කොරෝ කොරෝ

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මට මං සතියේ පිටකොටුවට යන්නත් තියෙනවා සුහුරුපායට යන්නත් තියෙනවා.යාළුවෙක් බලන්න ජාතික රෝහලට යන්නත් තියෙනවා.

    මොකද බං කරන්නෙ කල් දාන්නත් මොකද්ද වගේ.

    එකෙක්වත් මාස්ක් දාලා තියෙනවා වත් දැක්කෙ නම් නෑ.

    අනාරක්ෂිතයි වගේ නේද :rolleyes:

    උබලා මොකද කරන්නේ මේ දවස්වල වැදගත් ගමන් බිමන් වලට?

    වෛරස් අවදානම මාස ගාණක් තියෙනවා කියලා warn කරලා තිබුණ විදේශීය පර්යේෂකයො ටිකක්. එහෙමයි කියලා මාස ගාණක්
    ක් ඉන්නත් බෑනෙ.

    අත්සේදුව පලියට වෛරස් අවදානම නැති වෙන්නෙත් නෑනෙ.කොහෙදි හරි ගොඩේ පොරක් මූණට අල්ලලා කැස්සොත්
    ]
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මාක්ස් එකක් දාගෙන පලයන් මොනා කරන්නද වැඩ නවත්තන්නත් බැහැනේ
    Saniscrub හරි Stralalium හරි ගන්න සජිකල් ස්පිර්ට් හරි බෝතලයක් ගෙනියපන් බස් වල එහෙම යනවා නම් අත පිහිදාගන්න
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මාක්ස් එකක් දාගෙන පලයන් මොනා කරන්නද වැඩ නවත්තන්නත් බැහැනේ
    Saniscrub හරි Stralalium හරි ගන්න සජිකල් ස්පිර්ට් හරි බෝතලයක් ගෙනියපන් බස් වල එහෙම යනවා නම් අත පිහිදාගන්න

    ඒ මොනව ද බං?

    කොහෙන් ද ගන්නෙ

    කොහොමද use කරන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    අනිත් උන් මාස්ක් දාන එක නැති එක වැඩක් නෑ. උබේ ආරක්ෂාවට උබ දාපන්. :yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොස්පිටල් එකට යද්දී නම් අනිවා මාස් එකක් දාපං. කොරෝනා නැත්තන් වෙන මගුලක් හරි හැදෙයි.