කොරෝන කියන්නේ විනය සම්බන්ධ ලෙඩක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,019
    8,060
    113
    න්වසිලාන්තේ පාලනය කරන බුද්දිමත් පාලකයෝ මුලින්ම අවශ්‍ය දේ කරපු නිසයි ඒ රටේ කොරෝනා නැත්තේ. තාම travel කරන උන්ට වහල රට. උබ ඔය කියන විදියට අද ඒ රටේ මිනිසුන්ට ගෙවල් වලට වෙලා, mask දාගෙන ඉන්න ඕන නෑ . ඒ මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව පාලනය කරන් උන් ගත්ත හරි තීරණ නිසා.

    උන්ගේ එක රටක එක එකාට එක එක නීති තිබ්බේ නෑ . ඔක්කොම මුලින්ම වහල දාලා පලවෙනි පාරම පාලනය කරා. test කරන්න පිටරටින් කට්ටිය ගෙනාවේ නෑ . කොවිඩ් බරපතල රටවල උන්ට නිරෝධායන මධ්‍යස්ථානයක් කරේ නෑ රට.
    28ක් ලෙඩ වෙලා තියෙද්දී රට වහනවද වගේ ගොන් කතා කිව්වේ නෑ රටේ නායකයා. කොහොමත් අනිත් උන්ට වරද්ද පටවන්නේ නෑ උන්. උන් හරි තීරණ හරි වෙලාවේ ගන්නවා. එකට තමයි නායකත්වය කියන්නේ.
    Lankawe gov eka hondai kiyanawa nemei habai NZ wage population adu salli thiyana ratak karana dewal api wage loan gahan eda wela duwana ratawal walata karanna baha. Ehenam US, UK, Italy okkoma salli thibilath mulinma rata wahuwe na ne, economy eka kada watena nisa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,698
    40,516
    113
    එකමත් එක රටක
    Lankawe gov eka hondai kiyanawa nemei habai NZ wage population adu salli ona tharma thiyana ratak karana dewal api wage loan gahan eda wela duwana ratawal walata karanna baha. Ehenam US, UK, Italy okkoma salli thibilath mulinma rata wahuwe na ne, economy eka kada watena nisa.
    ඒක තමයි NZ උන්ගේ වෙනස. ලෝකේ අනිත් රටවල් ටිකත් මුලින්ම ටික කාලෙකට වහල දැම්මනම් අද වෙද්දී මේ කරදර නෑ .
    අපේ තියෙන්නෙත් එක airport එකයි. එකෙන් ඇතුළු වෙන අය හරියට ගත්තනම් මෙහෙම වෙනවද .
    අනික රටට අලුතෙන් සංචාරකයෝ ඇවිල්ලත් නෑ පහුගිය අවුරුදු 1 1/2 ට.. දැන් ඒ ආදායමත් නෑ , රට ඇතුලේ මිනිස්සුන්ට වැඩ ටික කරගන්නත් බෑ . පොඩ්ඩක් අඩු උන ගමන් අපි තමයි ලෝකේ දෙක , තව මාස දෙකෙන් කොරෝන ඉවරයි, වැක්සින් ගැහුවම කොරෝන ඉවරයි වගේ අදහස් වල ඉන්නේ නැතුව එක දිගට රටට ඇතුල් වෙන අය පාලනය කරා නම් අද රට ඇතුලේ වැඩ ටික හරි සාමානය විදියට යනවා.
    NZ 2022 දී තමයි vaccine ගහපු අයටත් travel කරන්න දෙන එක ගැන හිතන්නේ.
     
    • Like
    Reactions: MrFrog

    Mata godak type karanna welawak naha, US, UK, Italy okkoma mulin wahapu nathi ekata hethuwa ratak washayen balakota minis jeewitha kiyanne percentage ekak witharai. Apita 1 minihek marenawa loku unata ratata janagahanayen 5% minssu marunath arthike kada watenne nathi eka wadagath.
     
    • Like
    Reactions: dilann

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,584
    1,263
    113
    Mata godak type karanna welawak naha, US, UK, Italy okkoma mulin wahapu nathi ekata hethuwa ratak washayen balakota minis jeewitha kiyanne percentage ekak witharai. Apita 1 minihek marenawa loku unata ratata janagahanayen 5% minssu marunath arthike kada watenne nathi eka wadagath.
    Kadawatenda arthikayak nathi karanda mun wada karala iwarai. UNP ekai munui kelola dan mona kathada?
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    26,647
    22,951
    113
    ආශ්චර්යමත් රටක
    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
    ------ Post added on Aug 16, 2021 at 2:08 PM

    අඩෝ මං ජෙප්පෙක්ද, ගූ ඇන් පී ගොන් බඩුවක්ද කියපන්. මට හිතාගන්න බැරුව ඉන්නෙ. 😕
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,102
    1,525
    113
    ඒක තමයි NZ උන්ගේ වෙනස. ලෝකේ අනිත් රටවල් ටිකත් මුලින්ම ටික කාලෙකට වහල දැම්මනම් අද වෙද්දී මේ කරදර නෑ .
    අපේ තියෙන්නෙත් එක airport එකයි. එකෙන් ඇතුළු වෙන අය හරියට ගත්තනම් මෙහෙම වෙනවද .
    අනික රටට අලුතෙන් සංචාරකයෝ ඇවිල්ලත් නෑ පහුගිය අවුරුදු 1 1/2 ට.. දැන් ඒ ආදායමත් නෑ , රට ඇතුලේ මිනිස්සුන්ට වැඩ ටික කරගන්නත් බෑ . පොඩ්ඩක් අඩු උන ගමන් අපි තමයි ලෝකේ දෙක , තව මාස දෙකෙන් කොරෝන ඉවරයි, වැක්සින් ගැහුවම කොරෝන ඉවරයි වගේ අදහස් වල ඉන්නේ නැතුව එක දිගට රටට ඇතුල් වෙන අය පාලනය කරා නම් අද රට ඇතුලේ වැඩ ටික හරි සාමානය විදියට යනවා.
    NZ 2022 දී තමයි vaccine ගහපු අයටත් travel කරන්න දෙන එක ගැන හිතන්නේ.
    වහන එකමද හරි ආහ් ඒක විතරමද හරි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,698
    40,516
    113
    එකමත් එක රටක
    වහන එකමද හරි ආහ් ඒක විතරමද හරි
    හරි වෙලාවේදී වහල අඩු උනාම උඩ පනින්නේ නැතුව ලෝකේ අනිත් රටවල් වල තියනවා කියල තේරුම් අරන් අවශ්‍ය සීමා හරියට පවත්වාගෙන යන එක. එහෙම නැති උනාම තමයි මේ මාස දෙකෙන් දෙකට බොරු ලොක් ඩවුන් කියලා රට ඇතුලේ දේවල් වත් කරගන්න බැරි. දැන් සංචාරකයෝ හරි යන්නේ නැ . කොරෝන ලෝකේ අඩු වෙනකන් ලංකාව ඇතුලේ දේවල් ටිකවත් හරියට කරල තව නිෂ්පාදන ගොඩ දාල විදේශ ආදායමක් හොයාගන්න හැටි බලන්න ඕනේ. දැන් රටේ වැඩක් වත් කරගන්න බෑ . කොරෝනෙක් අල්ලාගෙන අවුරුද්දෙන් 3/4ක් .ම
     
    udgoshana karapu eka harid varadida
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,698
    40,516
    113
    එකමත් එක රටක
    udgoshana karapu eka harid varadida
    වැරදි. ඕන එකෙක්. ..රටේ ඔක්කොම උද්ගෝෂණ වලට ඔය ජෙප්පෝ කිය කිය බැන්නට උන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ ... ගුරු සංගම් උද්ගෝෂණ කරේ. ආණ්ඩුවත් කැලෑ නීති ක්‍රමේට මුලින් උද්ගෝෂණ කරපු උන්ව හතරගාතෙන් උස්සන් "නිරෝධාන්යනට" අරන් ගිහින් වැඩේ වැඩි කරගත්තේ. එක්කෝ හරි නීතියක් ගෙන්න ඕනේ මේ දවස් වල උද්ගෝෂණ බැරි වෙන්න. තව මේ වෙලාවේ ගෙන්න ඕන නැති අධ්‍යාපනය සම්බන්ද පනතක් අරන් අවා. හොදටම දන්නවා ඔය වගේ මාතෘකා වලට කොහොමත් එක එකා පාරට බහිනවා කියලා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    2,102
    1,525
    113
    වැරදි. ඕන එකෙක්. ..රටේ ඔක්කොම උද්ගෝෂණ වලට ඔය ජෙප්පෝ කිය කිය බැන්නට උන්ට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ ... ගුරු සංගම් උද්ගෝෂණ කරේ. ආණ්ඩුවත් කැලෑ නීති ක්‍රමේට මුලින් උද්ගෝෂණ කරපු උන්ව හතරගාතෙන් උස්සන් "නිරෝධාන්යනට" අරන් ගිහින් වැඩේ වැඩි කරගත්තේ. එක්කෝ හරි නීතියක් ගෙන්න ඕනේ මේ දවස් වල උද්ගෝෂණ බැරි වෙන්න. තව මේ වෙලාවේ ගෙන්න ඕන නැති අධ්‍යාපනය සම්බන්ද පනතක් අරන් අවා. හොදටම දන්නවා ඔය වගේ මාතෘකා වලට කොහොමත් එක එකා පාරට බහිනවා කියලා.
    palayando yanna nikan hivala novi
    SAMAJA vayirakkaraya

    palayando yanna nikan hivala novi
    SAMAJA vayirakkaraya
    viriththuvat vadak na ban
    ubala ta one rata vattanna na
    ------ Post added on Aug 16, 2021 at 9:00 PM
     
    • Haha
    Reactions: dilann

    YESno

    Well-known member
  • Oct 21, 2020
    2,022
    4,239
    113
    තමන් පරිස්සම් වෙන්න ඔහොම කරන එක හොදයි හැබැයි
    නප්පියට කෙලවුනාට පස්සෙ ඔහොම කියන එක වැරදියි. එහෙම කියනවනම් දැන් ආසාදනය වෙලා තියන හැම මිනිහම විනයක් නැති පාදඩයො. ඔය කතා කියන්නෙ තමන්ට හැදෙනකල් විතරයි
     
    • Like
    Reactions: NRTG