කොරෝන අස්සේ ව්යිපරේගේ ගෙදර යාම ? අම්මෝ
අදහසක් ගන්න බන් අහන්නේ.මේ කොරෝන අස්සේ වයිපරේ ගෙදර යන්න දගලනවා.යමු කිව මන්
දිස්ත්රික්කය ඇතුලේ තමා මගේ ගෙදරයි ඒ ගෙදරයි දෙකම තියෙන්නේ.හැබැයි 100km තියෙනවා පැය 2ක ගමනක්.කේස් එක කොරෝනා සීන් එකනේ.පොඩි බයක් තියෙනවා මට.මොකද වයිපරේගේ මල්ලි මිගමු සයිඩ් එකේ ඉදන් ගෙදර ඇවිත් තියෙන්නේ.ඇවිත් තාම සති දෙකක් නැ.හැබැයි හෙට ගියොත් තව දවස් දෙකයි සති දෙක වෙන්න පොරට තියෙන්නේ.නිරෝදයනය මොකුත් කරලා නැ.හැබැයි පොර ෆුල් සේෆ්.ආච්චියි තාත්තයිත් ඉන්නවා කෙස් එකක් නැ.

මට හිතාගන්න බැ.මේ වෙලේ බැ කියන්නත් මොකක්ද වගේ.මාව මරාගෙන කනවා එහෙම උනොත්.

උබලට දැනෙන දේ පොඩි උපදෙසක් දීගෙන යමල්ලකෝ බන්.දුර යන නිසා පොලිස් කේස් එකක් වැටෙයිද මන්ද.එකම දිස්ත්රික්කේ උනත්.