ඇට්ටරයා;24521826 said:


බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
ඇට්ටරයා;24521826 said:


330 kiwwe Rs. 8/- per day eka. Tax ekka maaseta 330i.
උන් සිග්නල් එක Encrypt කරල එවන්නෙ නැත්නම් සල්ලි ගෙව්වෙ නැති අයත් බලනවනෙ
සිග්නල් එක decrypt කරන්න Smart Card එක ඕන ඇති
මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
තව මොනා හරි setting එකක් තියෙනවද ??
![]()




මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
තව මොනා හරි setting එකක් තියෙනවද ??
මචන් ඔකේ manua programme යන්න. එකේ tv system කියලා තියෙන්න ඔනි. මගෙත් ඔය මෙනු එකමයි තියෙන්නෙ. baviava නේද? මගනෙම් dvb 2t පෙන්වන්නෙ නැ![]()
මචන්ලා digital tv එකට tune කරන්න ඔනී මේ option එක enable කරලද ??
තව මොනා හරි setting එකක් තියෙනවද ??
![]()
කලින් එකෙක් කියලා තිබ්බා smart tv වල විතරයි DVB තියෙන්නේ කියලා
DVB T witharak tyna ayata barida