Socrates ප්‍රජාතන්ත්‍රවාදයට අකමැති උන එක සාදරණයි කියලා උබලට හිතෙන්නෙ නැද්ද ?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,155
    1
    28,768
    113
    මෝඩයො බහුතරයක් ඉන්න හෝ පොතේ දැනුම විතරක් දන්න පන්ඩිතයො ඉන්න රටවලට (ලංකාව, කැනඩාව, EU, African countries), වාර්ගික බෙදීම් වැඩි (ඉරාකය , ලිබියාව) ර‌ටවල් වලට කිසිම වැඩක් නැති, රටක් පරම්පරා ගණනකින් හිමිහිට විනාශ කරන පාලන ක්‍රමයක්.
     
    • Like
    Reactions: kinkon

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මුලින්ම කියන්න ඕන මෙක දේශපාලන මගුලක් නෙමෙ.
    කාත් එක්කවත් ඇරියස් එකක් නැ. Socrates කියලා තියෙන්නෙ මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා කමෙන්ට් එකක් දානවනම් අපිට මෙ ගැන අදහස් බෙදා ගන්න පුලුවන්.
    මගෙ අදහස තමයි ප්‍රාජතන්ත්‍රවාදය කියන්නෙ මනිපලෙට් කරන්න පුලුවන් සිස්ටම් එකක්, මෙ සිස්ටම් එක ඇතුලෙ හරි දේට වඩා ජනප්‍රිය දේවල් වලටයි තැන ලැබෙන්නෙ. ලන්කාව මෙ වැටිලා තියෙන තත්වය ට මුල තමයි ඉන්බැලන්ස් එක. අපෙ රටෙ ගොඩක් ඉන්නෙ මොඩ මෝල් කැරියො. හිතපන් ගීතා, පවා වගෙ උන් පාර්ලිමේන්තු ගියා කිව්වම.
    ලන්කාවෙ ගොඩ දාන්න තිබ්බ චාන්ස් එක සදහටම කෑවෙ බන්ඩාරනායක පකයා, ඕකා ඉන්ග්‍රිසි අදඩ්‍යාපනය අයින් කරලා සින්හල ජාතික බාශාව කරපු එකෙන් උන බලපෑම විසාලයි.ඉන්ග්‍රීසි ඉගෙන ගත්තා කියලා පොරක් වෙන්නෙ නැ. හරි හරි සර්. එත් හිතපන් එහෙනම් පරම්පරා ගානක් ගිහින් මෙ වෙනකොට,

    දැනට මෙ ටික, කියපල්ල මොනවා හරි. බනින්න එපා ඉතින්.


    මේ පක්ශ ආණ්ඩු (Multi party) ක්‍රමය එක්ක කොහොමත් රටට ඔළුව උස්සන්න දෙන්නේ නෑ.

    හැම මෝලම ඉන්නේ අපේ හොරා අපිට හොඳා සීන් එකේ.
    ඊයෙත් ඒක තහවුරු කලා සේරම එකට එකතු වෙලා.

    JR හරි පක්ශ සේරම තහනම් කරන්න ඕන.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    layered democracy වගේ එකක් පිළිතුර වෙන්න පුළුවන්
    ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ජාතීන්, බලය බෙදා හැරීමට සහ මහජන සේවාවන් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ස්ථර කීපයක පාලන පද්ධතියක් භාවිතා කරනව දැනටමත්. උදාහරණ. මධ්‍යම රජය, පළාත්සභා, ප්‍රාදේශීයසභා වගේ.