මගේ නිකං සමහර වෙලාවට උගුරෙ සෙම ගතියක් දැනෙනවා සමහර වෙලාවට නෑ. උගුර රිදෙන්නෙ නම් නෑ.ගද සුවදත් දැනෙනවා.
ඒත් මේ වගේ ලක්ෂණවත් පෙන්නුම් කරන්නෙ නැති ලෙඩ්ඩු ඉන්නවා ද?
කොළඹ මෙච්චර ගොඩක් ලෙඩ්ඩු මැද තව කොච්චර කාලයක් ඉන්න වෙයි ද කියලා මාර බයයි.
මේකෙ ප්‍රතිවිපාක හෙන දරුණුයි සමහර අයට හොද උණාට පස්සෙ නිව්මෝනියාව හැදිලා.ඩොක්ට කෙනෙක් ළගදි එයාගෙ වෝල් එකේ දාලා තිබුණා එහෙම සිද්ධියක්. එක එක වැදගත් අවයව ගොඩකට දරුණු විදියට බලපානවාලු.
කළුතරටත් යනවා එනවා නිතරම මම.
අටළුගම හුත්තලා ගැන හිතද්දිත් බයයි.