කොරෝන අස්සේ ව්යිපරේගේ ගෙදර යාම ? අම්මෝ

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    කොරෝන අස්සේ ව්යිපරේගේ ගෙදර යාම ? අම්මෝ

    අදහසක් ගන්න බන් අහන්නේ.මේ කොරෝන අස්සේ වයිපරේ ගෙදර යන්න දගලනවා.යමු කිව මන්
    දිස්ත්‍රික්කය ඇතුලේ තමා මගේ ගෙදරයි ඒ ගෙදරයි දෙකම තියෙන්නේ.හැබැයි 100km තියෙනවා පැය 2ක ගමනක්.කේස් එක කොරෝනා සීන් එකනේ.පොඩි බයක් තියෙනවා මට.මොකද වයිපරේගේ මල්ලි මිගමු සයිඩ් එකේ ඉදන් ගෙදර ඇවිත් තියෙන්නේ.ඇවිත් තාම සති දෙකක් නැ.හැබැයි හෙට ගියොත් තව දවස් දෙකයි සති දෙක වෙන්න පොරට තියෙන්නේ.නිරෝදයනය මොකුත් කරලා නැ.හැබැයි පොර ෆුල් සේෆ්.ආච්චියි තාත්තයිත් ඉන්නවා කෙස් එකක් නැ.:sorry::sorry:

    මට හිතාගන්න බැ.මේ වෙලේ බැ කියන්නත් මොකක්ද වගේ.මාව මරාගෙන කනවා එහෙම උනොත්. :sorry::sorry::sorry:

    උබලට දැනෙන දේ පොඩි උපදෙසක් දීගෙන යමල්ලකෝ බන්.දුර යන නිසා පොලිස් කේස් එකක් වැටෙයිද මන්ද.එකම දිස්ත්‍රික්කේ උනත්.:nerd::nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    4 ට කලින් එන්න බැරිවුණොත් හිරවෙයි කියහන්

    වාහනේ බැටරියෙ නෙගටිව් කේබල් එක ශේප් එකේ පන්නල ගෙදරම තිබිල බැටරිය බැහැල කියහන්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් ගෑනු ඔහොමමයි බන්....හරි වැරැද්දට වඩා හැඟීමෙන් වැඩ කරන්නේ.... :dull:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    4 ට කලින් එන්න බැරිවුණොත් හිරවෙයි කියහන්

    වාහනේ බැටරියෙ නෙගටිව් කේබල් එක ශේප් එකේ පන්නල ගෙදරම තිබිල බැටරිය බැහැල කියහන්

    එන්න නෙමේ බන් මේ ඉන්න යන්න හදන්නේ.සතියක් දෙකක්.අනේ හිර උනත් කමක් නැ ගෙදරනේ කියනවා.අපේ ගෙදර උන් නහුතෙට මගේ කන පුරෝලා තියෙන්නේ.
    මොන උනත් ඔය වැඩේ කරන්න හිතයි.

    thanks bro
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ගොඩක් ගෑනු ඔහොමමයි බන්....හරි වැරැද්දට වඩා හැඟීමෙන් වැඩ කරන්නේ.... :dull:

    අපි හිරවෙනවා නහුතෙට ඔහොම උනාම.මන් දැන් නිකන් ඇහුවා ඊලග මාසේ යමුද කියල.කෙලිය තාප්පෙට වෙලා ඉන්නේ.ඊට පස්සේ ආයේ යමු කියන් ඉන්නේ මන් :frown::frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    mara chance 1k nendamamata kelinna.jaela patthe rahumak gahala korona hadagenama pala yanawanam.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    උබ ඇදිරි නීතිය අරන් නොකරන දිස්ත්‍රික්ක නම් යන්න එපා බන් වැරදිලාවත්. නැවැත්තුවෙත් වාහනේටත් කෙල වෙනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පාරෙ යන ට්‍රැෆික් කාරයෙක්ට හරි පොලිස් කාරයෙක්ට හරි 1000ක් දීල සීන් එක කියපන්, උඹල ගෙදරින් එලියට බහිනකොටම ඌට ඇවිත් උඹටත් බැනලා ගෑනිටත් බැනලා ආයෙ වාහනේ උඹලග ගෙදරටම එවන්න කියලා
     
    • Like
    Reactions: D_Mad

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    පාරෙ යන ට්‍රැෆික් කාරයෙක්ට හරි පොලිස් කාරයෙක්ට හරි 1000ක් දීල සීන් එක කියපන්, උඹල ගෙදරින් එලියට බහිනකොටම ඌට ඇවිත් උඹටත් බැනලා ගෑනිටත් බැනලා ආයෙ වාහනේ උඹලග ගෙදරටම එවන්න කියලා
    :lol::lol: සිරා කතාව
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    උබ ඇදිරි නීතිය අරන් නොකරන දිස්ත්‍රික්ක නම් යන්න එපා බන් වැරදිලාවත්. නැවැත්තුවෙත් වාහනේටත් කෙල වෙනවා.

    නෑ බන් මන් ඉන්නේ හෙට අයින් කරනවා මේ දිස්ත්රිකෙට වැඩිය නම් මෙහෙ අවුලක් නැ.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පාරෙ යන ට්‍රැෆික් කාරයෙක්ට හරි පොලිස් කාරයෙක්ට හරි 1000ක් දීල සීන් එක කියපන්, උඹල ගෙදරින් එලියට බහිනකොටම ඌට ඇවිත් උඹටත් බැනලා ගෑනිටත් බැනලා ආයෙ වාහනේ උඹලග ගෙදරටම එවන්න කියලා
    :lol:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උඹ ඉන්න පැත්තට ඇඳිරිනීතිය අද අයින් වෙනවනම් පලයන් නැත්නම් කල්ප කාලයක් ඔය කතාවම කියව කියව ඉන්නවා සත්තයි අරූ ඇවිල්ල සති දෙකකුත් වෙනවනේ අවුලක් නැ කොරෝනා හැදුනත් සැපයි කියල හිතෙන්නෙ නොගියට පස්සෙ තමයි ලබන අවුරුද්දෙත් ඕකම කියවනවා
     
    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    උඹ ඉන්න පැත්තට ඇඳිරිනීතිය අද අයින් වෙනවනම් පලයන් නැත්නම් කල්ප කාලයක් ඔය කතාවම කියව කියව ඉන්නවා සත්තයි අරූ ඇවිල්ල සති දෙකකුත් වෙනවනේ අවුලක් නැ කොරෝනා හැදුනත් සැපයි කියල හිතෙන්නෙ නොගියට පස්සෙ තමයි ලබන අවුරුද්දෙත් ඕකම කියවනවා

    :lol::lol::lol:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    පොලිස් කාරයෙක් නැවැත්තුවොත් ඔය කතාවනම් කියන්න එපා කුනු කතා අහගන්න වෙන්න්නෙ:lol::lol:

    නැතැත් ගෑනිට මොලේ නැද්ද බන් මේ වෙලාවෙ රටේ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා කියල තේරුම් ගන්න:baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොලිස් කාරයෙක් නැවැත්තුවොත් ඔය කතාවනම් කියන්න එපා කුනු කතා අහගන්න වෙන්න්නෙ:lol::lol:

    නැතැත් ගෑනිට මොලේ නැද්ද බන් මේ වෙලාවෙ රටේ ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා කියල තේරුම් ගන්න:baffled:

    ගෑනූනෙ බන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පාරෙ යන ට්‍රැෆික් කාරයෙක්ට හරි පොලිස් කාරයෙක්ට හරි 1000ක් දීල සීන් එක කියපන්, උඹල ගෙදරින් එලියට බහිනකොටම ඌට ඇවිත් උඹටත් බැනලා ගෑනිටත් බැනලා ආයෙ වාහනේ උඹලග ගෙදරටම එවන්න කියලා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: