~~//...කොර වෙන ප්‍රස්‌ණයක් ඕයි..!!!!
2012-02-08 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.113.3500 , විකුණුම් මිල රු.115.2200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.179.5100 , විකුණුම් මිල රු.183.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.149.2600 , විකුණුම් මිල රු.153.5400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.123.1700 , විකුණුම් මිල රු.127.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.0300 , විකුණුම් මිල රු.116.5900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3100 , විකුණුම් මිල රු.125.3800 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.90.6100 , විකුණුම් මිල රු.93.3500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4632 , විකුණුම් මිල රු.1.5098 |
http://www.facebook.com/sharer.php?...ාගෙන් පොත් වෙළෙන්දාට අපූරු ප‍්‍රශ්නයක්&src=sp දුම්රියට ගොඩ වූ හොඳින් හැඳ පැළඳ සිටි පොත් වෙළෙන්දෙකි. හෙතෙම තමා විකිණීමට ගෙනා පොත පිළිබඳව මෙසේ විස්තර කළේය. ”තරුණ මහලූ කාටත් වටිනා කියන පොතක් මම අරන් ඇවිල්ලා තියෙනවා. යම් දෙයක් සිදු වන්නේ ඇයි? එයට විද්‍යාත්මක හේතුව මේ පොතේ සඳහන් වෙනවා. තව පොත් ටිකයි තියෙන්නේ” ඔහු පැවසීය.
”තණකොළ මල් සුවඳ නොවෙන්නෙ හේතුව, මුහුදුබඩ ප‍්‍රදේශවල යකඩ ඉක්මනින් මළ බැඳීමට හේතුව” විද්‍යාත්මකව පහදා දුන් ඔහු ”කෙනෙකු මැරුණාම ඉහ අද්දරින් පොල්තෙල් පහනක් තියනවා කාටද හේතුව කියන්න පුළුවන්”යැයි ප‍්‍රශ්නයක් ඇසුවේ දුම්රියේ සිටි මගීන් ගෙනි.
කිසිවෙකුත් පිළිතුරු නුදුන් නිසා ඔහුම එයට හේතුව පැහැදිලි කළ අතර බීමත් මගියෙක් ද එය සාවධානව අසාගෙන සිට පොත් මුදලාලි අමතමින් ”මහත්තයා මටත් පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. ඔය පොතේ ඒකට හේතුව තියෙනවාද දන්නේ නැහැයි කීය. ”හොඳයි ලොකු උන්නැහේ, කියන්න බලන්න ඔයාගේ ප‍්‍රශ්නේ පොතේ නැති වුණත් මම දන්න දෙයක් නම් උත්තර දෙන්නම්. හැබැයි කුණුහරුප ප‍්‍රශ්න නැතිව හොඳේ.” පොත් වෙළෙන්දා පැවසීය.
”මහත්තයා මේකයි ප‍්‍රශ්නේ සමහර අයගේ වාත ගඳ ගහන්නත්, තවත් සමහරකුගේ ගඳ නොගහන්නත් හේතුව මොකක්ද?” බීමත් මගියා විමසීය. කෝපයට පත් පොත් වෙළෙන්ඳා ”බහුබූත ප‍්‍රශ්න අහන්නෙ නැතිව යනවා යන්නැ”යි කියමින් එතැනින් පිටවිය.

බීමත් මගියාගෙන් පොත් වෙළෙන්දාට අපූරු ප‍්‍රශ්නයක්
2012 පෙබරවාරි මස 08 -ලංකාදීප- ක‍්‍රිස්ටෝපර් සීපියන්