කොරෝනා_වෛරසයෙන්_මිදෙමු
පවතින තත්වය පිලිබඳ අවබෝදයෙන් සිටීම සඳහා තොරතුරු ප්‍රවුත්ති මුලාශ්‍ර වලට ඇහුම්කම් දීම කරන්න. නමුත් දවසේ ගතවන සෑම විනාඩියකම තත්පරයකම ඒ සමගම ඇලී ගැලී සිටීමෙන් සිදුවන්නේ තමන්ගේ සිත තවතවත් දුශ්‍ය භාවයට පත් වීම විනා පවතින ගැටලුවට පිළිතුරක් ලැබීම නොවන බව තේරුම් ගන්න. ආසාදිතයෙකු වැඩි වන වාරයක් පාසා, පුද්ගල මරණයක් වැඩිවන වාරයක් පාසා තමන්ගේ සිත බියට පත් වීම සිදුවන අයුරු ඔබ අත්දැක ඇති. මේ සම්බන්දව ක්‍රියා කරන නිලධාරීන් බලධාරීන්ගේ තීරණ සම්බන්දයෙන්, රැකියා ස්ථාන හිමිකරුවන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ, මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳ නොසතුටු කම් අනේක වාරයක් හට ගෙන ඇති. ඒ සෑම ද්වේශ සහගත සිතුවිල්ලක්ම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් හැර වෙන දෙයක් සිදු නොකරයි. එම නිසා අවශ්‍ය තොරතුරු පිලිබඳ දැනුවත් වී මේ තත්වයට මුහුණ දීම සඳහා තමුන්ට කළහැකි වැඩ කොටස කරන්න. තම පවුලේ අයගේ ආරක්ෂාව, තම අසල්වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමුන්ගේ වගකීම ඉටු කරන්න. ප්‍රවුර්ති හරහා සිත තව තවත් දුෂ්‍යමාන කරගන්නවා වෙනුවට හැකි සෑම විටම ආර්ය කර්මස්ථාන භාවනාව වඩමින් දස දෙසට සියලු ලෝක සියලු සත්වයාට කරුනා මෛත්‍රිය පතුරුවන්න. රතන සුත්‍රය අනුගමනය කරන්න. මේ හරහා ජනිත වන ශුද්ධ කිරණ ශක්තිය තුලින් ලෝකයේ මේ වනවිට පැතිරී ඇති රෝග කාරක අශුද්ධ කළු කිරණ ශක්තින් විනාශ වී සෑම සියලු දෙනාටම යහපත් කාලයක් උදාවේවි. මේ පණිවිඩය හැකි සෑම අයකු අතරම බෙදා හරින්න. සම්මා සම්බුධු සරණයි.
- FB උපුටාගැනීමකි -