කොරෝන කියන්නේ විනය සම්බන්ධ ලෙඩක්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    අපේ ඔෆිස් එකේ එකෙක් ගෙ මුලු
    පවුලම පොසිටිව් වුනා හැබැයි ඌ
    මාස්ක් දාල අත්හොදල පිලිවෙලට හිටිය නිසා එසී හිටියත් කාටවත් හැදුනෙ නෑ
    අපෙ ඔක්කොම පීසීආර් කරා... නෙගටිව්...
    මම දන්න එකෙක් ඉන්නවා ඌ ගාර්මන්ට් ඌ අත්සන් කරොත් තමා රෙදි ටික රට යන්නෙ.... මුලු ගාමන්ට් එකම පොසිටිව් මූ නෙගටිව්...හොඳට මාස්ක් දාල.. ෆේස් ශීල්ඩ් දාල.. අත්හොදල උණුවතුර බීල... මුලු දවසෙම ගාමන්ට් එකෙ එවුන් එක්ක පොර බදන මිනිහෙක්...

    රටක් අමාරැ වෙලාවෙ වැක්සීන් හොරකන් කරන දොස්තර ල ඉන්නව කියන්නෙ බුදු අම්මෝ හිතන්න වත් පුලුවන් ද

    මගෙ අත්දැකීම නම් විනය...
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අපේ ඔෆිස් එකේ එකෙක් ගෙ මුලු
    පවුලම පොසිටිව් වුනා හැබැයි ඌ
    මාස්ක් දාල අත්හොදල පිලිවෙලට හිටිය නිසා එසී හිටියත් කාටවත් හැදුනෙ නෑ
    අපෙ ඔක්කොම පීසීආර් කරා... නෙගටිව්... මගෙ අත්දැකීම නම් විනය...
    Simply YES
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    චීනය සම්බන්ද ලෙඩක්
    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු

    හරියට හරි චීනය සම්බන්ධ ලෙඩක්. ඕකුන් තමයි කෙළියෙ.
    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
    ------ Post added on Aug 16, 2021 at 2:08 PM
     
    • Love
    • Like
    Reactions: shenat and GTRZ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
    මම කොහෙද යකෝ 3%ක් ගන්න බැරි ලප කොටා හොදයි කිව්වේ? උබලා තමයි උන්ව උඩ දාන්නේ උන් ටික නිකන් රට පාලනය කරනවා වගේ.

    ඔය විභාගේ කාලේ ඔය විදියට වල කැපුවේ නැති සෙට් එකක් තමයි රාජපස්සල නම් . මොකද උන් එච්චර ඉගෙන ගෙන නෑ .

    දැන් උබ කියන්නේ කොරෝන කියන්නේ විනය සම්බන්ද එකක් නම්, සොඋඛ්‍ය සේවකයින්ද , දොස්තරලට කොවිඩ් හැදෙන්නේ විනයක් නැති නිසාද ? ඉස්පිරිතාලේ ඉන්න රෝගීන්ගේ විනය හැදුවම හොද වෙනවද ? :rofl:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    විනය හා සිහිය කිවොතින් හරි... හැමවෙලේම සිහියෙන් හිටිය නම් හරි (අමාරුම වැඩේ). ගෙදරට ගේන දෙයක් වුනත් , අල්ලන ටැප් එකක් ගේට්ටුවක් එකි මෙකි ඕනම දෙයක් , හැම වෙලේම එතන කොරෝනා තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ කියන සිහිය.. ඒ වගේ සිහිය වැදගත්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    236168108_1157601878064401_5666239732773653538_n.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    මම කොහෙද යකෝ 3%ක් ගන්න බැරි ලප කොටා හොදයි කිව්වේ? උබලා තමයි උන්ව උඩ දාන්නේ උන් ටික නිකන් රට පාලනය කරනවා වගේ.

    ඔය විභාගේ කාලේ ඔය විදියට වල කැපුවේ නැති සෙට් එකක් තමයි රාජපස්සල නම් . මොකද උන් එච්චර ඉගෙන ගෙන නෑ .

    දැන් උබ කියන්නේ කොරෝන කියන්නේ විනය සම්බන්ද එකක් නම්, සොඋඛ්‍ය සේවකයින්ද , දොස්තරලට කොවිඩ් හැදෙන්නේ විනයක් නැති නිසාද ? ඉස්පිරිතාලේ ඉන්න රෝගීන්ගේ විනය හැදුවම හොද වෙනවද ? :rofl:
    විනය නැති සිහිය නැති
    උබල ට කොහොමත් හැදෙනව
    රටක් අමාරැ වෙලාවෙ වැක්සීන් හොරකම් කරන දොස්තර ල ඉන්නව කියන්නෙ බුදු අම්මෝ හිතන්න වත් පුළුවන් ද

    ඕක දැම්මම හෙන දෙයක් නේ
    නොදකින් බං
    ------ Post added on Aug 16, 2021 at 2:23 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු

    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
    ------ Post added on Aug 16, 2021 at 2:08 PM
    උබට පොඩ් කාලේ ජෙප්පෙක් අතවරයක් කරාද බං?

    නැත්තන් කුලියට ලියන වේසියන්ගේ නඩේට රික්‍ර්රූට් උනාද? උඛව under N A K A M U R A යටතේ වැඩට දැම්මද?
     
    • Like
    Reactions: Nucleardeath

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,616
    6,374
    113
    උබට පොඩ් කාලේ ජෙප්පෙක් අතවරයක් කරාද බං?

    නැත්තන් කුලියට ලියන වේසියන්ගේ නඩේට රික්‍ර්රූට් උනාද? උඛව under N A K A M U R A යටතේ වැඩට දැම්මද?
    තවත් සමාජ වෛරයක්කාරයෙක්

    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක අැත්ත අාණ්ඩුව වැරදි නෑ..අනික අාණ්ඩුව වෙෙරස් රටට ගත්තෙ ප්‍රසිද්ධියෙම ඒක කියලනේ...

    බයියො සමහර විට අාණ්ඩුවේ ඒ කීමට වෙෙරස් බෝ වෙනවද බලන්න ලැබ් ඵකේ මීයෝ වගේ වෙන්න ගියාද දන්නෑ..මළත් රාජපක්ෂට වහල්කම් කරන උන්නෙ..:rofl:

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    What a poor mind set

    View attachment 139322
    ------ Post added on Aug 16, 2021 at 2:26 PM

    න්වසිලාන්තේ පාලනය කරන බුද්දිමත් පාලකයෝ මුලින්ම අවශ්‍ය දේ කරපු නිසයි ඒ රටේ කොරෝනා නැත්තේ. තාම travel කරන උන්ට වහල රට. උබ ඔය කියන විදියට අද ඒ රටේ මිනිසුන්ට ගෙවල් වලට වෙලා, mask දාගෙන ඉන්න ඕන නෑ . ඒ මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව පාලනය කරන් උන් ගත්ත හරි තීරණ නිසා.

    උන්ගේ එක රටක එක එකාට එක එක නීති තිබ්බේ නෑ . ඔක්කොම මුලින්ම වහල දාලා පලවෙනි පාරම පාලනය කරා. test කරන්න පිටරටින් කට්ටිය ගෙනාවේ නෑ . කොවිඩ් බරපතල රටවල උන්ට නිරෝධායන මධ්‍යස්ථානයක් කරේ නෑ රට.
    28ක් ලෙඩ වෙලා තියෙද්දී රට වහනවද වගේ ගොන් කතා කිව්වේ නෑ රටේ නායකයා. කොහොමත් අනිත් උන්ට වරද්ද පටවන්නේ නෑ උන්. උන් හරි තීරණ හරි වෙලාවේ ගන්නවා. එකට තමයි නායකත්වය කියන්නේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තවත් සමාජ වෛරයක්කාරයෙක්

    උබල තමා ජවිපෙ හොදයි කියන්නේ
    විභාග කාලෙට පුස්තකාල පොත් හන්ගල... අමාරුවෙන් ඉගෙන ගෙන ඉස්සරහට ඇවිල්ල අනෙක් එවුන්ට වල කපල... උබල තමා යටි උගුල් කාරයො... මිනිස්සු අමාරැවෙ වැටුනම යටින් පහර දෙන... සමාජ වෛරයක්කාරයො මනසින් ලෙඩ්ඩු
    එකම කමෙන්ට් එක copy & paste කරන්නේ ඇයි? උබට ගෙවන ගාන මදි නේද? 🤭
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    න්වසිලාන්තේ පාලනය කරන බුද්දිමත් පාලකයෝ මුලින්ම අවශ්‍ය දේ කරපු නිසයි ඒ රටේ කොරෝනා නැත්තේ. තාම travel කරන උන්ට වහල රට. උබ ඔය කියන විදියට අද ඒ රටේ මිනිසුන්ට ගෙවල් වලට වෙලා, mask දාගෙන ඉන්න ඕන නෑ . ඒ මිනිස්සු සාමාන්‍ය විදියට ජිවත් වෙන්ව පාලනය කරන් උන් ගත්ත හරි තීරණ නිසා.

    උන්ගේ එක රටක එක එකාට එක එක නීති තිබ්බේ නෑ . ඔක්කොම මුලින්ම වහල දාලා පලවෙනි පාරම පාලනය කරා. test කරන්න පිටරටින් කට්ටිය ගෙනාවේ නෑ . කොවිඩ් බරපතල රටවල උන්ට නිරෝධායන මධ්‍යස්ථානයක් කරේ නෑ රට.
    28ක් ලෙඩ වෙලා තියෙද්දී රට වහනවද වගේ ගොන් කතා කිව්වේ නෑ රටේ නායකයා. කොහොමත් අනිත් උන්ට වරද්ද පටවන්නේ නෑ උන්. උන් හරි තීරණ හරි වෙලාවේ ගන්නවා. එකට තමයි නායකත්වය කියන්නේ.

    Lankawe gov eka hondai kiyanawa nemei habai NZ wage population adu salli thiyana ratak karana dewal api wage loan gahan eda wela duwana ratawal walata karanna baha. Ehenam US, UK, Italy okkoma salli thibilath mulinma rata wahuwe na ne, economy eka kada watena nisa.