා කියලා? එක එකාගේ බයිලා වෑඩක් නෑ.. උඹලා අපිට කියපල්ලා ඈත්ත තත්වේ.. @Roxxy2K @divoomdelux @Sri_Sampath
     
    • Like
    Reactions: Master malli

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Tocilizumab in Hospitalized Patients with Severe Covid-19 Pneumonia

    https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2028700

    BACKGROUND​

    Coronavirus disease 2019 (Covid-19) is associated with immune dysregulation and hyperinflammation, including elevated interleukin-6 levels. The use of tocilizumab, a monoclonal antibody against the interleukin-6 receptor, has resulted in better outcomes in patients with severe Covid-19 pneumonia in case reports and retrospective observational cohort studies. Data are needed from randomized, placebo-controlled trials.

    METHODS​

    In this phase 3 trial, we randomly assigned patients who were hospitalized with severe Covid-19 pneumonia in a 2:1 ratio receive a single intravenous infusion of tocilizumab (at a dose of 8 mg per kilogram of body weight) or placebo. Approximately one quarter of the participants received a second dose of tocilizumab or placebo 8 to 24 hours after the first dose. The primary outcome was clinical status at day 28 on an ordinal scale ranging from 1 (discharged or ready for discharge) to 7 (death) in the modified intention-to-treat population, which included all the patients who had received at least one dose of tocilizumab or placebo.

    RESULTS​

    Of the 452 patients who underwent randomization, 438 (294 in the tocilizumab group and 144 in the placebo group) were included in the primary and secondary analyses. The median value for clinical status on the ordinal scale at day 28 was 1.0 (95% confidence interval [CI], 1.0 to 1.0) in the tocilizumab group and 2.0 (non-ICU hospitalization without supplemental oxygen) (95% CI, 1.0 to 4.0) in the placebo group (between-group difference, −1.0; 95% CI, −2.5 to 0; P=0.31 by the van Elteren test). In the safety population, serious adverse events occurred in 103 of 295 patients (34.9%) in the tocilizumab group and in 55 of 143 patients (38.5%) in the placebo group. Mortality at day 28 was 19.7% in the tocilizumab group and 19.4% in the placebo group (weighted difference, 0.3 percentage points; 95% CI, –7.6 to 8.2; nominal P=0.94).

    CONCLUSIONS​

    In this randomized trial involving hospitalized patients with severe Covid-19 pneumonia, the use of tocilizumab did not result in significantly better clinical status or lower mortality than placebo at 28 days.

    (Funded by F. Hoffmann–La Roche and the Department of Health and Human Services; COVACTA ClinicalTrials.gov number, NCT04320615. )
    පොයියා පැමිණ ඇත,

    ප්‍රශ්න තියනවා නම් අහනවාලා, මේ ඉන්නේ වැක්සින් සුදා නොහොන් ප්‍රොෆෙසර් සක්විති, හැබැයි මු වැක්සින් ගහන්න බයයි
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    5F60E6FD-0D1E-4792-932D-01D5A2B658EF.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    සජිය කොහෙන් හරි අහගෙන ඇවිත් හරි ඕක කිව්වම බුජ්ජිමතා ඊයේ ඌට නෝන්ඩිය දැම්ම එක කරේ නොදන්නා බෙහෙත් ගැන කියවන්න එනවා කියලා. අහන්න දෙයක් නෑ ඉතින් ඌ බෙහෙත් ගැන දන්නේ නෑ තමයි. හැබයි අර පම්කයා බෙහෙත් ගැන ඔච්චර ඉගෙන ගෙන තියනවා කියන එකා සජිය වගේ එකෙක්ට වඩා තමන් බෙහෙත් ගැන දන්නවා වගේ ගොන් දෙයක් පෙන්නලා හිනා වෙනවට වඩා ඇත්ත ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. එහෙම අවුලක් නෑ කියලා තමයි ඊයෙත් උගේ කතාවෙන් තේරුනේ. මුන්ගේ තියන උද්දච්චකම නිසාම තමයි බෙල්ල ලගටම හිර වෙන්නේ මිනිස්සු දන්නෙම නැතුව.

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ පාර බයියො සජිත්ට මඩ ගහනවා..ඒ මිනිහ ඕක කිව්ව නිසා නේද දැන් ඔහොම හරි ඕක ගැන දන්නෙ..කලින් කිව්වනම් ඒකටත් ඔය බයියොම හිනා වෙවී උෟට මඩ ගහයි..බයි වියත්තු මන්දිර වල හැංගිලා රටේ ජනතාව බිල්ලට දීල..උන්ට තාමත් කඩේ යන මේ කාලකන්නි බයියො නම් මිනිස්සු වෙන්න බෑ..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Tocilizumab ගැන , අපි මේන සාමන්‍යයෙන් පාවිච්චි කරන්නෙ Rheumatoid arthritis, Juvenile idiopathic arthritis, වගේ ලෙඩ වලට, නමුත් එච්චර ලන්කාවෙ පාවිච්චි වෙන්නේ නැහැ..
    Covid19 වලදි මේක හැමෝටම use කරන්නේ නැහැ,, .ICU/ HDU එකකදි තමයි use වෙන්නේ, ඒකත්, ICU/ HDU දාන හැමෝටම නෙවෙයි..
    මේක පාවිච්චි කරනවද නැද්ද කියන එක තීරනය කරන්න තියෙනවා STRINGENT CRITERIA කියලා එකක්,, ඒකත් VP, Anesthetist, Chest Phycisian, එකතු උනු අපි කියනවා Multi Disciplinary Team (MDT) එකක් හරහා තමයි තීරනය කරන්නෙ..මේ drug එක එහෙම තීරනය කරලා ලෙඩාගෙ නමට වෙනම order කරලා විතරයි දෙන්නේ, මේක විතරක් නෙවෙයි ගොඩාක් බෙහෙත් ජාති තියනවා එහෙම දෙන..
    මේ බෙහෙතේ 400mg/20ml එකක් $1500 - $2500 (Without export taxes) මුදලකට තමයි විකිනෙන්නේ,, according to brand වෙනස් වීමක් විය හැක.. Tocilizumab දෙන්න තිරනය කලහොත් එක පුද්ගලයෙකුට දිනකට මේ වගෙ dose දෙකක් අවශ්ය්‍යය වෙනව,
    එක දවසකට විතරක්...
    දැනට අපේ රජයෙ රෝහල් වලද මෙය භාවිතා වෙනවා, හිගයිද?? තාම නැ, නමුත් නුදුරු අනාගතය ගැන කියන්න අමාරුයි, ලෝකයෙ දියුනු රටවලට එක් පුද්ගලයෙකුට දිනකට $3000 - $4000 වියදම් කරන එක මහ දෙයක් නෙවෙයි... මේකට ලැජ්ජා වෙන්න ඕනෙ අපේ රටේ ඉන්නා මහ කෝටිපතියො.... They can sponsor..

    පෑණි සුමනයා කිව්වා නේද පාර්ලිමේන්තුවේ මේ බෙහෙතේ හිගයක් නෑ තියෙනවා කියලා... උඹලා හිතනවාද රජයේ රෝහල් වල ඕක අවශ්‍ය අයට ලෑබෙනවා කියලා? එක එකාගේ බයිලා වෑඩක් නෑ.. උඹලා අපිට කියපල්ලා ඈත්ත තත්වේ.. @Roxxy2K @divoomdelux @Sri_Sampath
    this

    covid pneumonia wala muulikawama denne steroids and oxygen,, amatharawa antibiotic.. oya sajith kiyana tocilizumab hemotama awashyaya nehe...
     
    • Like
    Reactions: malakadss

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සජිය කොහෙන් හරි අහගෙන ඇවිත් හරි ඕක කිව්වම බුජ්ජිමතා ඊයේ ඌට නෝන්ඩිය දැම්ම එක කරේ නොදන්නා බෙහෙත් ගැන කියවන්න එනවා කියලා. අහන්න දෙයක් නෑ ඉතින් ඌ බෙහෙත් ගැන දන්නේ නෑ තමයි. හැබයි අර පම්කයා බෙහෙත් ගැන ඔච්චර ඉගෙන ගෙන තියනවා කියන එකා සජිය වගේ එකෙක්ට වඩා තමන් බෙහෙත් ගැන දන්නවා වගේ ගොන් දෙයක් පෙන්නලා හිනා වෙනවට වඩා ඇත්ත ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. එහෙම අවුලක් නෑ කියලා තමයි ඊයෙත් උගේ කතාවෙන් තේරුනේ. මුන්ගේ තියන උද්දච්චකම නිසාම තමයි බෙල්ල ලගටම හිර වෙන්නේ මිනිස්සු දන්නෙම නැතුව.
    :yes:අනිව බං.දැන් කියනව උෟ බෙහෙත හංගන් හිටියලු.පුදුම සක්කිලි බයියො මුං නම්.උන්ගෙ මහලොකු වියත්තු ඒ වගේ දෙයක්වත් කිව්වද..
     
    • Like
    Reactions: dilann

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,191
    2,393
    113
    Srilanka
    Mun okkoma e beheth danatama stock karagena inne. Puthano ohoma nan hithapan anduwe un monawa karala athida kiyala.
    ඒ අතින් සාමාන්‍ය මිනිස්සු අපි කොච්චර අසරණද? තාමත් ලැජ්ජා නැතිව පොලිට්කන්ට කඩේ යන එවුන් ඉන්නවා නේ
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    this

    covid pneumonia wala muulikawama denne steroids and oxygen,, amatharawa antibiotic.. oya sajith kiyana tocilizumab hemotama awashyaya nehe...
    හරි.. ඒ කියන්නේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුවක් නෑතිව තියෙනවා නේ.. එහෙනම් එච්චරයි.. ඔය පෑණි සුමනයාව සත පහකට විශ්වාස නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිය කොහෙන් හරි අහගෙන ඇවිත් හරි ඕක කිව්වම බුජ්ජිමතා ඊයේ ඌට නෝන්ඩිය දැම්ම එක කරේ නොදන්නා බෙහෙත් ගැන කියවන්න එනවා කියලා. අහන්න දෙයක් නෑ ඉතින් ඌ බෙහෙත් ගැන දන්නේ නෑ තමයි. හැබයි අර පම්කයා බෙහෙත් ගැන ඔච්චර ඉගෙන ගෙන තියනවා කියන එකා සජිය වගේ එකෙක්ට වඩා තමන් බෙහෙත් ගැන දන්නවා වගේ ගොන් දෙයක් පෙන්නලා හිනා වෙනවට වඩා ඇත්ත ප්‍රශ්නේ කතා කරන්න ඕනේ. එහෙම අවුලක් නෑ කියලා තමයි ඊයෙත් උගේ කතාවෙන් තේරුනේ. මුන්ගේ තියන උද්දච්චකම නිසාම තමයි බෙල්ල ලගටම හිර වෙන්නේ මිනිස්සු දන්නෙම නැතුව.

    ඇත්ත කතාව උබලගෙ මෝඩ සජිය පච වෙලා ගු උන එක විතරයි.නොදන්න බයිල කියලව පච වෙන එක උබලගෙ මෝඩ සජිය කවදා නවතයිද මන්ද..🤣🤣🤣🤣🤣
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හරි.. ඒ කියන්නේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ අඩුවක් නෑතිව තියෙනවා නේ.. එහෙනම් එච්චරයි.. ඔය පෑණි සුමනයාව සත පහකට විශ්වාස නෑ
    denata awashya pamanata thiyenawa mchn,, meeta wada loku crisi ekak awoth nethi wenwa,, e welawata gennana wenawa,,balamu api moko wenne kiyala,, apitath porawa penna behe bn,, mona krnnada ithin
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඇත්ත කතාව උබලගෙ මෝඩ සජිය පච වෙලා ගු උන එක විතරයි.නොදන්න බයිල කියලව පච වෙන එක උබලගෙ මෝඩ සජිය කවදා නවතයිද මන්ද..🤣🤣🤣🤣🤣
    දැන් එහෙම බෙහෙත් හිගයක් නැද්ද තියනවද කියලා විතරක් කියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එහෙම බෙහෙත් හිගයක් නැද්ද තියනවද කියලා විතරක් කියපන්.
    මම දන්නෙ කොහොමද බන් චන්න ජයසුමනට වඩා..උබලගෙ ඔය මෝඩයට කියපන් ඔහොම ගූ වෙන්ඩ එපා කියල මොනා උනත් විපක්ශ නායකයනෙ කොහොමද යකෝ උබල ඔහොම චන්ද දිනන්නෙ..දෙරණ ලස්සනට ඇරිය නේද කරකෝල බලපන් රටම බලනවනෙ..🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    මම දන්නෙ කොහොමද බන් චන්න ජයසුමනට වඩා..උබලගෙ ඔය මෝඩයට කියපන් ඔහොම ගූ වෙන්ඩ එපා කියල මොනා උනත් විපක්ශ නායකයනෙ කොහොමද යකෝ උබල ඔහොම චන්ද දිනන්නෙ..දෙරණ ලස්සනට ඇරිය නේද කරකෝල බලපන් රටම බලනවනෙ..🤣🤣🤣🤣
    ජයසුමන කිව්ව ඒවා ගැන නම් කතා කරන්න එපා යකෝ. :lol:
    උබේ බුජ්ජිමතා වැඩ පෙන්නයි ත්‍රෙඩ් එක බලපං.
    අරු ප්‍රශ්නයක් ගැන අඩුම ගානේ කතා කරේ. චන්නය උගේ උද්දච්ච කමට ඒකට උත්තරක් දුන්නද ?.. තියනවද නැත්ද කියනව වෙනුවට ප්‍රශ්නය් අහපු එකට හිනාවෙනවා වගේ ගොන් වැඩ තමයි ඕකා දන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයසුමන කිව්ව ඒවා ගැන නම් කතා කරන්න එපා යකෝ. :lol:
    උබේ බුජ්ජිමතා වැඩ පෙන්නයි ත්‍රෙඩ් එක බලපං.
    අරු ප්‍රශ්නයක් ගැන අඩුම ගානේ කතා කරේ. චන්නය උගේ උද්දච්ච කමට ඒකට උත්තරක් දුන්නද ?.. තියනවද නැත්ද කියනව වෙනුවට ප්‍රශ්නය් අහපු එකට හිනාවෙනවා වගේ ගොන් වැඩ තමයි ඕකා දන්නේ.
    අනේ නිකන් පලයන් පොන්ස් යන්da.. උබලගෙ මෝඩ සජිය වගේ o/l ෆේල් බුරුවෙක් නෙමේ, චන්න ජයසුමන කියන්නෙ ඖෂධ විද්යාව පිලිබද මහාචරයවරයෙක්..

    උබල වගේ ගූ බඩු වලට හරි යන්නෙ ඉතින් ගොන් සජිය රටම දැක්කනෙ පාර්ලිමේන්තුවෙදි සජිය ගූ වෙච්ච ගු විල්ල ඕව දැක්කම මිනිස්සු තේරුම් ගන්නව මෝඩ සජිය වැරදිලාවත් චන්දෙ දෙන්ඩ හොද නැ කියන එක..🤣🤣🤣