කොලබට ඇතුළුවීම හා පිටවීම ????????????

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මොකද්ද බන් මේ ලබ්බේ නිතිය???? කොලබට ඇතුල්වෙන්න පුලුවන්ද ? පිටවෙන්නද බැරි ? මේ නිතිය බස් හා කොච්චි වලට විතරද ???
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මාර නිවේදන දෙන්නේ බං.. මිනිස්සු ඉතින් කන්පියුස්..
    බාගෙට නිවේදන දීලා තව නිවේදන 10ක් 15ක් විතර සැරින් සැරේ දෙනවා ඒ නිවේදනයේ අඩුපාඩු නිවැරදි කරන්න