කොරෝනා Vs බක පණ්ඩිතයෝ ...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ලොල් ඵතකොට උඹ කියන්නෙ කොමන් සෙන්ස් තියෙන උන් විතරක් තමා ඒව තේරුම් අරන් මාස්ක් දාන්නෙ..අැහුවට අවුල් ගන්න ඵපා උඹ කොමන් සෙන්ස් තියෙන ඵකානේ..උඹ කොහෙන්ද මාස්ක් ගත්තෙ?

    කොමන් සෙන්ස් තියෙනව නම් හිතල තේරුම් ගනින් කියල කිව්වෙ.

    මමත් පාවිච්චි කරන්නෙ ඔක්සිපියුරා එකක් හාඩ්වෙයාර් එකෙන් ගත්ත, මිනිස්සු ගැවසෙන තැනක කෙළ වැටෙන එක හරි කඩේ මුදලාලිට කතා කරනකොට මුදලාලිගෙ මූණට කෙළ විසිවෙන එක හරි අඩුවෙයිනෙ කියල හිතල
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    You tube karayoi tv channal karayo hit ganna anith minissunge privacy eka gena hithanne ne camara ussagena loku talk danna awoth okunge thatta palapiyaw kalakannin heththa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කොමන් සෙන්ස් තියෙනව නම් හිතල තේරුම් ගනින් කියල කිව්වෙ.

    මමත් පාවිච්චි කරන්නෙ ඔක්සිපියුරා එකක් හාඩ්වෙයාර් එකෙන් ගත්ත, මිනිස්සු ගැවසෙන තැනක කෙළ වැටෙන එක හරි කඩේ මුදලාලිට කතා කරනකොට මුදලාලිගෙ මූණට කෙළ විසිවෙන එක හරි අඩුවෙයිනෙ කියල හිතල

    අඩුම ගානෙ දුවිල්ල යන එකවත් නතර වෙයිනෙ ඒකත් ලොකු දෙයක්..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දොස්තරු කියන දේ තේරුම් ගන්න බැරිනම් කොමන් සෙන්ස් වත් තියෙන්න එපැයි.
    තමන් මාස්ක් එකක් දැම්මා කියල ලෙඩේ තමන්ට බෝවෙන එකෙන් බේරෙන්න බෑ ඒ හින්ද මාස්ක් එකක් අත්‍යවශ්‍ය නෑ කියන්නෙ collective effort එකක් විදිහට තමන්ගෙ හොටු කෙළ සෙම හැමතැනම විසිරෙන එක වළක්වන්න පුළුවන් හැටියකට නහයත් කටත් ආවරණය කරගන්න එපා කියන එක නෙමෙයි!

    තියන ලෙඩ මදිවට ගොන් ආතල් දෙන්නත් ලැහැතිවෙන්න එපා බන් .... ඒක එරෝසන් කරනවා මදි නොකියන්න ...:rofl::rofl::rofl:

    කොමන් සෙන්ස් තියෙන්නේ වෛධ්‍යා විද්‍යවටත් උඩින් ද ?
    සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කීවහම, එක අහන ඈත ගමක ඉන්න දුප්පත් ආච්චි අම්ම කෙනෙක් තීරණ ගන්නේ එයාගේ
    කොමන් සෙන්ස් අනුවද ???

    මෙතන වැරැද්ද තියෙන්නේ මේ රජයේ "
    සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල්" කියන එකා කියපු කතාවේ .... එක වැරදි කියන්න බැරිව වටේ යනවා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    තියන ලෙඩ මදිවට ගොන් ආතල් දෙන්නත් ලැහැතිවෙන්න එපා බන් .... ඒක එරෝසන් කරනවා මදි නොකියන්න ...:rofl::rofl::rofl:

    කොමන් සෙන්ස් තියෙන්නේ වෛධ්‍යා විද්‍යවටත් උඩින් ද ?
    සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් කීවහම, එක අහන ඈත ගමක ඉන්න දුප්පත් ආච්චි අම්ම කෙනෙක් තීරණ ගන්නේ එයාගේ
    කොමන් සෙන්ස් අනුවද ???

    මෙතන වැරැද්ද තියෙන්නේ මේ රජයේ "
    සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල්" කියන එකා කියපු කතාවේ .... එක වැරදි කියන්න බැරිව වටේ යනවා

    උඹේ කොමන් සෙන්ස් අනුව හැමෝම නිකම්ම එළියට යන එක හොඳද මොනවහරි ක්‍රමේකට නහය කට වහගෙන යනවට වඩා?

    උඹේ කොමන් සෙන්ස් අනුව වෛද්‍ය විද්‍යාව = DGHS ද?

    කාගෙවත් වැරදි හොයන්න කලින් අපේ වැරදි හොයාගෙන ඉන්න ඕන නේ.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    උඹේ කොමන් සෙන්ස් අනුව හැමෝම නිකම්ම එළියට යන එක හොඳද මොනවහරි ක්‍රමේකට නහය කට වහගෙන යනවට වඩා?

    උඹේ කොමන් සෙන්ස් අනුව වෛද්‍ය විද්‍යාව = DGHS ද?

    කාගෙවත් වැරදි හොයන්න කලින් අපේ වැරදි හොයාගෙන ඉන්න ඕන නේ.

    "රජයේ සවුක්‍ය අධ්‍යක්ෂක ජනරාල් සවුක්‍යට අදාල දෙයක් ගැන කීවහම, එක අහන ඈත ගමක ඉන්න දුප්පත් ආච්චි අම්ම කෙනෙක් තීරණ ගන්නේ එයාගේ කොමන් සෙන්ස් අනුවද ???"

    උබට කොමන්-සෙන්ස් තියනවනම් හා මම කියපු උදාහරනේ තේරුනා නම් ඔය කතාව අයෙත් අහන්නේ නෑ! මම මේ කථාව කියන්නේ උබයි මමයි විතරක් මේ ලංකාවේ ඉන්නව කියලා හිතලා නෙමේ..... පන්චස්කන්දය ලැබුණ පලියට ජිවත්වන් මිනිසු තමා වැඩිහරියක් ඉන්නේ මේ රටේ ...

    පොන්ස් උබලට මොලේ දෙන්ඩ බැනෙ ඒක නිසා මීහරක් කතා කිය කියා ඉදපන්..පොල් බුරුවො වගේ හැසිරෙනවනම් පරිගනක ශාක්ශරතාවය තියෙන උන් අනිත් උන් ගැන කවර කතාද..
     
    මං හිතුවෙ මේ උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ මාස්ක් දානවද නැද්ද කියන එක ගැන කියල :lol:

    DGHS ඉතිං හැම මිනිහටම ගැලපෙන්න මාස්ක් ගැන කියන ගමන් මිනිස්සු මාස්ක් hoard කරන එකෙනුත් වළක්වන්න එපැයි. ඇමරිකාවෙ SG කිව්වෙත් අපේ DGHS කියපු කතාවමයි:

    https://twitter.com/Surgeon_General/status/1233725785283932160

    දොස්තරල පුරුදු කරන්නෙ අවම හානියකින් උපරිම ප්‍රතිඵල ගන්න හැම බෙහෙතම වගේ අතුරු ආබාධ තියෙන ඒව නිසා. ඉතින් medical staff වලට surgical mask, N95 මාස්ක් හිඟ වෙන්න ඉඩක් තියෙනව නම් සාමාන්‍ය මිනිස්සු ඒව එකතු කරන එකෙන් වළක්වන එක හරි.

    ඒත් අපි ටිකක් හරි යමක් කමක් තේරෙන මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් උපරිමය කරන ගමන් අනිත් අයටත් තේරුම් කරල දෙන්න ඕන අපිට surgical mask, N95 mask ඕන නෑ ඒත් හැමෝම ගෙයින් පිට මිනිස්සු අතරට යනකොට පුළුවන් විදිහට නහය කට ආවරණය කරගෙන ගියොත් වෛරසය පැතිරෙන්න තියෙන ඉඩ 1% කින් හරි අඩුවේවි කියන එක, DGHS මාස්ක් අත්‍යවශ්‍ය නෑ කියපු නිසා රෙදි කෑල්ලක් හරි බැඳගෙන යන්න කියන උං මෝඩයො කියන්නෙ නැතුව.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පොන්ස් උබලට මොලේ දෙන්ඩ බැනෙ ඒක නිසා මීහරක් කතා කිය කියා ඉදපන්..පොල් බුරුවො වගේ හැසිරෙනවනම් පරිගනක ශාක්ශරතාවය තියෙන උන් අනිත් උන් ගැන කවර කතාද..

    අනේ ඉතින් ..... මනුස්ස ජිවිතයක්නේ මේ :rofl::rofl::rofl::rofl:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උඹේ කොමන් සෙන්ස් අනුව හැමෝම නිකම්ම එළියට යන එක හොඳද මොනවහරි ක්‍රමේකට නහය කට වහගෙන යනවට වඩා?

    උඹේ කොමන් සෙන්ස් අනුව වෛද්‍ය විද්‍යාව = DGHS ද?

    කාගෙවත් වැරදි හොයන්න කලින් අපේ වැරදි හොයාගෙන ඉන්න ඕන නේ.

    මුඛ ආවරණයක් වෙනුවට ලේන්සුවක්, රෙදි කඩක් හෝ තමාගේ දෑත් භාවිතයෙන් මුඛය සහ නාසය ආවරණය කරගැනීම මගින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. සත්‍ය වශයෙන්ම එමඟින් රෝග සම්ප්‍රේෂණය වඩාත් ඉක්මන් වන අතර තමාට corona රෝගය වැළඳීම සඳහා වැඩි අවදානමකට ලක්වනවා.

    මුඛ ආවරණයක් පැලදීමට ප්‍රථම සබන් යොදා හෝ විෂබීජ නාශක දියරයක් භාවිතයෙන් තමාගේ දෑත් පිරිසිදු කරගත යුතුයි.

    ඉන්පසු මුඛ ආවරණය යකඩ පටිය සහිත කොටස ඉහලට සිටින ආකාරයට සහ තද පැහැති පාට පිටතට සිටින ආකාරයට තමාගේ මුහුණ ඉදිරියෙන් ස්ථානගත කොට මුඛ ආවරණයේ දෙපසින් පමණක් අල්ලා තමාගේ නාසය සහ මුඛය වැසෙන ආකාරයෙන් එය පැළඳිය යුතුය. ඉන්පසු තමාගේ නාසය මතින් ඇති යකඩ පටිය සහිත කොටස නාසය මතට හිර වන ආකාරයට තද කර ගත යුතුය. ඉන්පසු මුඛ ආවරණය පහත මායිමෙන් අල්ලා පහළට ඇද තමාගේ නිකට යටින් පිහිටන පරිදි ස්ථානගත කර යුතුය.

    මුඛ ආවරණ පැළඳ සිටින මුළු කාල පරාසය පුරාම මුඛ ආවරණයේ පිටත කොටස ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුය. මෙය වරින් වර වෙනස්කිරීම හෝ පහළට ඇද නාසය විවෘත කිරීම, කතාකරන විට මුඛ ආවරණය බෙල්ල මතට යොමු කිරීම හෝ නළල මතට යොමු කිරීම කිසි විටෙකත් නොකළ යුතු වනවා. මීට අමතරව මුඛ ආවරණය ඉවත් කර තමාගේ සාක්කුව තුල දමා සිට නැවත පැළඳීමත් ගලවා මේසයක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තබා යළිත් වරක් පැළඳීමත් කිසිවිටෙකත් නොකළ යුතු වනවා.

    මුඛ ආවරණ ඉවත් කිරීමේදී ද මුඛ ආවරණය තුළ රැඳී ඇති විෂබීජ ශරීරගත වීමෙන් වැළකීමට ක්‍රමානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතු වනවා.

    මුඛ ආවරණයේ මැද කොටසින් අල්ලන්නේ නැතිව කොන් දෙකෙන් පමණක් අල්ලා මොක ආවරණය ඉවත් කරගන්න
    ඉන්පසු නියමාකාරව පියන සහිත කසල බඳුනකට මෙය ඉවත් කරන්න.

    ඉන්පසු මතක ඇතුව තමාගේ දෑත් යළිත් වරක් සබන් සහ ජලය යොදා පිරිසිදු කරගැනීම හෝ විසබීජ නාශක දියරයක් මගින් පිරිසිදු කරගත යුතුය.

    – Health Promotion Bureau

    :oo::oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අපටත් කියල තියෙන්නේ facemask ඕනේ නෑ කියල....නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑ නේ කියල දානවා....හිතට හරි සහනයක්

    හැමෝම මොන විදිහෙන් හරි ආවරණය කර ගන්නව නම් හිතට ලොකු සහනයක් තියෙන්න තිබ්බ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපටත් කියල තියෙන්නේ facemask ඕනේ නෑ කියල....නිකන් ටින්කිරි ගාගන්න ඕනේ නෑ නේ කියල දානවා....හිතට හරි සහනයක්

    :yes::yes:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මාස්ක් දාන්න කිවේ උණ හෙබිරිස්සාව වගේ තියන අයට, ඒ උනාට එලියට යද්දී දාගන යන එක අනිත් මිනිස්සුන්ට හොදයි නේ.අර වීඩියෝ එකේ ඉන්න ගොනාට කොරෝනා හැදුනොත් මැරෙන්න අරින්න තියෙන්නේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,987
    22,018
    113
    ගම මහනුවරයි
    හැමදාම බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රවට්ටපු රාජපක්‍ෂලා කොරෝනා එක්කත් ඒ බොරුවම වංචාවම කරන්ඩ ගිහින් රටටම කෙලෙව්වා , දැන්වත් තේරුම්ගනියව් බොරුකාරයන්ට වැඩත් බෑ වැඩකාරයන්ට බොරුත් බෑ කියලා ,අර පහුගිය ආණ්ඩුවෙන් ඇතිකරපු සුවසැරිය ගිලන් රථ නිසා බේරුනා නැත්නම් බස්වලයි ත්‍රීවීල්වලයි රෝගීන් ගෙනිච්චානම් සතියෙන් මුලු ලංකාවටම කොරෝනා