ඒක තමයි NZ උන්ගේ වෙනස. ලෝකේ අනිත් රටවල් ටිකත් මුලින්ම ටික කාලෙකට වහල දැම්මනම් අද වෙද්දී මේ කරදර නෑ .Lankawe gov eka hondai kiyanawa nemei habai NZ wage population adu salli ona tharma thiyana ratak karana dewal api wage loan gahan eda wela duwana ratawal walata karanna baha. Ehenam US, UK, Italy okkoma salli thibilath mulinma rata wahuwe na ne, economy eka kada watena nisa.
අපේ තියෙන්නෙත් එක airport එකයි. එකෙන් ඇතුළු වෙන අය හරියට ගත්තනම් මෙහෙම වෙනවද .
අනික රටට අලුතෙන් සංචාරකයෝ ඇවිල්ලත් නෑ පහුගිය අවුරුදු 1 1/2 ට.. දැන් ඒ ආදායමත් නෑ , රට ඇතුලේ මිනිස්සුන්ට වැඩ ටික කරගන්නත් බෑ . පොඩ්ඩක් අඩු උන ගමන් අපි තමයි ලෝකේ දෙක , තව මාස දෙකෙන් කොරෝන ඉවරයි, වැක්සින් ගැහුවම කොරෝන ඉවරයි වගේ අදහස් වල ඉන්නේ නැතුව එක දිගට රටට ඇතුල් වෙන අය පාලනය කරා නම් අද රට ඇතුලේ වැඩ ටික හරි සාමානය විදියට යනවා.
NZ 2022 දී තමයි vaccine ගහපු අයටත් travel කරන්න දෙන එක ගැන හිතන්නේ.
