මට මං සතියේ පිටකොටුවට යන්නත් තියෙනවා සුහුරුපායට යන්නත් තියෙනවා.යාළුවෙක් බලන්න ජාතික රෝහලට යන්නත් තියෙනවා.
මොකද බං කරන්නෙ කල් දාන්නත් මොකද්ද වගේ.
එකෙක්වත් මාස්ක් දාලා තියෙනවා වත් දැක්කෙ නම් නෑ.
අනාරක්ෂිතයි වගේ නේද
උබලා මොකද කරන්නේ මේ දවස්වල වැදගත් ගමන් බිමන් වලට?
වෛරස් අවදානම මාස ගාණක් තියෙනවා කියලා warn කරලා තිබුණ විදේශීය පර්යේෂකයො ටිකක්. එහෙමයි කියලා මාස ගාණක්
ක් ඉන්නත් බෑනෙ.
අත්සේදුව පලියට වෛරස් අවදානම නැති වෙන්නෙත් නෑනෙ.කොහෙදි හරි ගොඩේ පොරක් මූණට අල්ලලා කැස්සොත්]