කොරෝන පොසිටිව් උන ගෙදරක

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම දන්න මල්ලි කෙනෙක් පොසිටිව් වෙලා ගෙදර තමයි ඉන්නෙ අමාරුවක් නැති හින්ද. එයාගෙ සහෝදරීටත් කොරෝන බෝ උනා ඒ මල්ලිගෙන්. පි.එච්.අයිට කිව්වට පි.සී.ආර් කරේ නෑ. ඒ නංගිට අමාරු උන හින්ද 1990ට කතා කරල හොස්පිටල් එකට යැව්ව. උදේ 7ට විතර කෝල් කරේ 1990ට ඒත් ආවෙ හවස 5ත් පහු වෙලා. ඒ තරම් එයාලට වැඩ. හොස්පිටල් එකට ගත්තහම පී.සී.ආර් එකක් කරල තමයි කෝරෝන වාටුවට දැම්මෙ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Uta dawas 10 ta kalin karaganna one kiyalane kiyanne
    දවස් 10 ට කලින් ආණ්ඩුවෙන් කරන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනව. ඒක දින 14 ක් වෙන්නත් පුළුවන්. ඒක තමයි මාත් කියලා තියෙන්නේ. උබ දැන් කියනවා නං එහෙම නැහැ පුළුවන් කියලා, ඒක කරන විදිය ඌට කියල දියන් උගෙන් ආතල් ගන්නේ නැතුව, මේ අනත වේලා ඉන්න වෙලේ මිනිහෙක්.
     
    • Like
    Reactions: reddit

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න මල්ලි කෙනෙක් පොසිටිව් වෙලා ගෙදර තමයි ඉන්නෙ අමාරුවක් නැති හින්ද. එයාගෙ සහෝදරීටත් කොරෝන බෝ උනා ඒ මල්ලිගෙන්. පි.එච්.අයිට කිව්වට පි.සී.ආර් කරේ නෑ. ඒ නංගිට අමාරු උන හින්ද 1990ට කතා කරල හොස්පිටල් එකට යැව්ව. උදේ 7ට විතර කෝල් කරේ 1990ට ඒත් ආවෙ හවස 5ත් පහු වෙලා. ඒ තරම් එයාලට වැඩ. හොස්පිටල් එකට ගත්තහම පී.සී.ආර් එකක් කරල තමයි කෝරෝන වාටුවට දැම්මෙ
    මේකත් ටොන් පචයක්, ඇයි යකෝ තොපි ඔහොම බොරු කියන්නෙ මොනාද හම්බෙන්නෙ????

    Exit PCR eeyeth kala ban.Nokarana ewa boru kathandara
    මේවගෙ ඉන්න ගොන් හරක් දන්නෙ නිවුස් වලට දාල ඒව විතරයි ,සමාජ ආශ්‍රයක් නැ වෙන්නෙ මොනාද දන්නෙ නැ නිවුස් වලට කියන ඒව ඔලුවෙ තියන් කියෝනව දන්නව වගේ..
    ------ Post added on Jun 4, 2021 at 9:43 PM
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේකත් ටොන් පචයක්, ඇයි යකෝ තොපි ඔහොම බොරු කියන්නෙ මොනාද හම්බෙන්නෙ????
    බොරුවක් නෙවේ යකෝ කිව්වෙ. ඕනෙ නම් විස්තර දෙන්නම් කෝල් එකක් දීලම අහපංකො. කෑගල්ලෙ 13 කොරෝන වාට්ටුවෙ ඉන්නෙ. අහපන් කෝල් කරල. ඒ නංගිනෙ මුල් නම ශශිකලා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    kohomada machan karaganne ?
    Exit PCR kiyanne,
    කෝවිඩි පොසිටිව් උන රෝගියෙක් ගේ Antigen එක හෝ PCR ටෙස්ට් එක කරපු දවසේ ඉඳන් දවස් 10 කින පස්සේ දවසක ගෙදර හිටිය symptoms තිබුනු හා ළඟ ආශ්‍රිත අයගේ PCR Test එක කිරීම.So, call PHI
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුවක් නෙවේ යකෝ කිව්වෙ. ඕනෙ නම් විස්තර දෙන්නම් කෝල් එකක් දීලම අහපංකො. කෑගල්ලෙ 13 කොරෝන වාට්ටුවෙ ඉන්නෙ. අහපන් කෝල් කරල. ඒ නංගිනෙ මුල් නම ශශිකලා.
    අනේ නිකන් ඉදපන් මිනිහො මට කියපන්කො 1990 කතා කරල ස්පිරිතාලෙට දැම්ම විදිහ ගැන
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මේකත් ටොන් පචයක්, ඇයි යකෝ තොපි ඔහොම බොරු කියන්නෙ මොනාද හම්බෙන්නෙ????

    මේවගෙ ඉන්න ගොන් හරක් දන්නෙ නිවුස් වලට දාල ඒව විතරයි ,සමාජ ආශ්‍රයක් නැ වෙන්නෙ මොනාද දන්නෙ නැ නිවුස් වලට කියන ඒව ඔලුවෙ තියන් කියෝනව දන්නව වගේ..
    ------ Post added on Jun 4, 2021 at 9:43 PM
    පලයන් පොන්නයෝ යන්න. දන්න කෙහෙල්මලක් කතාකරපන්. යකෝ හමුදාපති මාද්‍ය ඉස්සරහට ඇවිල්ලා කියන එවා පිලිගන්න එවත් පච්, පච් ගගා හැමනේන්න එපා. මිනිස්සු වැඩිහරියක් ඉන්නේ ගෙවල් වල, අපේ අදත් 5ක් positive. එලියට බහින එකේක්නම ඔයවගේ පච් පච් ගගා ඉන්නේ නෑ.
     
    • Like
    Reactions: hitlermash

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනේ නිකන් ඉදපන් මිනිහො මට කියපන්කො 1990 කතා කරල ස්පිරිතාලෙට දැම්ම විදිහ ගැන
    අනේ පකෝ කොරෝන හැදිච්ච මිනිස්සු ඉස්පිරිතාලෙට අරන් යන්නෙ එක්කො 1990න් නැත්තම් ඉස්පිරිතාලෙක තියෙන කොරෝන ඇම්බුලන්ස් එකකින්. ඒ නංගිගෙ ගම අරන්දර. කතා කරේ පිංදෙණිය පොලිසියෙ තියෙන 1990 ඇම්බුලන්ස් එකට. තෝ හිතන්නෙ හැම එකාම කියන ඒව බොරු කියලද? හොයල බලපන් ටිකක් මෝඩ මීහරක
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    MOH office ekata call karanna machan.
    Kesbawa Piliyandala area ekenam twice a week karanawa free PCR.
    Eka location ekak thiyanawa. ethanata giyama ona kenekta (MOH area eka athule) awith karaganna puluwan.
    Just call your PHI / MOH
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් පොන්නයෝ යන්න. දන්න කෙහෙල්මලක් කතාකරපන්. යකෝ හමුදාපති මාද්‍ය ඉස්සරහට ඇවිල්ලා කියන එවා පිලිගන්න එවත් පච්, පච් ගගා හැමනේන්න එපා. මිනිස්සු වැඩිහරියක් ඉන්නේ ගෙවල් වල, අපේ අදත් 5ක් positive. එලියට බහින එකේක්නම ඔයවගේ පච් පච් ගගා ඉන්නේ නෑ.
    දන්න හින්ද තමයි කියන්නෙ, හමුදාපති කියන ඒව 100% ක් එහෙමමයිම කියල පිලිගන්නෙ උබල වගේ කිසිම දෙයක් නොදන්න ගොන් හරක්.. ල අව්ශ්ය තැන් වල ගෙදර හැමෝටම හරි කරනවනව , අවශ්යතාවය බලල, ඒකෙන් කියවෙන්නෙ නැ හමුදාපති වැරදියි කියල මනුශික අශ්යතාවයන්ට ඔය උබලගෙ බයිල නැ..ඔව් ගෙවල්වල ඉන්නව තමයි කොහෙත් රෝග ලක්ශන නැත්තන් අහවල් දේටද ස්පිරිතාල ගානෙ ලගින්නෙ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අනේ පකෝ කොරෝන හැදිච්ච මිනිස්සු ඉස්පිරිතාලෙට අරන් යන්නෙ එක්කො 1990න් නැත්තම් ඉස්පිරිතාලෙක තියෙන කොරෝන ඇම්බුලන්ස් එකකින්. ඒ නංගිගෙ ගම අරන්දර. කතා කරේ පිංදෙණිය පොලිසියෙ තියෙන 1990 ඇම්බුලන්ස් එකට. තෝ හිතන්නෙ හැම එකාම කියන ඒව බොරු කියලද? හොයල බලපන් ටිකක් මෝඩ මීහරක
    ඔකා දාලා තියන comment වලින්ම තේරෙනවා ඔකා එලියට බහින එකෙක් නෙමේ කියලා. මේදවස් ටිකට විතර 30 විතර positive ඔක්කොම ඉන්නේ ගෙවල් වල 🤣🤣. පොන්න පකා දන්න ලබ්බක් නෑ ඔකා.

    මචෝ wife කොහේද දැන් වැඩ කරන්නේ. රබුක්කනද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පකෝ කොරෝන හැදිච්ච මිනිස්සු ඉස්පිරිතාලෙට අරන් යන්නෙ එක්කො 1990න් නැත්තම් ඉස්පිරිතාලෙක තියෙන කොරෝන ඇම්බුලන්ස් එකකින්. ඒ නංගිගෙ ගම අරන්දර. කතා කරේ පිංදෙණිය පොලිසියෙ තියෙන 1990 ඇම්බුලන්ස් එකට. තෝ හිතන්නෙ හැම එකාම කියන ඒව බොරු කියලද? හොයල බලපන් ටිකක් මෝඩ මීහරක
    අනිවර්යෙන් මේක ටොන් පචයක්, උබ දන්නෙ නැතුව පචේ ගෙතුවට අත්යවශ්ය කරුනක් මේකෙ නැ.. උබ කොහොම්ද කොවිඩ් ලෙඩෙක් රෝහල්ගත කරන්නෙ කියල දන්නෙ නැ, ඒකට තියෙනව ක්‍රමවේදයක් එකක් ඒකෙන් පිට බල්ලෙක්වත් ගන්නෙ නැ... උබ හිතාගෙන ඉන්නෙ 1990 කෝල් කරාම ඇවිත් දාගෙන යනව කියල පව් අප්ප :lol: :lol: :lol: :lol: උබල වගේ ගු ඇන් පි පොන්සිල කට හින්ද නහින්නෙ lol

    MOH office ekata call karanna machan.
    Kesbawa Piliyandala area ekenam twice a week karanawa free PCR.
    Eka location ekak thiyanawa. ethanata giyama ona kenekta (MOH area eka athule) awith karaganna puluwan.
    Just call your PHI / MOH
    :yes::yes:මේවගෙ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ නිවුස් වල තියෙන ඒව ඔක්කෝම 100% හරි ඒක තමයි තියරිය කියල, ඒකයි ඔය අවුල,
    ------ Post added on Jun 4, 2021 at 9:59 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දන්න හින්ද තමයි කියන්නෙ, හමුදාපති කියන ඒව 100% ක් එහෙමමයිම කියල පිලිගන්නෙ උබල වගේ කිසිම දෙයක් නොදන්න ගොන් හරක්.. ල අව්ශ්ය තැන් වල ගෙදර හැමෝටම හරි කරනවනව , අවශ්යතාවය බලල, ඒකෙන් කියවෙන්නෙ නැ හමුදාපති වැරදියි කියල මනුශික අශ්යතාවයන්ට ඔය උබලගෙ බයිල නැ..ඔව් ගෙවල්වල ඉන්නව තමයි කොහෙත් රෝග ලක්ශන නැත්තන් අහවල් දේටද ස්පිරිතාල ගානෙ ලගින්නෙ..
    ඔව්. ඔව්. ඔය ගූඑන්පී ගොන්බඩු වලට මේ ලියුමත් පෙන්නපන්. ඕකුන් දන්නේ මඩ ගහන්ඩ විතරයි. සරත් වීරසේකර සර් උනත් පියුමිගේ මානුෂික අවශ්යතා දිහා බැලුව.
    FB-IMG-1622813714665.jpg
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඔකා දාලා තියන comment වලින්ම තේරෙනවා ඔකා එලියට බහින එකෙක් නෙමේ කියලා. මේදවස් ටිකට විතර 30 විතර positive ඔක්කොම ඉන්නේ ගෙවල් වල 🤣🤣. පොන්න පකා දන්න ලබ්බක් නෑ ඔකා.

    මචෝ wife කොහේද දැන් වැඩ කරන්නේ. රබුක්කනද
    දැන් කෑගල්ලෙ බන්. කොරෝන වෝඩ් එකේ ඉන්නෙ. Postgraduate exam පාස් වෙලා PGIM එකට ගියා විතරයි ආයෙ PGIM සෙට් එකක්ම කොරෝන ට්‍රීට්මන්ට් සෙන්ටර් වලට දැම්ම මාස දෙකකට බන්
     
    • Like
    Reactions: kasun090354t

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    දවස් 10 ට කලින් ආණ්ඩුවෙන් කරන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙනව. ඒක දින 14 ක් වෙන්නත් පුළුවන්. ඒක තමයි මාත් කියලා තියෙන්නේ. උබ දැන් කියනවා නං එහෙම නැහැ පුළුවන් කියලා, ඒක කරන විදිය ඌට කියල දියන් උගෙන් ආතල් ගන්නේ නැතුව, මේ අනත වේලා ඉන්න වෙලේ මිනිහෙක්.
    Dawas 10 ta kalin karanawa special reasons thibba nam.eth muge situation ekata anuwa mama suggest karanne muta pvt pcr ekak kara ganna kiyala.Athal gaththe kawuda yako
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අනිවර්යෙන් මේක ටොන් පචයක්, උබ දන්නෙ නැතුව පචේ ගෙතුවට අත්යවශ්ය කරුනක් මේකෙ නැ.. උබ කොහොම්ද කොවිඩ් ලෙඩෙක් රෝහල්ගත කරන්නෙ කියල දන්නෙ නැ, ඒකට තියෙනව ක්‍රමවේදයක් එකක් ඒකෙන් පිට බල්ලෙක්වත් ගන්නෙ නැ... උබ හිතාගෙන ඉන්නෙ 1990 කෝල් කරාම ඇවිත් දාගෙන යනව කියල පව් අප්ප :lol: :lol: :lol: :lol: උබල වගේ ගු ඇන් පි පොන්සිල කට හින්ද නහින්නෙ lol
    තෝවගේ ගේමුල්ලේ රින්ගලා ඉන්න පොන්නයෙක් නෙමේ යකෝ. 🤣🤣🤣. යකෝ අපේ positive උන එවුන්ගේ ගෙවල්වල එවුනුත් positive වෙනවා. උන්ගේ කතා කියලා වැඩක් නෑ. තොටත් තේරෙයි තොපේ කවුරුහරි කෙලවෙලා ගිය දාකට. තාම මේ කෑගල්ල අඩුවෙන් අහූන නිසා ඔය කියන විදිහට එහෙම හරි ගෙනිහින් තියේන්නේ. නොදන්න ලබ්බවල් නොකියා ගේමුල්ලටම වෙලා හිටපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. ඔව්. ඔය ගූඑන්පී ගොන්බඩු වලට මේ ලියුමත් පෙන්නපන්. ඕකුන් දන්නේ මඩ ගහන්ඩ විතරයි. සරත් වීරසේකර සර් උනත් පියුමිගේ මානුෂික අවශ්යතා දිහා බැලුව.
    FB-IMG-1622813714665.jpg
    තෙර්ඩ් එකට අදාල නැනේද ඕක ගැන තෙර්ඩ් සීයක් විතර තියෙන එකේ ඕක ගෙනල්ල මේකෙ ඔබන්නෙ අහවල් දේටද,?????

    දන්නෙ නැති බයිල කියෝල කෙල උනාට පස්සෙ එක වහගන්ඩ හු&තක් උස්සන් එන්ඩ එපා.. නොදන්න කම පිලි අරන් බොරු සමාජගත කරන්නෙ නැතුව උන්නම හරි, මේව කියුවන එකාල හිතන්නෙ නැත්තන් 1990 කෝල් කරාම එක්කන් යයි කියල, මුන්ගෙ මේ ටොන් පච හින්ද මැරෙන්නෙ අහිoසකයො..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අනිවර්යෙන් මේක ටොන් පචයක්, උබ දන්නෙ නැතුව පචේ ගෙතුවට අත්යවශ්ය කරුනක් මේකෙ නැ.. උබ කොහොම්ද කොවිඩ් ලෙඩෙක් රෝහල්ගත කරන්නෙ කියල දන්නෙ නැ, ඒකට තියෙනව ක්‍රමවේදයක් එකක් ඒකෙන් පිට බල්ලෙක්වත් ගන්නෙ නැ... උබ හිතාගෙන ඉන්නෙ 1990 කෝල් කරාම ඇවිත් දාගෙන යනව කියල පව් අප්ප :lol: :lol: :lol: :lol: උබල වගේ ගු ඇන් පි පොන්සිල කට හින්ද නහින්නෙ lol

    :yes::yes:මේවගෙ ඉන්න උන් හිතාගෙන ඉන්නෙ නිවුස් වල තියෙන ඒව ඔක්කෝම 100% හරි ඒක තමයි තියරිය කියල, ඒකයි ඔය අවුල,
    ------ Post added on Jun 4, 2021 at 9:59 PM
    අනේ ගොං පකයො තෝ හමුදාපතිගෙ පකක් කතා කරනව. මාධ්‍ය වල කියන ලබ්බවල් හැම එකම කරන්න බෑ ලෙඩ්ඩු වැඩි වෙවී යද්දි. තෝ ඔය කියන පකවල් කරා පලවෙනි රැල්ලෙදි. හෝම් කොරන්ටීන් කරන මිනිස්සු හොස්පිට්ල් එකට එක්ක යන්නෙ 1990න් තමයි පකෝ. හොයල බලල කතා කරපන් ගොං පකය
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කට්ටිය එකතු වෙලා
    මේ ගූ තැම්බා බෑන් කරවපල්ලා. මනුස්සයෙක් ඇවිල්ල මොනව හරි කිව්ව ගමන් දූව ගෙන ඇවිත් හැම ත්‍රෙඩ් එකේ ම G.A.P bull goods පච දානව කියල මේ ගූ ගොඩ දාන පැලියාව බලල ම මට ඩිප්‍රෙෂන් යකුනෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    තෙර්ඩ් එකට අදාල නැනේද ඕක ගැන තෙර්ඩ් සීයක් විතර තියෙන එකේ ඕක ගෙනල්ල මේකෙ ඔබන්නෙ අහවල් දේටද,?????

    දන්නෙ නැති බයිල කියෝල කෙල උනාට පස්සෙ එක වහගන්ඩ හු&තක් උස්සන් එන්ඩ එපා.. නොදන්න කම පිලි අරන් බොරු සමාජගත කරන්නෙ නැතුව උන්නම හරි, මේව කියුවන එකාල හිතන්නෙ නැත්තන් 1990 කෝල් කරාම එක්කන් යයි කියල, මුන්ගෙ මේ ටොන් පච හින්ද මැරෙන්නෙ අහිoසකයො..
    ගොන්පකයා තෝනේ දැන් පච කෙලලා රෙවිලා ඉන්නේ 🤣🤣🤣